`අබ්බගාත ප්‍රේමය`

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    `අබ්බගාත ප්‍රේමය`

    "අබ්බගාත ප්‍රේමය"

    4220328886470x360.jpg


    web කැමරා කාචයේ සටහන් වූ....
    ඔබෙ සුමුදු තොල්පෙති.......
    සිපගන්නට පෙරුම් පිරුවෙමි....
    දස දහස් වතාවක්.....
    ඔබට ළංවී.... අන් අයට නොපෙනෙන සේ........

    නමුත් දෛවය නැමති අලුගෝසුවාගේ....
    තියුණු රැහැන් පට තුළින්.....
    පැනවිත් ඔබ තුරුලු කර ගන්නට.....
    වරම් අහිමිය මට..........

    කාත් කවුරුත් නැති පළාතක........
    කඩයක් දාං ජීවත් වෙමුයි යන බොළඳ වදන්.......
    නොපවසමි මම......... ඒත්....
    අන් අයගෙන් සැඟවුණු සුන්දර පරිසරයක.....
    ඔබේ බඳ වටා අත්යවා.....
    ඔබ තුරුලු කරගෙන....
    බොලඳ පෙම්බස් දෙඩීමට පෙරුම් පිරුවෙමි මම........

    නමුත් දෛවය නැමති අලුගෝසුවාගේ....
    රැහැන් පට මාගේ ගෙලට සිරවී අවසානය......
    සිහින පොඩිපට්ටම් වී ගොසිණි.......
    මුලු ආත්මයම පිච්චෙන්නාක් සේය.........
    ඒ..........
    මා අබ්බගාතයෙක් වූ බැවිණි.........

    ඇත්තේ එකම එක පැණයක් පමණි....
    ඒ නම් .......
    ආදරය අයිති අංග සම්පූර්ණ මිනිසුන්ට පමණමද යන්නයි....... ????????????????? :no::no:


    ``freezii -11/07/2010``
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉතාම සංවේදී නිර්මාණයක්. මම මේ තත්වය හැබැහින්ම අත්විදින්වා. ඒක නිසා මම ජීවිතය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නෑ.
    :(:(:(
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ඉතාම සංවේදී නිර්මාණයක්. මම මේ තත්වය හැබැහින්ම අත්විදින්වා. ඒක නිසා මම ජීවිතය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නෑ.
    :(:(:(
    ජීවිතය කියන්නෙ ඒක තමයි බං..... සැලෙන්න එපා.... අපි හැමෝගෙම අඩුපාඩු තියෙනව...... :(:(

    thnx macho :D

    duka hithena kaviyak:(
    monawa unath maxxa:D
    thnx seeni :D
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හුගාක් සංවේදීව ලියල තියෙනවා ..හිතට දැනුණා කියල කියන්න පුළුවන්.තවත් දිගටම ලියන්න..අබ්බගාත වූ ප්‍රේමයට අපි නව පණක් දෙමු .
    ඔයාගේ නිර්මාණ රසවිධින්න අපි බලන් ඉන්නවා.
    සතුටින් +3 රෙප් දෙන්නම් මේ නිර්මානෙට.:)
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    nis post friend ..
    thnx macho :D

    හුගාක් සංවේදීව ලියල තියෙනවා ..හිතට දැනුණා කියල කියන්න පුළුවන්.තවත් දිගටම ලියන්න..අබ්බගාත වූ ප්‍රේමයට අපි නව පණක් දෙමු .
    ඔයාගේ නිර්මාණ රසවිධින්න අපි බලන් ඉන්නවා.
    සතුටින් +3 රෙප් දෙන්නම් මේ නිර්මානෙට.:)

    thanks a lot macho comments walata :D:D
     
    • Like
    Reactions: IveyStyle

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ආදරය අයිති හිතට.... මිනිස්සු අංග සම්පූර්ණ උනාට වැඩක් නැහැ හිත් ඔත්පල නම්...... එහෙම බැලුවහම කවුද අබ්බගාත.......??? එච්චරක් ඇති කියල හිතනවා.......... elaazz... superb....
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ආදරය අයිති හිතට.... මිනිස්සු අංග සම්පූර්ණ උනාට වැඩක් නැහැ හිත් ඔත්පල නම්...... එහෙම බැලුවහම කවුද අබ්බගාත.......??? එච්චරක් ඇති කියල හිතනවා.......... elaazz... superb....

    thnx macho:D
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියමයි බ්‍රෝ ලස්සනට උබ ලියල තියනවා..
    දිගටම ලියන්න

    :sorry::sorry::sorry:
    You must spread some Reputation around before giving it to Freezii again.
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    මචන් උපරිමයි
    නිර්මාණය කියෙව්වම නම් දුකක් දැනෙනවා තමයි
    එත් එළකිරි නිර්මාණයක් අපි මේ තත්වය වෙනස් කරන්න ඕනෙ...
    ++4
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මචන් උපරිමයි
    නිර්මාණය කියෙව්වම නම් දුකක් දැනෙනවා තමයි
    එත් එළකිරි නිර්මාණයක් අපි මේ තත්වය වෙනස් කරන්න ඕනෙ...
    ++4
    thnx machan :D

    thnx machan :D
    mama dakka lassanama nirmanayak .... obata jayen jayaaaaa
    thnx machan :D