අභයගිරි බිතුසිතුවම් බයියෝ බලපියව්

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ponila karapu eka honda deyak kiyapanko ban

    මට මහින්දද රනිල්ද කියල වැඩක් නෑ .. රනිල් මොකුත් කරලා නැත්තන් උ ඉදල වැඩකුත් නෑ .. මහින්ද කරපුවගෙන් හොරා කාල නං උ වැඩකුත් නෑ
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභයගිරි සෑරදුන් වන්දනාමාන කිරීමට යන අවස්ථාවක් දැක්වෙන බිතු සිතුවමක් අභයගිරි විහාරයේ සිත්තම් කොට ඇති බව පසුගියදා වාර්තා වුණා.

    එහිදී කියැවුණේ ප්‍රතිසංස්කරණය කරන ලද අභයගිරිය පළමුවරට වැඳපුදා ගනීමට ජනපති සහ අගමැති ප්‍රමුඛ බැතිමතුන් විසින් ගමන් ගන්නා අයුරු ඉන් පිළිබිඹු වන බවයි.

    aa1.jpg

    එහෙත් අසංග ජයසේකර නැමැති අයෙක් තම ෆේස්බුක් පිටුවට මේහා සම්බන්ධ වෙනත් ඡායාරූපය කිහිපයක් මේ වන විට එක් කර ඇති අතර එමගින් මේ සිතුවම කතාබහට ලක්ව තිබෙනවා.

    ඔහු පළකර ඇති ඡායාරූපයේ වත්මන් ජනාධිපතිවරයා සිටින තැන මහින්ද රාජපක්ෂ මහතාද රනිල් වික්‍රමසිංහ මහතා සිටින තැන දි.මු. ජයරත්න මහතා ද සිටින අතර ඉතිරි පිරිසේ කිසිම වෙනසක් දක්නට නොලැබෙනවා.

    aa2.jpg

    2011 වසරේ අගෝස්තු 27 මෙම ඡායාරූපය ගත් බව පැවසෙන අතර ඒවන විට අභයගිරිය ප්‍රතිසංස්කරණ මට්ටමේ පැවතුණා.

    aa9.jpg

    එමෙන්ම 2011 වසරේ ගත් එම ඡායාරූපයේ දැක්වෙන සිතුවමේ දිනය 'ක්‍රි.ව. 201 ' ලෙස හිස්තැනක් සහිතව දැක්වෙන අතර වර්තමාන සිතුවමේ දිනය 'ක්‍රි.ව. 2015 ' ලෙස ලියා අවසන් කර තිබෙනවා.

    ප්‍රතිසංස්කරණ කරන විට මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි අතර ඔහු ප්‍රතිසංස්කරණය අවසන් වනවිට බලයේ නොසිටීම නිසා චිත්‍රය වෙනස් කළා ද යන්න දැන් කතාබහට ලක්ව තිබෙනවා.

    aa11.jpg

    aa4.jpg

    aa6.jpg

    aa7.jpg

    http://offair.nethfm.com/article/24061

    :yes::yes::yes::yes::yes:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මට මහින්දද රනිල්ද කියල වැඩක් නෑ .. රනිල් මොකුත් කරලා නැත්තන් උ ඉදල වැඩකුත් නෑ .. මහින්ද කරපුවගෙන් හොරා කාල නං උ වැඩකුත් නෑ
    2Q==
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අපි හම්බ කරන සල්ලි වලින් හොද සමාජයක් ජිවත්වෙන්න ඉඩ දෙනවනම් කවුරැ අාවත් එකයි. හැබැයි ඔය කවුරැ අාවත් කරන්නේ මේ දේමයි.
    2Q==
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් පෙන්නනවා... අභයගිරිය බිතු සිතුවම් ........
    එඩිටඩ් වර්ෂන් ....
    ඇයි බන් ඔච්චර පරක්කු වුනේ....
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් පෙන්නනවා... අභයගිරිය බිතු සිතුවම් ........
    ඔඩිටඩ් වර්ෂන් ....
    ඇයි බන් ඔච්චර පරක්කු වුනේ....

    ඔඩිටඩ්?:rofl::rofl::rofl:

    පන්සලට audit එකෙන් පැනලද?:lol:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සොරි ඇැැ... ටයිපින් මිස්ටේක් එකක්.....ඔන්න හැදුවා...

    උඹ ෆොටෝෂොප් ගැන කතා කරන්නේ රෙදි ඇඳගෙනද බං?

    අර රන්ජන් රාමනායක කිව්වයි කියල හදපු ෆොටෝ එකක් පොස්ට් කරේ උඹ නේද?:lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹ ෆොටෝෂොප් ගැන කතා කරන්නේ රෙදි ඇඳගෙනද බං?

    අර රන්ජන් රාමනායක කිව්වයි කියල හදපු ෆොටෝ එකක් පොස්ට් කරේ උඹ නේද?:lol:

    මචන් උඹ රන්ජන්ගේ මහප්පද?. අප්පද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් උඹ රන්ජන්ගේ මහප්පද?. අප්පද?

    රන්ජන්ගේ කවුරුවත් වෙන්න ඕනෙද උඹේ බොරුව පෙන්නන්න?:lol:

    අඩු ගානේ පිරිමියෙක් වගේ වැරදුන කියල පිලිගනින් :rofl:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩේ මට දැනුයි මීටර් වුනේ...බලපන් චිත්‍රයේ ජනාධිපතිටයි අගමැතිටයි (පරණ චිත්‍රය සහ නව චිත්‍රය) පිටිපස්සෙන් ඉන්න පිරිස...චිත්‍ර දෙකේම පිටිපස්සේ ඉන්න පිරිස වෙනස් වෙලා නැහැ...

    හොඳට බලපන් චිත්‍ර දෙකේම ශිරන්ති රාජපක්ෂගේ මූණත් තියෙනවා ඒ වගේම ගෝටාභය රාජපක්ෂගේ මූණත් තියෙනවා...ඒ කියන්නේ මේ පින්තුරේ එඩිටඩ් කියල කියන බය්යෝන්ගේ තර්කය බිඳවැටෙනවා... :lol: :lol: :lol: :rofl: :rofl:

    ඒ වගේම මේකෙන් තවත් තහවුරු වෙනවා මහින්ද බලයේ හිටිය නම් මේ චිත්‍රය මහින්දගේ මූණ දාල රිලීස් වෙන්න තිබුනේ කියලත්...පස්සේ මයිත්රිගෙයි රනිල්ගෙයි මූණ දාල වෙනස් කරලා කියලත් සනාත වෙනවා...

    මේ කරලා තියෙන දේ ඉතින් බය්යෝන්ට වැරදියි..මේක මහින්ද කරා නම් බය්යෝම කියනවා අපේ උත්තම රාජ නායකයාගේ පින්තුරයක් දැන් අභයගිරියේත් තියෙනවා කියල...එහෙනම් මේ කරපු දේ ටෝය්යෝනට වැරදියි..

    එක එකාට අනික් පැත්තෙන් කරන දේවල් රුස්සන්නේ නැහැ බන්..එකයි ඇත්ත කතාව..

    මගේ පවුද්ගලික මතයේ හැටියට නම් මේ චිත්‍රය මෙතනට දාපු එක හරියි කියල හිතෙන්නෙත් නැහැ වැරදියි කියල හිතෙන්නෙත් නැහැ...මම කියන්නේ මේ චිත්‍රය මහින්දගේ කාලේ මහින්දගේ මූණ දාල ඇන්දත් මගේ ස්ථාවරය මේකමයි...(මම ටෝය්යෙක්)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්ද තමන්ගේ පින්තුරයක් දාගෙන ඕක විවෘත කරේ නෑනෙ. එතකොට කොහොමද කියන්නේ ඔය උඹ දාපු පින්තුර ඇත්ත උනත් ඕක මහින්දගේ අනුදැනුම මත වෙච්ච දෙයක් කියල.

    අනික දැන් ඕක ප්‍රතිසංස්කරණය කෙරෙව්වේ මහින්දද නැතිනම් රනිලුයි මෛත්රියිද? මහින්ද කරපු වැඩකට තමන්ගේ නම විතරක් නෙවෙයි පින්තුරෙත් දම්මගෙන විවෘත කරන එක මොන ලජ්ජා නැති වැඩක්ද?
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අඩේ මට දැනුයි මීටර් වුනේ...බලපන් චිත්‍රයේ ජනාධිපතිටයි අගමැතිටයි (පරණ චිත්‍රය සහ නව චිත්‍රය) පිටිපස්සෙන් ඉන්න පිරිස...චිත්‍ර දෙකේම පිටිපස්සේ ඉන්න පිරිස වෙනස් වෙලා නැහැ...

    හොඳට බලපන් චිත්‍ර දෙකේම ශිරන්ති රාජපක්ෂගේ මූණත් තියෙනවා ඒ වගේම ගෝටාභය රාජපක්ෂගේ මූණත් තියෙනවා...ඒ කියන්නේ මේ පින්තුරේ එඩිටඩ් කියල කියන බය්යෝන්ගේ තර්කය බිඳවැටෙනවා... :lol: :lol: :lol: :rofl: :rofl:

    ඒ වගේම මේකෙන් තවත් තහවුරු වෙනවා මහින්ද බලයේ හිටිය නම් මේ චිත්‍රය මහින්දගේ මූණ දාල රිලීස් වෙන්න තිබුනේ කියලත්...පස්සේ මයිත්රිගෙයි රනිල්ගෙයි මූණ දාල වෙනස් කරලා කියලත් සනාත වෙනවා...

    මේ කරලා තියෙන දේ ඉතින් බය්යෝන්ට වැරදියි..මේක මහින්ද කරා නම් බය්යෝම කියනවා අපේ උත්තම රාජ නායකයාගේ පින්තුරයක් දැන් අභයගිරියේත් තියෙනවා කියල...එහෙනම් මේ කරපු දේ ටෝය්යෝනට වැරදියි..

    එක එකාට අනික් පැත්තෙන් කරන දේවල් රුස්සන්නේ නැහැ බන්..එකයි ඇත්ත කතාව..

    මගේ පවුද්ගලික මතයේ හැටියට නම් මේ චිත්‍රය මෙතනට දාපු එක හරියි කියල හිතෙන්නෙත් නැහැ වැරදියි කියල හිතෙන්නෙත් නැහැ...මම කියන්නේ මේ චිත්‍රය මහින්දගේ කාලේ මහින්දගේ මූණ දාල ඇන්දත් මගේ ස්ථාවරය මේකමයි...(මම ටෝය්යෙක්)

    :yes::yes::yes::yes::yes:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    බයියෝ ටික ආතල් එක්ක ගන්න හදනකොටම කෙහෙන් හරි ටාං ගාලා කෙලවිලා යනවා පව් බං :lol::lol::lol: