අබ්දුල් රාසික් ගෝඨාභයට?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    අර දෙකට උත්තරේ ඕන :yes: නැත්නම් ටයිප් කරල වැඩක් නෑ
    උබ ප්‍රශ්නෙ මගහරින්නනෙ බන් හදන්නෙ. උබ උත්තර දෙන්න කැමති නැත්නම් එපා. මධුමාදවගෙ කතාව වැරදියි කියන වෙන කෙනෙක්ගෙන් හරි මම අහගන්නම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    උබ ප්‍රශ්නෙ මගහරින්නනෙ බන් හදන්නෙ. උබ උත්තර දෙන්න කැමති නැත්නම් එපා. මධුමාදවගෙ කතාව වැරදියි කියන වෙන කෙනෙක්ගෙන් හරි මම අහගන්නම්.

    ඔව් නෑ ප්‍රශ්න දෙකක් මම අහල තියෙන්නෙ, හරිම සිම්පල්.

    1. ඔව්/නෑ

    2. ඔව්/නෑ

    ඔන්න ටයිප් කරලම දුන්න. අදාල නැති උත්තරේ ඩිලීට් කරල පෝස්ට් කරන්න තියෙන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    උබ උත්තර දෙන්න කැමති නැත්නම් එපා. මධුමාදවගෙ කතාව වැරදියි කියන වෙන කෙනෙක්ගෙන් හරි මම අහගන්නම්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අබ්දුල් රාසික් කියන එකා හොඳ එකෙක්ලු නේද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    උබ උත්තර දෙන්න කැමති නැත්නම් එපා. මධුමාදවගෙ කතාව වැරදියි කියන වෙන කෙනෙක්ගෙන් හරි මම අහගන්නම්.

    1. උඹ ජාතිවාදියෙක් / අන්තවාදියෙක්ද?

    2. ජාතිවාදී / අන්තවාදී නොවන මුස්ලිම් මිනිස්සු ලංකාවෙ ඉන්නවද නැද්ද (උඹ හිතන විදිහට)

    හා.

    උඹට ඔය උඩ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න පුළුවන් වෙච්ච දවසක මම කියන්නම් මදුමාදවගෙ කතාවෙ වරද මොකක්ද කියල, මම දකින විදිහට :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තම්බින්ට ලැබුන දේවල් වැඩියි නම් උන් ඇයි චන්දෙදී මහින්දට සපෝර්ට් නොකර සිරිසේනට සපෝර්ට් කරේ? තව අඩුවෙන් ගන්නද වැඩියෙන් ගන්නද? දැන් සජිත් ට සපෝර්ට් කරන්නේ ඇයි? ඒ තව වැඩියෙන් දෙන්නම් කියන නිසා නෙවෙයි ද?

    ;););)

    තම්බින්ට ලැබුන දේවල් වැඩියි නම් උන් ඇයි චන්දෙදී මහින්දට සපෝර්ට් නොකර සිරිසේනට සපෝර්ට් කරේ? තව අඩුවෙන් ගන්නද වැඩියෙන් ගන්නද? දැන් සජිත් ට සපෝර්ට් කරන්නේ ඇයි? ඒ තව වැඩියෙන් දෙන්නම් කියන නිසා නෙවෙයි ද? :lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    හා.

    උඹට ඔය උඩ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න පුළුවන් වෙච්ච දවසක මම කියන්නම් මදුමාදවගෙ කතාවෙ වරද මොකක්ද කියල, මම දකින විදිහට :yes:
    උතුරෙ එකක් කියනව දකුනෙ තව එකක්. නැගෙනහිර වෙන එකක් බස්නාහිට වෙනම එකක්. බෞද්ධයට එක උත්තරයකුයි කතෝලිකයට තව උත්තරයකුයි මරක්කලයට තවත් එක උත්තරයකුයි උබ වගේම තමයි මහ උනුත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උතුරෙ එකක් කියනව දකුනෙ තව එකක්. නැගෙනහිර වෙන එකක් බස්නාහිට වෙනම එකක්. බෞද්ධයට එක උත්තරයකුයි කතෝලිකයට තව උත්තරයකුයි මරක්කලයට තවත් එක උත්තරයකුයි උබ වගේම තමයි මහ උනුත්.

    කවුද එහෙම කියන්නෙ උබේ සජි කොල්ලද..ඌ වෙන මොනා කියල කරන්ඩද බන් ගූ ඇන් පී වගේ කලකන්නි දේශපාලන පක්ශෙකින් ඉදිරිපත් උනාම එහෙම තමයි, දැක්කනෙ ගෝල්ෆේස් එකේදි සජිය අප්පුඩි ගැහුවෙ බදුර්දීන්ට..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    කවුද එහෙම කියන්නෙ උබේ සජි කොල්ලද..ඌ වෙන මොනා කියල කරන්ඩද බන් ගූ ඇන් පී වගේ කලකන්නි දේශපාලන පක්ශෙකින් ඉදිරිපත් උනාම එහෙම තමයි, දැක්කනෙ ගෝල්ෆේස් එකේදි සජිය අප්පුඩි ගැහුවෙ බදුර්දීන්ට..
    එහෙනම මධුමාධව කරපු වැරැද්ද මොකක්ද කියලා උත්තර දීපන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    උතුරෙ එකක් කියනව දකුනෙ තව එකක්. නැගෙනහිර වෙන එකක් බස්නාහිට වෙනම එකක්. බෞද්ධයට එක උත්තරයකුයි කතෝලිකයට තව උත්තරයකුයි මරක්කලයට තවත් එක උත්තරයකුයි උබ වගේම තමයි මහ උනුත්.

    කොහෙත්, කාටත් කියන්නේ රටේ කිසිම අන්තවාදයකට ඉඩ දෙන්නෙ නෑ කියලා. කාටහරි වෙන දෙයක් කිව්ව නම් පෙන්නපන්කො.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    කොහෙත්, කාටත් කියන්නේ රටේ කිසිම අන්තවාදයකට ඉඩ දෙන්නෙ නෑ කියලා. කාටහරි වෙන දෙයක් කිව්ව නම් පෙන්නපන්කො.
    මධුමාධවගෙ කතාවට ඉඩ නොදුන්නෙ ඇයි එහෙනම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම මධුමාධව කරපු වැරැද්ද මොකක්ද කියලා උත්තර දීපන්

    සජිය බදුර්දීන්ට අප්පුඩි ගැහුව කියද්දි ඒතනට කොහොමද මදුමාදව එන්නෙ???? කවුද මදුමාදව කියන්නෙ දේශපාලකයෙක්ද ඇමති කෙනෙක්ද ???? මොකක්ද තියෙන දේශපාලන හයිය ???? ගස් කපපු බොම්බ ගහල මිනී මරපු එකෙක්ද මදුමදව කියන්නෙ ????
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    එහෙනම මධුමාධව කරපු වැරැද්ද මොකක්ද කියලා උත්තර දීපන්

    ජාතීන් අතර වෛරය ඇති කරලා චන්ද කඩාගන්න තැත් කිරීම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම මධුමාධව කරපු වැරැද්ද මොකක්ද කියලා උත්තර දීපන්

    කවුද දැන් මදුමාදව කට වහල තියෙන්නෙ ඕනම කෙනෙක්ට කැමතිනම් මේ දැන් කතා කරන්ඩ පුලුවන්නෙ..මෝඩ ආතල් දෙන එකේ සීමවක් තියාගනින් රුචිර ඔහොම ගූ වෙන්ඩ එපා බන් සමාජයක් ඉස්සරහ.,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    සජිය බදුර්දීන්ට අප්පුඩි ගැහුව කියද්දි ඒතනට කොහොමද මදුමාදව එන්නෙ???? කවුද මදුමාදව කියන්නෙ දේශපාලකයෙක්ද ඇමති කෙනෙක්ද ???? මොකක්ද තියෙන දේශපාලන හයිය ???? ගස් කපපු බොම්බ ගහල මිනී මරපු එකෙක්ද මදුමදව කියන්නෙ ????

    ජාතීන් අතර වෛරය ඇති කරලා චන්ද කඩාගන්න තැත් කිරීම.
    වෛරය ඇතිවෙන්නෙ කොහොමද බන්. මට හිතාගන්න බෑ ඒ කතාවෙ තියෙන වරද මොකක්ද කියල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    කවුද දැන් මදුමාදව කට වහල තියෙන්නෙ ඕනම කෙනෙක්ට කැමතිනම් මේ දැන් කතා කරන්ඩ පුලුවන්නෙ..මෝඩ ආතල් දෙන එකේ සීමවක් තියාගනින් රුචිර ඔහොම ගූ වෙන්ඩ එපා බන් සමාජයක් ඉස්සරහ.,
    අලි සබ්රි සර් මධුමාධවව එලෙව්වට පස්සෙ තාම දැක්කෙ නෑ. කට වැහිලනෙ බන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    වෛරය ඇතිවෙන්නෙ කොහොමද බන්. මට හිතාගන්න බෑ ඒ කතාවෙ තියෙන වරද මොකක්ද කියල

    1. උඹ ජාතිවාදියෙක් / අන්තවාදියෙක්ද?

    2. ජාතිවාදී / අන්තවාදී නොවන මුස්ලිම් මිනිස්සු ලංකාවෙ ඉන්නවද නැද්ද (උඹ හිතන විදිහට)

    ඕකට උත්තර දුන්නොත් කියන්නම් වෛරය ඇතිවෙන්නේ කොහොමද කියල :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෛරය ඇතිවෙන්නෙ කොහොමද බන්. මට හිතාගන්න බෑ ඒ කතාවෙ තියෙන වරද මොකක්ද කියල

    වෛරය ඇතිවෙන්නෙ දෙයියනේ 300 බෝම්බ ගහල මරපු බදුර්දීන්ට උබල අප්පුඩි ගහද්දිනෙ, වෛරය ඇතිවෙන්නෙ බදුර්දීන් වගේ නිර්ලජ්ජිතයෙක්ව උබේ සජිය ඉබිද්දිනෙ ප්‍රසිද්ධ වේදිකාවෙ..

    71595918-176312523502141-7656235369301540864-n.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලි සබ්රි සර් මධුමාධවව එලෙව්වට පස්සෙ තාම දැක්කෙ නෑ. කට වැහිලනෙ බන්.

    දැන් මමද මදුමාදවව හොයල කට ඇරවන්ඩ ඔනෙ ගොන් කතා කියන එකේ සීමාවක් තියාගනින් රුචිර..ඇයි මෙච්චර පුක හපාගෙන දගලන්නෙ ලැජ්ජයිනෙ බන්..