ගෙවාගෙන යන්න ලැප් එකක් ගන්න එක හොදයිද.බේසික්ම එකක් ඕනෙ .ලොකු ගානක් එක පාර වියදම් කරන්න අමාරුයි .පාඩම් වැඩ වලට.එහෙම ගත්ත අය ඉන්නවද
loku limit ekak na banUnity wage eke kadekin credit card ekakin ganna puluwn nan hodai. abans, singer natuwa.
Unity wage eke kadekin credit card ekakin ganna puluwn nan hodai. abans, singer natuwa.
dont buy from abans and singer
their electronic devices are very bad quality
umba hithuwada un lankawe laptop assemble karanawa kiyala.mata nan ehema wela na itn.eta passe warranty na kiyala andagena thread daala walapenna puluwan
Then where is good? Technocity? PCHouse?dont buy from abans and singer
their electronic devices are very bad quality
ලමයෙකුත් ඉන්නවා නේද මොනවද බන් ඔච්චර පාඩම් කරන්න තියෙන්නේ ?ගෙවාගෙන යන්න ලැප් එකක් ගන්න එක හොදයිද.බේසික්ම එකක් ඕනෙ .ලොකු ගානක් එක පාර වියදම් කරන්න අමාරුයි .පාඩම් වැඩ වලට.එහෙම ගත්ත අය ඉන්නවද
True Story....ABANS නම් යන්න එපා මචන්. ඕකෙන් ගත්තොත් ඔයාට ඉදිරි කාලේ බොහොම හිත තැවුල් කම්කටොලු සහිත කාලයක් කියලා මට ටක්කෙටම කිව්වහැකි
ලමයෙකුත් ඉන්නවා නේද මොනවද බන් ඔච්චර පාඩම් කරන්න තියෙන්නේ ?
සිංගර් එකෙන් ගනින්..අවුලක් නෑ..
මතක ඇතුව සිංගර් මෙගා එකකින් ගනින්..