අබිරහස්_කතක් විල්පත්තු කැලෑවේ
අලි,කොටි, වලසුන් ගහන විල්පත්තු කැලෑවේ ගමන් කරන කාන්තාවක් පිළිබඳ තොරතුරු වාර්තාවනවා.සතුන්ගේ ඡායාරූප ගැනීම සඳහා ඇටවූ කැමරාවක ඇයගේ ඡායාරූප සටහන්ව තිබුණා.වයස්ගත කාන්තාවක්වන ඇය මෙම කැලෑව තුළ තනිව ජීවත්වනේ කෙසේ ද? යන්ත තවමත් අබිරහසක්.
මෙම හඳුනානොගත් අබිරහස් කාන්තාව 2015 වේ 09 මස 10 වැනිදා තලවිල දෙසට යන ආකාරය සහ ඊට පසුදින එම කාන්තාව උණුසුම් කබායක් ද හැඳ නැවත පෙම්පරිප්පු දෙසට යන ආකාරය ද අදාළ කැමරාවේ සටහන්ව තිබුණා.
මේ පිළිබඳ අදහස් දක්වන විල්පත්තු භාරකාරවරයා පවසන්නේ මෙම සිදුවීම ඉතාම අසාමාන්‍ය එකක් බවයි.
අබිරහස් කාන්තාවක් විල්පත්තු කැලෑවේ සැරිසරයි

.......