අභයගිරිය Virtual Tours ඔස්සේ නැරඹීම

chathura2012

Member
Mar 23, 2012
59
27
0
අභයගිරිය Virtual Tours ඔස්සේ නැරඹීම

අභයගිරිය Virtual Tour ඔස්සේ නරඹන්න​
මෙතනින් යන්න

abhayagiriyafbshare.jpg


ලංකාවේ ප්‍රසිද්ද හා වැදගත් ස්ථාන මේ තාක්ෂණයෙන් බලන්න පුලුවන් විදිහේ වැඩක් මේක.. මේ සේවාව කරන්නේ Picture.lk එකෙන්..මේ වගේ මීට පෙර නිර්මාණය කරපුවා බලන්න පුලුවන් ඒවා මෙතනින් ගිහිල්ලා බලන්න පුලුවන්​
Pano.picture.lk​
මේ වැඩේ ගැන ඔයාලගේ යාළුවෝ අතරේ බෙදාගන්න අමතක කරන්න එපා.. මෙතනින් ගිහින් බෙදාගන්න
Facebook Share​
ඔන්න එහෙනම් අපි ගියා
 
  • Like
Reactions: SHANUXLK

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ela ela , issara encarta eke thibba pyramid athulata ehema avidagena ganna puluwan virtual 3D tour ekak. ehema dewal kala nam mekath thawa hoda wei..