අබුද්දස්ස කාලේ... !!!

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    අබුද්දස්ස කාලේ... !!!

    මේ සීන් එක උනේ ඊයේ මම සිගරට් එකක් ගහන්න නුවර සිරි රම්‍ය එකේ උඩ තට්ටුවට ගිය වෙලාවේ , හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ල මල්ලෙන් සිගා එකක් අරන් එකෙන් ශික්ෂා පද කැඩෙන්නේ න කියල එයාව misunderstand කරන්නත් එපා කියල සිගරට් එක ගැහුවා, එතන හිටපු ඔක්කොම හොල්මන් වෙලා බලාගන ඉන්නවා, මම ශේප් එකේ ෆොටෝ එකක් ගත්ත , එච්චර පැහැදිලි නැ, මමත් සිගරට් ගහනවා තමයි , එත් හාමුදුරුවොන්ට චීවරයට තියන ගව්රවය නැති වෙලා යන එක තම මේකෙන් වෙන්නේ , ( removed the pic )
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් සීන් එක ඇත්ත වෙන්න පුලුවන්. ඒත් මේ පොටෝ එක වහාම අයින් කරපන්. මම උබට අණ කිරීමක් මක් නෙවෙයි කරන්නෙ. මොද බුද්ධාගමට මඩ ගහන්න වෙනත් ආගමිකයින් බලන් ඉන්න වෙලාවෙ මේ වගේ දෙයක් උනත් ඇති උන්ට ලොකු කරගෙන කෑගහන්න. උබත් බෞද්ධයෙක් නම් බුද්ධාගමට නිගාවක් වෙන මේ පිංතුරය අයින් කරල දාපන්. ඒක බෞද්ධයො හැටියට අපි හැමෝටම හොදයි.
     
    pradeepj

    Member
    Mar 24, 2008
    52
    1
    0
    oya wage sakkiliyanta dharmayenma badu hambawenawa.............
    kalakanni heththa.........
    pin bath gilinna apu hinganno............
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන් සීන් එක ඇත්ත වෙන්න පුලුවන්. ඒත් මේ පොටෝ එක වහාම අයින් කරපන්. මම උබට අණ කිරීමක් මක් නෙවෙයි කරන්නෙ. මොද බුද්ධාගමට මඩ ගහන්න වෙනත් ආගමිකයින් බලන් ඉන්න වෙලාවෙ මේ වගේ දෙයක් උනත් ඇති උන්ට ලොකු කරගෙන කෑගහන්න. උබත් බෞද්ධයෙක් නම් බුද්ධාගමට නිගාවක් වෙන මේ පිංතුරය අයින් කරල දාපන්. ඒක බෞද්ධයො හැටියට අපි හැමෝටම හොදයි.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මෙ ෆොටො එක අයින් කර්න්න මච්න් මුන් චිවරෙ ඇදගෙන කරන වැඩ වලට උන්ට වෙන ම අපයක් තියන්වා
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මචන් සීන් එක ඇත්ත වෙන්න පුලුවන්. ඒත් මේ පොටෝ එක වහාම අයින් කරපන්. මම උබට අණ කිරීමක් මක් නෙවෙයි කරන්නෙ. මොද බුද්ධාගමට මඩ ගහන්න වෙනත් ආගමිකයින් බලන් ඉන්න වෙලාවෙ මේ වගේ දෙයක් උනත් ඇති උන්ට ලොකු කරගෙන කෑගහන්න. උබත් බෞද්ධයෙක් නම් බුද්ධාගමට නිගාවක් වෙන මේ පිංතුරය අයින් කරල දාපන්. ඒක බෞද්ධයො හැටියට අපි හැමෝටම හොදයි.

    ඔව් මචං.... අනික උබට sure ද මෙ ඇත්ත හාමුදුරු කෙනෙක් කියල.. බොරුවට චීවරේ දාගෙන කැත වැඩ කරන scene එමටයි දැන්.........
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48

    ඔව් මචං.... අනික උබට sure ද මෙ ඇත්ත හාමුදුරු කෙනෙක් කියල.. බොරුවට චීවරේ දාගෙන කැත වැඩ කරන scene එමටයි දැන්.........

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි ...(අරූ කිව්වා වගේ) ෆොටෝ එක අයින් කරන්ඩ සහෝ...
    ඔය බුදු හමුදුරුවන්ගේ අය නෙමෙයි බං.. දෙව්දත් ගේ කට්ටිය ..තවම අපායට යන්ඩ පාර හොය හොයා ඇවිදිනවා .(නියම දර්මය රකින අයත් ලංකාවේ ඉන්නවා ...):frown: