අභයදානය දුන්නාට කළගුණ පෙන්වයි.

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    අභයදානය දුන්නාට කළගුණ පෙන්වයි.

    අභයදානය දුන්නාට කළගුණ පෙන්වයි.

    DSC0489.jpg

    ( මසට මැරීම සඳහා හින්දුම සිට රත්ගමට ලොරියකින් හොරෙන් රැගෙන ආ ගවයන් තිදෙනකු පොලිසියෙන් බේරා ලොරියෙන් එලියට ගත් පසු ගවයකු පොලිස් ස්ථානාධිපති රංජිත් ලියනගේ මහතා එම සතාට කොළ අත්තක් කැවීමට සැරසෙද්දී සතා මෙසේ ඉදිරිගාත් බිම තබාගෙන සිටියේය. )

    :love: :love: :love: :love:
     
    • Like
    Reactions: MihiCherub

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,180
    12,171
    113
    Ohio, USA
    අභයදානය දුන්නාට කළගුණ පෙන්වයි.

    DSC0489.jpg

    ( මසට මැරීම සඳහා හින්දුම සිට රත්ගමට ලොරියකින් හොරෙන් රැගෙන ආ ගවයන් තිදෙනකු පොලිසියෙන් බේරා ලොරියෙන් එලියට ගත් පසු ගවයකු පොලිස් ස්ථානාධිපති රංජිත් ලියනගේ මහතා එම සතාට කොළ අත්තක් කැවීමට සැරසෙද්දී සතා මෙසේ ඉදිරිගාත් බිම තබාගෙන සිටියේය. )

    :love: :love: :love: :love:

    හොරෙන් ගෙනාපු නිසානේද ඇල්ලුවේ? පර්මිට් එකත් එක්ක මේ සත්තු ප්‍රවාහනය කරලා තිබුනනම් පොලිසියෙන් මේහරකට මෙහෙම මගදි බස්සලා කොල කවයිද?
    :confused:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    " හොරෙන් ගෙනාපු නිසානේද ඇල්ලුවේ? පර්මිට් එකත් එක්ක මේ සත්තු ප්‍රවාහනය කරලා තිබුනනම් පොලිසියෙන් මේහරකට මෙහෙම මගදි බස්සලා කොල කවයිද? "

    umbata uka witharada penunu
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    හොරෙන් ගෙනාපු නිසානේද ඇල්ලුවේ? පර්මිට් එකත් එක්ක මේ සත්තු ප්‍රවාහනය කරලා තිබුනනම් පොලිසියෙන් මේහරකට මෙහෙම මගදි බස්සලා කොල කවයිද?
    :confused:

    Hariyata hari. Mama obath ekka ekangai. Mewata permit dena eka nawaththala thahanam karanna one. :yes: :yes: :yes: :yes: