අබ්දුල් රාසික් ගෝඨාභයට?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    මේ ගූ ඇන් පී හුත්තලට කියන්ඩ දෙයක් නැතුවට සබ්‍රි අල්ලගෙන හැමිනෙන්ට හදනව..මිනිහ ලෝයර් කෙනෙක් දේශපාලනයක් කරන මිනිහෙක් නෙමේ.. ගූ ඇන් පී මීහරක්ට ඌව ඒක හින්ද හරි යන්නෙ නැ,ගූ ඇන් පී වේසිගෙ පුතාලට හරි යන්නෙ බදුර්දීන්ව, ඒකනෙ අප්පුඩි ගහල ව්සිල් ගහල ජයවේවා කිය කියා කැගැහුවෙ..

    දේශපාලනයක් කළත් නැතත් මිනිහ කරල තියෙන්නෙ තමන්ගෙ පැත්තෙ කෙනෙක් කරපු කතාවක් ගැන තමන්ගෙ නායකයන්ට පැමිණිලි කරපු එකනෙ.

    බදියුඩීන්ට තියෙන චෝදනාවලට, TNA එකෙන් නාහා උතුරෙ කිසිම දෙයක් කරන්නේ නෑ කියල UNP එක ගහපු ගිවිසුම්වලට වඩා ඒක ලොකුයි මහේශ්ගෙ සපෝටර්ස් (කියල කියාගන්න) අයට!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    මම අලි සබ්රි සර්ට මුකුත් කිව්වෙ නෑනෙ බන්. අලි සබ්රි සර්ගෙ ඕඩර්ස් ක්‍රියාත්මක කරපු එවුන්ටයි බැන්නෙ. අලි සබ්රි සර් තමන්ගෙ ජාතිය වෙනුවෙන් ගතයුතු ඒ කෝල් එක ගත්තා. අලි සබ්රි සර් හරි.

    Balapan ithin chandha padanamak nathi hambayek unath uka dena diyasen kumarayek apita inne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Madumadawa ada weddi ko? Ai minihawa media walin Isolate karala thiyenne
    මර්වින් ගස් බැඳපු එකත් මමයි මගේ උවමනාවට ගහේ බැඳගත්තේ කියාගෙන ආවේ. මධුමාධවත් තව ටික දවසකින් මොකක් හරි හේතුවක් කියාගෙන ඒවි. සමහර විට මට සනීප නෑ. වගකීම් වැඩියි. මේවා කරනන් වෙලාවක් නෑ වගේ හේතු.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    මම අලි සබ්රි සර්ට මුකුත් කිව්වෙ නෑනෙ බන්. අලි සබ්රි සර්ගෙ ඕඩර්ස් ක්‍රියාත්මක කරපු එවුන්ටයි බැන්නෙ. අලි සබ්රි සර් තමන්ගෙ ජාතිය වෙනුවෙන් ගතයුතු ඒ කෝල් එක ගත්තා. අලි සබ්රි සර් හරි.

    ඕඩර්ස් ඈ :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම රාජිතගෙ ආසනෙ ගැන කිව්වෙ. ඒක දාපන් පුළුවන් නම්

    අකුරණ කල්මුනේ සමන්තුරේ මාවනැල්ල ගම්පොල ගූඇන්පිය ලීඩ් තියල ගහද්දි උඹ බේරුවල ගැනම කතා කරනව :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම අලි සබ්රි සර්ට මුකුත් කිව්වෙ නෑනෙ බන්. අලි සබ්රි සර්ගෙ ඕඩර්ස් ක්‍රියාත්මක කරපු එවුන්ටයි බැන්නෙ. අලි සබ්රි සර් තමන්ගෙ ජාතිය වෙනුවෙන් ගතයුතු ඒ කෝල් එක ගත්තා. අලි සබ්රි සර් හරි.

    වැරැද්ද කවුරු කරත් වැරදියි මුස්ලිම් කියල උන්ව කපල මුහුදට දන්ඩ බැ.. එහෙම දේශපාලනයක් ගෝඨ කරන්නෙත් නැ..මදුමාදවගෙ කතාව සීමා ඉක්මවා යාමක් කපල කොටල කිසිම දේකට උත්තර හොයන්ඩ බැ..

    උබල ඒක අල්ලගෙන හැමිනෙන්ඩ හැදුවට රුචිර වැඩක් නැ..බදුර්දින්ට උබල අප්පුඩි ගහපු විදිහ රටම දැක්ක..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    Balapan ithin chandha padanamak nathi hambayek unath uka dena diyasen kumarayek apita inne

    චන්ද පදනමක් තියෙන නිසා කිලී මහරාජාට, රිෂාර්ඩ් බදුර්දීන්ට, රවුෆ් හකීම්ට, මුජිබර් රහුමාන්ට, අසාත් සාලිට, පලනි දිගම්බරම්ට, මනෝ ගනේෂන්ට *ක දෙන එක අවුලක් නෑහ් නේහ්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Balapan ithin chandha padanamak nathi hambayek unath uka dena diyasen kumarayek apita inne

    උබලවගේ ගූ ඇන් පී කාරයො දන්නෙ මඩ ගහන්ඩ විතරයි බන්..තොපේ පක්ශෙට හිකිලම තියෙන්නෙ ඕව නිසා තමයි..මිනිස්සු හැමදාම රවට්න්ඩ බැ මඩ ගහල අන්න ඒක හොදටම මතක තියා ගනින්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඕඩර්ස් ඈ :lol:
    අපි එහෙනම් මෙහෙම කියමු, අලි සබ්රි සර්ගේ අඬෑඩියාවට/බැගෑපත් ඉල්ලිම මත කියලා. එතකොට අමුතුම පීලින් එහෙකුත් එනව. පීචං ගතිය එහෙම යට වෙලා ගෙම්ම පීල් වෙනව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    අපි එහෙනම් මෙහෙම කියමු, අලි සබ්රි සර්ගේ අඬෑඩියාවට/බැගෑපත් ඉල්ලිම මත කියලා. එතකොට අමුතුම පීලින් එහෙකුත් එනව. පීචං ගතිය එහෙම යට වෙලා ගෙම්ම පීල් වෙනව

    උඹේ පීචං ගතිය නං ආයෙ මොනා කිව්වත් යට කරනු බොරු :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්ද පදනමක් තියෙන නිසා කිලී මහරාජාට, රිෂාර්ඩ් බදුර්දීන්ට, රවුෆ් හකීම්ට, මුජිබර් රහුමාන්ට, අසාත් සාලිට, පලනි දිගම්බරම්ට, මනෝ ගනේෂන්ට *ක දෙන එක අවුලක් නෑහ් නේහ්

    ඔය රුචිරල දන්නෙ මඩ ගහන්ඩ විතරයි බන්, පස්කු ප්‍රහාරය මෙහෙයවපු උන්ට රුචිරල ගෝල්ෆේස් ගිහින් අප්පුඩි ගහනව මෙතන හැමිනෙන්ඩ හදනව කිසිම දෙයක් නැති යුක්ති සහගත කතාවක් අල්ලගෙන..සිරා උන්නෙ නැත්තන් රුචිරල 2015ත් පරාදයි, බලේ අරන් අවුරුදු 4 යද්දිම පරාදයි , රුචිරලට නොතේරෙන දේශපාලන යතාර්තයන් අපිට බලෙන් උගන්නඩ බැ බන්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    වැරැද්ද කවුරු කරත් වැරදියි මුස්ලිම් කියල උන්ව කපල මුහුදට දන්ඩ බැ.. එහෙම දේශපාලනයක් ගෝඨ කරන්නෙත් නැ..මදුමාදවගෙ කතාව සීමා ඉක්මවා යාමක් කපල කොටල කිසිම දේකට උත්තර හොයන්ඩ බැ..

    උබල ඒක අල්ලගෙන හැමිනෙන්ඩ හැදුවට රුචිර වැඩක් නැ..බදුර්දින්ට උබල අප්පුඩි ගහපු විදිහ රටම දැක්ක..
    කවුද යකෝ මුහුදට කපලා දාන්න කිව්වෙ. මොකක්ද කියපන්කො සීමාව ඉක්මවාගෙන යන කොටස. තනිකර ඇත්තනෙ බන් මධුමාධවයා කිව්වෙ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    මර්වින් ගස් බැඳපු එකත් මමයි මගේ උවමනාවට ගහේ බැඳගත්තේ කියාගෙන ආවේ. මධුමාධවත් තව ටික දවසකින් මොකක් හරි හේතුවක් කියාගෙන ඒවි. සමහර විට මට සනීප නෑ. වගකීම් වැඩියි. මේවා කරනන් වෙලාවක් නෑ වගේ හේතු.

    Madumadawa ae katha wa Hate speech hatiyata ganna bae...Madumadawa satha unata samahara hodha quality thiyanawa dawasak mama giya party ekakata pora awa kawdha ekek minihage ara ‘dasa dahasak’ kiyana sinduwa kiyanna kiwa miniha kiwa ae sinduwa liwe mage amma bawdha charithaya gana kiyana sinduwak mae wage kana bona than wala kiyanne nae kiyala
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    උඹේ පීචං ගතිය නං ආයෙ මොනා කිව්වත් යට කරනු බොරු :lol:
    වැඩියෙන්ම ආස කෝමද? අඬෑඩියාවටද? බැගෑපත් ඉල්ලිම මතද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද යකෝ මුහුදට කපලා දාන්න කිව්වෙ. මොකක්ද කියපන්කො සීමාව ඉක්මවාගෙන යන කොටස. තනිකර ඇත්තනෙ බන් මධුමාධවයා කිව්වෙ.

    මොකක්ද ඇත්ත එහෙම කතා කරන්ඩ බැ කිසිම කෙනෙක්ට හැමෝටම රටේ සම අයිතිය තියෙනව..ඒකිය ශ්‍රී ලoකාවක්තුල තමන්ගෙ අගමික සoස්කෘතික අනන්යතා එක්ක ජිවත් වෙන්ඩ පුලුවන් ඒක තමයි පොහොට්ටුවෙ ප්‍රතිපත්තිය..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    වැඩියෙන්ම ආස කෝමද? අඬෑඩියාවටද? බැගෑපත් ඉල්ලිම මතද?

    නෑ කලින් කිව්වා කියල ලිස්සලා යන එකට :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි එහෙනම් මෙහෙම කියමු, අලි සබ්රි සර්ගේ අඬෑඩියාවට/බැගෑපත් ඉල්ලිම මත කියලා. එතකොට අමුතුම පීලින් එහෙකුත් එනව. පීචං ගතිය එහෙම යට වෙලා ගෙම්ම පීල් වෙනව

    මෙහෙමයි රුචිර මේ ලoකාවෙ මිනිස්සු හැමදේම අත්විදල තියෙනව, හැමෝම ඇත්ත දන්නව..ඒක නිසා අමතුවෙන් මඩ ගහල චන්ද දිනන්ඩ බැ ඒක දැන්වත් තේරුම් ගනින්..උබල රෙදි ගලෝල මඩ ගහන්ඩ දැගලුවට තේරුමක් නැ ඉල්ලන් බයිට් වීමක් විතරයි උබලට තියෙන්නෙ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Madumadawa ae katha wa Hate speech hatiyata ganna bae...Madumadawa satha unata samahara hodha quality thiyanawa dawasak mama giya party ekakata pora awa kawdha ekek minihage ara ‘dasa dahasak’ kiyana sinduwa kiyanna kiwa miniha kiwa ae sinduwa liwe mage amma bawdha charithaya gana kiyana sinduwak mae wage kana bona than wala kiyanne nae kiyala
    පර්සනල් ලයිෆ් එක නම් අපිට අදාල නෑ. ඒ සිංදුවට මමත් හරි ආසයි. ගැලපෙන්නෙ නැති තැනක කිව්වෙ නැති එක හොඳයි. බුදු වීම පාටි වලට ගැලපෙන්නෙ නෑ. ඒ සිංදුව අමතක නොවෙන සිංදුවක්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    පර්සනල් ලයිෆ් එක නම් අපිට අදාල නෑ. ඒ සිංදුවට මමත් හරි ආසයි. ගැලපෙන්නෙ නැති තැනක කිව්වෙ නැති එක හොඳයි. බුදු වීම පාටි වලට ගැලපෙන්නෙ නෑ. ඒ සිංදුව අමතක නොවෙන සිංදුවක්.

    Ow bung uge ae wage quality thiyanawa agaya karanna ona..uta mae Sabri nana karapu aparadhe