අබ්දුල් රාසික් ගෝඨාභයට?

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    උබ වගේ ගු ඇන් පී කාරයො කොහොමද සිංහල බෞද්ධ වෙන්නෙ ???? බදුර්දීන්ට අප්පුඩි ගහල විසිල් ගහල ජයවේවා ගාන උබලද සිංහල බෞද්ධ ??? උබලගෙ පාන්ඩුවෙන් හාමුදුරුවො හිරේ දාද්දි හුරේ දැම්ම උබලද සිංහල බෞද්ධ??? රණවිරුවො බොරු චෝදනා වලට හිරේ දාද්දි හුරේ දැම්ම උබලද සිංහල බෞද්ධ ??? අහිසකයො 300ක් බෝම්බ ගහල මරල දැම්ම උබලද සිංහල බෞද්ධ ????

    Oya ithin track paninawaw ne..sinhala bawdhaya wenuwen katha karapu Madumada hari kiyanna bari ubalage sinhala bawdha kama gana mona katha dha...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    :yes::yes: රුචිරල හැමදාම කරේ රටට හතුරු කාලකන්නි දේශපාලනයක්.. රුචිරල අහිසක මිනිස්සු 300ක් බෝම්බ ගහල මරල දැම්ම, ඒකට අනුබල දුන්න, ඒකෙන්වත් රුචිරල හැදිල නැ දැනුත් බලන්නෙ ආයෙ සිoහල ජාතිය නැතිකරල දාන්නෙ කොහොමද කියන එක..පුදුම කාලන්නි මිනිස්සු මුන්...

    Dan mae anduwa ratata karapu hathuru kam monawadha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Oya ithin track paninawaw ne..sinhala bawdhaya wenuwen katha karapu Madumada hari kiyanna bari ubalage sinhala bawdha kama gana mona katha dha...

    කිසිම ට්‍රක් එකක් පැනල නැ, උබල වගේ හැoගිලත් නැ, උත්තර බයිල කියලවලත් නැ..මට තේරෙන් නැ උබල කොහොමද සිංහල බෞද්ධ වෙන්නෙ කියල.. මදුමාදවගෙ හරියක් නැ මිනිස්සු කපල කොටල දාන්ඩ නෙමේ අපි දේශපාලනේ කරන්නෙ, ඒක සිoහල දෙමල මුස්ලිම් කාටත් එකයි..

    මෙතන තියෙන්නෙ මෙච්චරයි,ගෝඨට මඩ ගහන්ඩ එන්ඩ එපා කරුනාකරල.. උබලගෙ ගූ ඇන් පී කාලකන්නි මේ රටට කරපු විනාශය හොදටම ඇති..උබල බලේ ගත්තනෙ අවුරුදු 5ක් රට කරානෙ , උබල මේ රටට කරපු දෙයක් නැනෙ, බෝම්බ ගහල මිනිස්සු 300 ක් මරල දාපු එක ඇරෙන්ඩ...ඒක නිසා පිo සිද්දෙවෙයි උබලගෙ ඔය කාලකන්නි අදහස් වපුරන්ඩ එපා,මේ රට වඩා හොද තැනක් කරන්ඩ අපිට ඉඩදීපල්ල..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan mae anduwa ratata karapu hathuru kam monawadha

    කරන තරමක් කරේ හතුරුකම් තමයි, මොනාහරි හොද වැඩ කරල තියෙනවනම් රට වෙනුවෙන්, කියපන් බලන්ඩ 5 ක්..
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    සිංහලකම බෞද්ධකම කියන්නෙ මුස්ලිම් ජාතිකයෙක් වෙච්ච පළියට සිංහල ගෑනු බැඳගෙන ශරියා ගේන්න හදන හම්බයෙක්, මරක්කලයෙක් කියල අපහාස කරන එක නෙමෙයි.

    ජාතිය ඉස්සරහට දාල චන්ද ගන්න හදනවා කියන්නෙ බදියුඩීන්ල කරන දේම අනිත් අතට, ඒ කිව්වෙ මුස්ලිම් මිනිස්සු තුළ සිංහල මිනිස්සු ගැන වෛරයක් ඇති කරල චන්ද ගන්න හදන එකේ අනිත් පැත්ත.

    ඒක බදියුඩීන් කළත් මදුමාදව කළත් වැරදියි.

    :(මදුමාදවගේ කතාව අද වැරදියි කියල හිතයි. එත් හොඳටම ගැලපෙන්නේ අද නෙවේ මචන් ඉදිරියට..:( අදටත් ගලපෙන්නවා පිළිගන්ඩ කැමති නෑ..

    300+ මරපු මිනිමරුවන්ව පෝෂණය කරපු අයට මොකද උනේ මුගේ මේ විනාඩි දෙකට මුට මොකද උනේ?:(
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :(මදුමාදවගේ කතාව අද වැරදියි කියල හිතයි. එත් ගැලපෙන්නේ අද නෙවේ මචන් ඉදිරියට..:(

    300+ මරපු මිනිමරුවන්ව පෝෂණය කරපු අයට මොකද උනේ මුගේ මේ විනාඩි දෙකට මුට මොකද උනේ?:(

    මුස්ලිම් මිනිස්සු මරල මුහුදට විසික්ක කරන්ඩද කියන්නෙ එහෙමද ආස, ගෝල් ෆේස් ගිහින් බදුර්දීන්ට හුරේ දාද්දිද ඕක මතක් උනේ..

    300+ මරපු එවුන් ඔය ඉන්නෙ සජිය එක්ක එකම වේදිකාවෙ උබල හුරේ දාල අප්පුඩි ගැහුවෙ උන්ටනෙ මොනද මේ කියවන්නෙ..?????
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මුස්ලිම් මිනිස්සු මරල මුහුදට විසික්ක කරන්ඩද කියන්නෙ එහෙමද ආස, ගෝල් ෆේස් ගිහින් බදුර්දීන්ට හුරේ දාද්දිද ඕක මතක් උනේ..

    300+ මරපු එවුන් ඔය ඉන්නෙ සජිය එක්ක එකම වේදිකාවෙ උබල හුරේ දාල අප්පුඩි ගැහුවෙ උන්ටනෙ මොනද මේ කියවන්නෙ..?????

    :(
    මගේ පොස්ට් එක බාගෙට ඔළුවට ගිහින් තියෙන්නේ

    වැඩකුත් නෑ බන් ඕවට අපි මරාගෙන උන්ට ඕන විදියට හැමදේම වෙන්නේ..

    :(:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    :(මදුමාදවගේ කතාව අද වැරදියි කියල හිතයි. එත් හොඳටම ගැලපෙන්නේ අද නෙවේ මචන් ඉදිරියට..:( අදටත් ගලපෙන්නවා පිළිගන්ඩ කැමති නෑ..

    ප්‍රශ්නය තියෙන්නේ ජාතීන් දෙකක් අතර ජාතිවාදය අවුළුවලා චන්ද ගන්න බලන එකයි. එහෙම කරන්නේ අන්තවාදියෝ. ඔය විදිහට තමයි TNA එක වෙනම දෙමළ රාජ්‍යයක් ගැන කියලා දෙමළ චන්දත් SLMC, ACMC පක්ශ වෙනම මුස්ලිම් රාජ්‍යයක් ගැන කියල මුස්ලිම් චන්දත් ගන්නේ.

    "හම්බ මරක්කලයො බලන්නේ ශරියා ගේන්න, ඒක නවත්තන්න නියම සිංහලයෙක් නම් අපිට චන්දෙ දෙන්න" කිව්වම කරන්නෙ ජාති දෙකක් අතරේ වෛරයක් ඇති කරන එක නෙමෙයිද? ජාති භේදයක් නැතුව හැම පුරවැසියෙක්ම එකම නීතියකට යටත් කරනවා කියන්න බැරිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :(
    මගේ පොස්ට් එක බාගෙට ඔළුවට ගිහින් තියෙන්නේ

    වැඩකුත් නෑ බන් ඕවට අපි මරාගෙන උන්ට ඕන විදියට හැමදේම වෙන්නේ..

    :(:(

    මට හොදට තේරෙනව ඔයා එන්ඩ හදන්නෙ මොකාටද කියල , කරුනාකරල අපේ දේශපාලනයට වදයක් වෙන්ඩ එපා, අපි රට හදන්නෙ හැමෝටම සතුටින් ආර්ක්ශිතව ජීවත් වෙන්ඩ, ඒකට වල කපන්ඩ උස්සහ කරන්ඩ එපා..:no::no:

    අද රටට අවශ්ය වෙන්නෙ ගෝඨාභය රාජපක්ශ ජනධිපති කරන එක..
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ප්‍රශ්නය තියෙන්නේ ජාතීන් දෙකක් අතර ජාතිවාදය අවුළුවලා චන්ද ගන්න බලන එකයි. එහෙම කරන්නේ අන්තවාදියෝ. ඔය විදිහට තමයි TNA එක වෙනම දෙමළ රාජ්‍යයක් ගැන කියලා දෙමළ චන්දත් SLMC, ACMC පක්ශ වෙනම මුස්ලිම් රාජ්‍යයක් ගැන කියල මුස්ලිම් චන්දත් ගන්නේ.

    "හම්බ මරක්කලයො බලන්නේ ශරියා ගේන්න, ඒක නවත්තන්න නියම සිංහලයෙක් නම් අපිට චන්දෙ දෙන්න" කිව්වම කරන්නෙ ජාති දෙකක් අතරේ වෛරයක් ඇති කරන එක නෙමෙයිද? ජාති භේදයක් නැතුව හැම පුරවැසියෙක්ම එකම නීතියකට යටත් කරනවා කියන්න බැරිද?

    මට හොදට තේරෙනව ඔයා එන්ඩ හදන්නෙ මොකාටද කියල , කරුනාකරල අපේ දේශපාලනයට වදයක් වෙන්ඩ එපා, අපි රට හදන්නෙ හැමෝටම සතුටින් ආර්ක්ශිතව ජීවත් වෙන්ඩ, ඒකට වල කපන්ඩ උස්සහ කරන්ඩ එපා..:no::no:

    අද රටට අවශ්ය වෙන්නෙ ගෝඨාභය රාජපක්ශ ජනධිපති කරන එක..

    ok

    ඔන්න අපි ගියා
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    + කරුණා!!

    - ඉන්නවා සෑර්.

    + කේපී?!

    - ඉන්නවා සෑර්.

    + පිල්ලෙයාන්?

    - ආමා සෑර්.

    + හිස්බුල්ලා? ආ එපා තමුසේ හොරෙන් වෙනම එනවා.

    - හා සෑර්.

    + අබ්දුල් රාසික්?

    - යර්ස් සර්.

    + තොණ්ඩා?

    - ඉන්නවා ශෑර්.

    + සහරාන්?

    + සහරාන්??

    + අයිසෙ කෝ සහරාන්? මැරිල ද?

    (රහසින්) සර් ඌ මැරිල. මතක නැද්ද, පාස්කු, පාස්කු?

    + ආ එහෙම ද? මට අමතක වුණා. හූයිස් සහරාන්?

    - සර් අර ඒ කාලේ බුද්ධි අංශෙන් පඩි--

    + කට වහුප්පරයා!

    - යර්ස් සෑර්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    + කරුණා!!

    - ඉන්නවා සෑර්.
    + කේපී?!
    - ඉන්නවා සෑර්.
    + පිල්ලෙයාන්?
    - ආමා සෑර්.
    + හිස්බුල්ලා? ආ එපා තමුසේ හොරෙන් වෙනම එනවා.
    - හා සෑර්.
    + අබ්දුල් රාසික්?
    - යර්ස් සර්.
    + තොණ්ඩා?
    - ඉන්නවා ශෑර්.
    + සහරාන්?
    + සහරාන්??
    + අයිසෙ කෝ සහරාන්? මැරිල ද?
    (රහසින්) සර් ඌ මැරිල. මතක නැද්ද, පාස්කු, පාස්කු?
    + ආ එහෙම ද? මට අමතක වුණා. හූයිස් සහරාන්?
    - සර් අර ඒ කාලේ බුද්ධි අංශෙන් පඩි--
    + කට වහුප්පරයා!
    - යර්ස් සෑර්.
    :lol::lol::lol::lol:
    ඕවා වැඩක් නෑ බං.... උඹ කරන්නේ ජොබ් එකක් හින්ද මම මොකුත් කියන්නේ නෑ.... ඒ වුණත් උඹගේ දැන ගැනීම පිණිසයි කියන්නේ.... මිනිස්සු මේ වෙන කොට තීරණය කරල ඉවරයි.... සජිත්ට දෙන එකෙක් කවදාවත් ගෝඨට දෙයිද...? ගෝඨට දෙන්න හිතාගෙන ඉන්න එකෙක් කවදාවත් මේ චන්දෙදි සජිත්ට දෙයිද...? සජියල නිදන් හාරන්නේ නැතිව, සිංහලූන්ව කෝචෝක් කරන්නේ නැතිව, අපේ උරුමය විනාශ කරන එවුන්ට උඩ ගෙඩි නොදී හිටියනං මෙච්චර පෝස්ට් දදා වලි කන්න වෙන්නේ නෑනේ.... ඊයේ ටීවිවලින් මිනිස්සු ඇත්ත දැනගත්තා.... ඒ හින්ද දැන් ඕක තේරුමක් නැති වැඩක්... අලූත් මඩක් හොයා ගනිං....​
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    73291060_2365331340374778_8251430013035872256_n.jpg
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්ලා මේක දේශපාලන කොනේකින් බලන්න එපා. අබ්දුල් කියන මිනිහ ගැන අමුතුවෙන් කියන්න ඕනි නැනේ. මේකයි, දැන් ඔතන රැවුල වැවෙන්නේ නැති එකා සල්ලි වලට යන යුටියුබර් කෙනෙක් නේ. එකත් පැත්තක තියමුකෝ.

    1. රැවුල වැවෙන්නේ නැති එකා interview කරනවා අරු එක්ක, රැවුල වැවෙන්නේ නැති එකාට fund කරන්නේ කව්ද?
    2. අබ්දුල් කියන මුස්සයගෙන් අනිත් යුටියුබර්ල interview ගන්නේ නැත්තේ ඇයි ?
    3. එක්කෝ රැවුල වැවෙන්නේ නැති එකාට විතරද interviews දෙන්නේ ?
    4. ඇයි අබ්දුල් කියන මුස්සය ඕක press release එකක් තියල කියන්නේ නැත්තේ? (there is no control over internet media, thats why i think. i think otherwise there could be legal issues. )
    5. අබ්දුල් කියන මුස්සයගේ 2015 ඉඳලම දේශපාලන පසුබිම මොකක්ද?
    6. අබ්දුල් කියන මුස්සය එකපාරම මේ වෙලාවේ මතුවෙන්නේ ඇයි ?
    7. රැවුල වැවෙන්නේ නැති එකාගේ ආගම මොකක්ද ?
    8. April 21 බෝම්බ පිපිරුවේ කතෝලික පල්ලි වලද?
    9. එවිට එම බෝම්බ ප්‍රහාරයෙන් වින්දිතයන් ලෙස, පවතින ආණ්ඩුව සමග දැඩිව උරණවුයේ කිනම් ආගමිකයන්ද ?
    10. මෙවර ජනාදිපතිවරනයට කතෝලික ජනතාවගේ චන්දය දැඩි බලපෑමක් ඇතිකරන්නේද?
    11. UNP ගම්පහ චන්ද පදනමට කුමක් වෙයිද?(කතෝලික ජනතාව වැඩි නිසා)
    12. රැවුල වැවෙන්නේ නැති එකාට page හදන්නට fund කලේ කුමන අමාත්‍යංශ ලේකම්ද ?
    13. රැවුල වැවෙන්නේ නැති එකා, අබ්දුල් කියන මුස්සය, සහ UNP අතර තිබෙන සම්බන්දතාවය පැහැදිලිවන්නේද?
    14. මුගේ ලපටි උත්සාහයට කතෝලික ජනතාව රැවටෙයිද ?

    ප්‍රහාර වලට හවුල්කාර පාර්ශව ගැන ඉගියක්ද මන්දා මේ video එකේ තියෙන්නේ ?:oo::oo::oo:

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඇයි දෙයියනේ මගෙන් අහන්නෙ උබලට තේරුම් ගන්ඩ බැරිද, උබල පොඩි බබාලද

    උබල දෙන්නටම කියන්ඩ තියෙන්නෙ එකයි සාම්ප්‍රධායික ගූ ඇන් පී වහල්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා..උබලවගේ ගූ ඇන් පී කාරයන්ගෙන් ඇත්තටම වැඩක් නැ..උබල බොරු කියල මඩ ගහල ගත්ත බලේ මොනවද උබල කරේ ??? කරපු එකම දේ උබල ඔක්කොම එකතුවෙලා අහිoසකයො 300ක් බෝම්බ ගහල මරල දම්ම එක විතරනෙ..කරුනාකරල දැන්වත් උබල පාඩුවෙ වැඩක් බලාගනිල්ල රටේ මිනිස්සුට බෝම්බ කන්ඩ බැ තවත් ..

    සිංහලකම බෞද්ධකම කියන්නෙ මුස්ලිම් ජාතිකයෙක් වෙච්ච පළියට සිංහල ගෑනු බැඳගෙන ශරියා ගේන්න හදන හම්බයෙක්, මරක්කලයෙක් කියල අපහාස කරන එක නෙමෙයි.

    ජාතිය ඉස්සරහට දාල චන්ද ගන්න හදනවා කියන්නෙ බදියුඩීන්ල කරන දේම අනිත් අතට, ඒ කිව්වෙ මුස්ලිම් මිනිස්සු තුළ සිංහල මිනිස්සු ගැන වෛරයක් ඇති කරල චන්ද ගන්න හදන එකේ අනිත් පැත්ත.

    ඒක බදියුඩීන් කළත් මදුමාදව කළත් වැරදියි.
    මධුමාධව කියපු දේ. වැරදි කොටසක් තියෙනව නම් ඒක කෝට් කරලා පෙන්නපන්.

    හීනෙන් වත් හිතුවෙ නෑ උබලට මෙහෙම කලක් යයි කියලා. සහජීවනේ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මධුමාධව කියපු දේ. වැරදි කොටසක් තියෙනව නම් ඒක කෝට් කරලා පෙන්නපන්.

    හීනෙන් වත් හිතුවෙ නෑ උබලට මෙහෙම කලක් යයි කියලා. සහජීවනේ :lol::lol:

    අපි හැමදාම එලිපිට අපේ මතය වෙනුවෙන් පෙනී ඉන්නව බන්, උබල තමයි එක එකාට හැoගිල, හැoගි හැoගි උක දිදී පීචන් වෙන්නෙ..

    අපි අනිවාර්යෙන් ගෝඨ වෙනුවෙන් පෙනී ඉන්නව ඉදිරි ජනාධ්පතිවරණයේදි ගෝඨගෙ ජයග්‍රහනය ස්ථීරයි..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow bung sabri nana eka sms minihawa kapala damma

    බදුර්දීන්ට ගෝල්ෆේස් ගිහින් අප්පුඩි ගහපු ගූ ඇන් පී හුත්තිල sms එකක් ගැන කියෝනව..

    70902305-1149888951876088-7008119663259287552-n.jpg

    Last edited: