අබිරහස්_කතක් විල්පත්තු කැලෑවේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    අබිරහස්_කතක් විල්පත්තු කැලෑවේ

    අබිරහස් කාන්තාවක් විල්පත්තු කැලෑවේ සැරිසරයි

    අලි,කොටි, වලසුන් ගහන විල්පත්තු කැලෑවේ ගමන් කරන කාන්තාවක් පිළිබඳ තොරතුරු වාර්තාවනවා.සතුන්ගේ ඡායාරූප ගැනීම සඳහා ඇටවූ කැමරාවක ඇයගේ ඡායාරූප සටහන්ව තිබුණා.වයස්ගත කාන්තාවක්වන ඇය මෙම කැලෑව තුළ තනිව ජීවත්වනේ කෙසේ ද? යන්ත තවමත් අබිරහසක්.

    මෙම හඳුනානොගත් අබිරහස් කාන්තාව 2015 වේ 09 මස 10 වැනිදා තලවිල දෙසට යන ආකාරය සහ ඊට පසුදින එම කාන්තාව උණුසුම් කබායක් ද හැඳ නැවත පෙම්පරිප්පු දෙසට යන ආකාරය ද අදාළ කැමරාවේ සටහන්ව තිබුණා.

    මේ පිළිබඳ අදහස් දක්වන විල්පත්තු භාරකාරවරයා පවසන්නේ මෙම සිදුවීම ඉතාම අසාමාන්‍ය එකක් බවයි.

    ele-www.nethfm.com00001.jpg

    ele-www.nethfm.com00002.jpg
     
    • Like
    Reactions: chalirox

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොම්බියෙක්ද දන්නෑ :shocked: :shocked:
    සොම්බියෙක් වුනාම ඉතිං භයක් දැනෙන්නෑ සර්පයො ගැහුවට විශ නෑ බැඳපු තුවක්කු පත්තු වුනාට දැනෙන්නෑ ඔහේ කන්න සතෙක්ව හම්බවෙනකං ඇවිදිනව :shocked: :shocked:
    බම්ප්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113

    සොම්බියෙක්ද දන්නෑ :shocked: :shocked:
    සොම්බියෙක් වුනාම ඉතිං භයක් දැනෙන්නෑ සර්පයො ගැහුවට විශ නෑ බැඳපු තුවක්කු පත්තු වුනාට දැනෙන්නෑ ඔහේ කන්න සතෙක්ව හම්බවෙනකං ඇවිදිනව :shocked: :shocked:
    බම්ප්

    :shocked:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,850
    113
    පෘථිවිය
    Maru Athal Denne, Ape Sinhallu Holman walata bayai kiyala HAMBAYO dannawa..

    Kele sudda karaganna lesi mewage athal ekak deela kattiya AYIN karama

    Ane YAKO, api SINHALLU, Thope geta walata ahuwenne NARI

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පව් බන් කොහේ හරි යන අහිංසක ගැනියෙක් වෙන්න ඇති. පෙන්නේ නැද්ද හැටි කෙට්ටුව්ට කෙට්ටුවේ සැහෙන දුක් විදලා තියන පෙනුමයි. මේ කාලකන්නි මිදිය කාරයෝ දන්නා දෙයක් නැතිවට දාන ඒවා
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පව් බන් කොහේ හරි යන අහිංසක ගැනියෙක් වෙන්න ඇති. පෙන්නේ නැද්ද හැටි කෙට්ටුව්ට කෙට්ටුවේ සැහෙන දුක් විදලා තියන පෙනුමයි. මේ කාලකන්නි මිදිය කාරයෝ දන්නා දෙයක් නැතිවට දාන ඒවා

    11.gif
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,211
    113
    පව් බන් කොහේ හරි යන අහිංසක ගැනියෙක් වෙන්න ඇති. පෙන්නේ නැද්ද හැටි කෙට්ටුව්ට කෙට්ටුවේ සැහෙන දුක් විදලා තියන පෙනුමයි. මේ කාලකන්නි මිදිය කාරයෝ දන්නා දෙයක් නැතිවට දාන ඒවා
    wenna puluwan ban
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ෂුවර් එකට ගෑනිගෙ මිනිහා ගංජා හේනක් කරනවා කැලේ ඇතුලෙ නැත්තං ඌ අලයක් හාරනවා කැලේ ඇතුලෙ. :shocked: