අභයදානය දුන්නාට කළගුණ පෙන්වයි.

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    අභයදානය දුන්නාට කළගුණ පෙන්වයි.

    මසට මැරීම සඳහා හින්දුම සිට රත්ගමට ලොරියකින් හොරෙන් රැගෙන ආ ගවයන් තිදෙනකු පොලිසියෙන් බේරා ලොරියෙන් එලියට ගත් පසු ගවයකු පොලිස් ස්ථානාධිපති රංජිත් ලියනගේ මහතා එම සතාට කොළ අත්තක් කැවීමට සැරසෙද්දී සතා මෙසේ ඉදිරිගාත් බිම තබාගෙන සිටියේය.

    DSC0489.jpg



    Source - Lankadeepa
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    smahara minissunta wada me sathata mole tyenawa...

    MUSLIM SAHODARAYANI poddak kalapana karala balanna

    මචං උඹ මේක මෙතන දැම්මෙ මොන අදහසකින්ද මම දන්නෙ නෑ..
    මෙතන ආගම් වලියක් යන නිසා ඒ අදහසින් දැම්ම නම් විතරක් මේක කියවන්න, වැරදි අදහසක් නෙ නැත්තම් යන්නෙ.. මේක අන්තවාදී පෝස්ට් එකක් නම් නෙමෛයි

    O.I.C මහත්තය නම් බෞද්ධයෙක් :) ඒක පිලිගන්නම්..
    මේ සත්තු ගෙනිච්චෙ මස් වලට මරන්න.
    ගෙනිච්චෙ හින්දුම ඉදල රත්ගමට. දෙකම තියෙන්නෙ ගාල්ල දිස්ත්‍රික්කයෙ.
    රත්ගම සහ හිනිදුම කියන ප්‍රදේශ දෙකේම ඉන්නෙ තනිකරම බෞද්ධයො. කතෝලික අය නම් ටිකක් ඉන්නව :)

    ආයෙමත් කියන්නෙ මේක අන්තවාදී පෝස්ට් එකක් නම් නෙමෛයි, දැම්මෙ වෙන අදහසකින් නම් මේක නොසලකා හරින්න :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1480853&page=2



    ඝව ඝාතන ගැන කිව්වම අයි මුස්ලිම්වරුන්ටම ඇගිල්ල දික් කරන්නෙ හොයල බලන්නෙ නැතුව?
    දැන් ඔබතුමා පොඩ්ඩක් කල්පනා කරල බලන්න :)
     
    Last edited: