අබාන්ස් එකෙන් ලැප්ටොප් ගෙවන්න ගත්ත - Help

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    අබාන්ස් එකෙන් ලැප්ටොප් ගෙවන්න ගත්ත - Help

    අබාන්ස් එකෙන් ලැප්ටොප් ගෙවන්න ගත්ත කවුද ඉන්නෙ.


    Credit Card තියෙන අයට විතරයි නෙද ගෙවන්න දෙන්නෙ..
     

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    mn gatta lap ekak gewanna abans eken...
    lap eke mulu ganin 40% wage mulinma gewanna one...
    ape karayo 2nnek one...
    mn apakarayo 2nnekge id copy 2kai, light bill 2kakui gihin mulika gewima kala...
    passe abans eken kenek yanawa apakarayange gewal walata, ehema gihin awith okkoma harinam call karanawa lap eka aran yanna kyala...
    matanam dawasin okkoma karala dunna..kadawatha abans eken
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Abans eken laptop ganna epa! mala jarawa experience eken kiyanne. mama ethakota abans eke thibba gananma lap eka gatta 180k 2014 di toshiba ekak masayak yanna kalin leda awa hdd fault ram faults. unge service ekath anthimai. BEWARE
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ක්‍රෙඩිට් කාඩ් ඕනේ නෑ මචං. ඩවුන් පේමන්ට් 1/3 ක් මුලින් ගෙවන්න ඕනේ. ඇපකාරයො දෙන්නෙක් ඕනේ. එච්චරයි.