අබ කඩන්න ගිය කොල්ලොන්ට ගොනා අණී.
ඊයේ පෙරේදා පළමුදා ගිය සතියේ,,, ඔය කියන දවස්වලින් එකක.. අහින්සක නිර්මල කුරාකූබියෙකුටවත් වරදක් කරල නැති කොල්ලො ටිකක් විහාර මහදේවි පාක් එකට අම්බ කඩන්න ආව. ඒක බලන් හිටපු උගුඩු රැළක් උන්ට විරුද්ධව බොරු චොදනා දාල.. පව්නේ.. අහින්සක කොල්ලෙකුට අබයක් කඩාගන්න බැහැනෙ මේ රටේ...
පොලිස් මාමලත් දන්නව පොල්ලක් තිබුණොත් බල්ලෙක් හපන්න ආවත් උන්ට ගහන්නවත් පුලුවන් කියල.. ඔක දැකපු පොලිස් අන්කල්ල කියල තියෙන්නෙ පොල්ලක් අරන් කොළබ ගියාට ප්‍රොබ්ලම් එකක් නැහැකියල... හදිස්සියෙ හරි බල්ලෙක් එලවන් ආව. කාට කියන්නද..? අහින්සකයොන්ට කව්ද පිහිටට එන්නෙ... අතෙ පොල්ලක් තිබුනම බල්ලෙකවත් ළගට එන්නෙ නැහැනෙ.. හෙට අනිද්දට කඩුවක් මන්නයක් අරගෙන ආවත් අවුලක් නැහැ... හදිස්සියෙ කොස් ගෙඩියක් කපාගන්නවත් පුලුවන්නෙ පාරෙ යන ගමන්...
අපේ විපක්ශෙ ඉන්න අන්කල්ල අයියල බාප්පප සුදු සීයලට මේ අහින්සක නිර්මල කීකරු කොල්ලොන්ගෙ කොලු ආතල් දන්නෙ නැහැනෙ...
ආඩම්බරකාර පියාට කොල්ලොම තුන්දෙනෙක් ඉන්න නිසාද කොහෙදො කොල්ලො කරන මොන්ගල් දහදුරා අසික්කිත වැඩ උණත් කරන්න කිසි තහනමක් නැහැ...
කොලු කාලෙ කඩන්නෙ නැති අම්බ නාකිවෙලා කඩන්නද...?

මගෙන් පොලු පාරක් නොකා මෙකට බම්ප් එකක්වත් දාල පලයල්ලකො ඔයි.. මට ඇඩෙනව ඔයි..

Last edited:
Untama giya rata......!! 