අභයගිරිය ප්‍රතිසංස්‌කරණය සඳහා ඔබේ සහාය ප
අභයගිරිය ප්‍රතිසංස්‌කරණය සඳහා ඔබේ සහාය පතයි
http://www.divaina.com/2009/10/25/news09.html
ඓතිහාසික අනුරාධපුර අභයගිරිය සෑයේ ඉතිරි සංරක්‌ෂණ කටයුතු අවසන් කිරීම සඳහා තවදුරටත් මහජන දායකත්වය අපේක්‌ෂා කරන බව ව්‍යාපෘති කළමනාකරු සහ සහකාර අධ්‍යක්‌ෂ ජයන්ත රත්නායක මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" වෙත අදහස් දක්‌වමින් පැවැසීය.
මේ මොහොත වන විට අභයගිරිය ස්‌තූපයේ සංරක්‌ෂණ කටයුතු අඩකවත් වඩා අවසන් කර ඇති අතර ඉතිරි කටයුතු වසර එකහමාරක් තුළ අවසන් කරන ලෙස ජනාධිපතිවරයා විසින්ද උපදෙස් ලබාදී ඇත. මෙම මහඟු පිංකම සඳහා ඔබට ශ්‍රමයෙන් සහ අළුහුණු, හුඹස් මැටි, දහයියා අළුහුණු හිස් පොහාර බෑග්, සීනි තේ කොළ ආදියෙන්ද දායක විය හැකිය. ඔබගේ ශ්‍රම දායකත්වය පොහොය දින හා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන් හැර සතියේ අනෙකුත් සෑම දිනකම (සෙනසුරාදා, ඉරිදා, ඇතුළුව) ලබාදිය හැකිය. වැඩිවිස්‌තර සඳහා 0252222351 සහ 0253856709 යන දුරකථන අංක අමතන්න.