අබුද්දස්ස කාලේ... !!!
මේ සීන් එක උනේ ඊයේ මම සිගරට් එකක් ගහන්න නුවර සිරි රම්ය එකේ උඩ තට්ටුවට ගිය වෙලාවේ , හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ල මල්ලෙන් සිගා එකක් අරන් එකෙන් ශික්ෂා පද කැඩෙන්නේ න කියල එයාව misunderstand කරන්නත් එපා කියල සිගරට් එක ගැහුවා, එතන හිටපු ඔක්කොම හොල්මන් වෙලා බලාගන ඉන්නවා, මම ශේප් එකේ ෆොටෝ එකක් ගත්ත , එච්චර පැහැදිලි නැ, මමත් සිගරට් ගහනවා තමයි , එත් හාමුදුරුවොන්ට චීවරයට තියන ගව්රවය නැති වෙලා යන එක තම මේකෙන් වෙන්නේ , ( removed the pic )

Last edited: