අභයාරාමයට දේශපාලනය තහනම්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔන්න යහපාලනෙන් ලැබෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස :yes:

    අදහස් ප්‍රකාශ කරන්න ඌට යන්න කියපන් ගෝල්ෆේස් එකට.පන්සල තියෙන්නේ මිනිස්සුන්ට මලක් පහනක් තියලා බුදුන් වදින්න.නැතුව බයියන්ට මහින්ද වදින්න නෙමෙයි.:angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අදහස් ප්‍රකාශ කරන්න ඌට යන්න කියපන් ගෝල්ෆේස් එකට.පන්සල තියෙන්නේ මිනිස්සුන්ට මලක් පහනක් තියලා බුදුන් වදින්න.නැතුව බයියන්ට මහින්ද වදින්න නෙමෙයි.:angry:

    එකට නීති ඕනේ නෑනේ බන් පන්සල කියන්නේ නිදහස් තැනක්.. ඕන කෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් එතැනදී. කාගේවත් පුද්ගලික දේපලක් නෙමේනේ. :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එකට නීති ඕනේ නෑනේ බන් පන්සල කියන්නේ නිදහස් තැනක්.. ඕන කෙනෙක්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් එතැනදී. කාගේවත් පුද්ගලික දේපලක් නෙමේනේ. :yes:

    ඒ උනාට මහින්ද ඕකට ගියා වැඩියි.මයික් අටවාගෙන යටිගිරියෙන් කෑගහද්දී මිනිස්සු කොහොමද බුදුන් වදින්නේ.අනික මේකේ පැමිණිල්ල කරලා තියෙන්නෙත් හාමුදුරු කෙනෙක්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අභයාරාමයට දේශපාලනය තහනම් 07-14-2017 12:48 PM සිරිකොතේ වේසිගේ පුතාට අදත් පුක් පාර
    අභයාරාමයට දේශපාලනය තහනම් 07-14-2017 12:00 PM ඊ ළග චන්දෙන් මහින්ද දිනනව බන්....

    :lol::lol::lol:ඇයි හුත්තෝ මමද උසාවිය?:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පන්සල් වල දේශපාලනය කිරීම වැරදියි අම්මප....:yes::yes: යහපාලන රජය ලකාවට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ උන අභයාරාමයේ දේශපාලන ගැටලුව විසදීම සම්බන්දව මාගේ ප්‍රනාමය...:yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අභයාරාමයට දේශපාලනය තහනම්
    දඹුලු විහාරෙට පිං කැට තහනම්
    කන්දෙ විහාරෙට පිං කැට තහනම්
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    පන්සල තියෙන්නේ පැරදුන හොර දේශපාලුවන්ට උන්ගේ කිබුල් කදුළු හලන්න නෙමෙයි.:yes:

    අම්මප ඔව් ඕයි...පන්සල තියන්නෙ හිගමනට වැටිච්චි ආන්ඩුවෙ පොන්සියන්ට වාහන ගන්න සල්ලි නැති වෙද්දි පිංකැටේ සුද්ද කරන්නනෙ..එහෙම නේද හිටං...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අම්මප ඔව් ඕයි...පන්සල තියන්නෙ හිගමනට වැටිච්චි ආන්ඩුවෙ පොන්සියන්ට වාහන ගන්න සල්ලි නැති වෙද්දි පිංකැටේ සුද්ද කරන්නනෙ..එහෙම නේද හිටං...

    දැන් මේකනේ පින් කැටේ හාමුදුරුවෝ සුද්ද කරනවානම් ඒ සල්ලි වලින් කිසිම ප්‍රතිසංස්කරණයක් කරන්නෙත් නැත්නම් ඒවා ආණ්ඩුවට හරි සුද්ද කරලා ඒ අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න වෙනවා.පිනට මිනිස්සු සල්ලි දාන්නේ ඒවා හාමුදුරුවරුන්ට බැංකු පොත් වල දාන්න නෙමෙයිනේ.ඊලගට දේවාල වලටත් ඕකම කරන්න ඕන.:yes:අර දෙයියයි මේ දෙයියයි කියලා උන් මෝඩ සින්හලුන්ගෙන් සල්ලි කඩාගන්නවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ උනාට මහින්ද ඕකට ගියා වැඩියි.මයික් අටවාගෙන යටිගිරියෙන් කෑගහද්දී මිනිස්සු කොහොමද බුදුන් වදින්නේ.අනික මේකේ පැමිණිල්ල කරලා තියෙන්නෙත් හාමුදුරු කෙනෙක්.

    හොදටම තේරෙනවනේ බන් ඕක දේශපාලන පලිගැනීමක් කියල නැතුව මේ පන්සලේ වදින්න එන මිනිස්සුන්ගේ ප්‍රශනයක් නෙමේනේ. යහපාලනය ඇතුලේ දේශපාලන පලිගැනීම තියෙන්න බැනේ :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අම්මප ඔව් ඕයි...පන්සල තියන්නෙ හිගමනට වැටිච්චි ආන්ඩුවෙ පොන්සියන්ට වාහන ගන්න සල්ලි නැති වෙද්දි පිංකැටේ සුද්ද කරන්නනෙ..එහෙම නේද හිටං...

    අගමැටිතුමාල උනන්දුවෙන් මහ බැංකුවක් සුද්ද කරද්දි පන්සලේ හාමුදුරුවන්ට පිංකැටේවත් සුද්ද කරගන්න බැරිබව දැකලයි ඔය ජාතික යුතුකමක් ඉෂ්ඨ කරන්න රජය පෙරමුණ අරන් තියෙන්නේ..... පිංකැටේ සුද්ද කරල පාරවල් ටික සුද්ද කරන්න බහිනවය කියන්නේ.....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හොදටම තේරෙනවනේ බන් ඕක දේශපාලන පලිගැනීමක් කියල නැතුව මේ පන්සලේ වදින්න එන මිනිස්සුන්ගේ ප්‍රශනයක් නෙමේනේ. යහපාලනය ඇතුලේ දේශපාලන පලිගැනීම තියෙන්න බැනේ :yes:

    ඉතින් හාමුදුරුවොනේ පැමිණිලිකරු.උබලට මරා ලොකුයිද හාමුදුරුවන්ට වඩා.??
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හොදටම තේරෙනවනේ බන් ඕක දේශපාලන පලිගැනීමක් කියල නැතුව මේ පන්සලේ වදින්න එන මිනිස්සුන්ගේ ප්‍රශනයක් නෙමේනේ. යහපාලනය ඇතුලේ දේශපාලන පලිගැනීම තියෙන්න බැනේ :yes:

    මොන යහපාලනයක්ද මචන්...
    දඹුල්ලෙන් ගේම ඉල්ලුවෙත් දේශපාලන කේස් තමයි
    හැබැයි ඡන්දයක් තියනකන් තමයි දඟලන්න පුලුවන් මේ විදියට

    79nn1x.md.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අගමැටිතුමාල උනන්දුවෙන් මහ බැංකුවක් සුද්ද කරද්දි පන්සලේ හාමුදුරුවන්ට පිංකැටේවත් සුද්ද කරගන්න බැරිබව දැකලයි ඔය ජාතික යුතුකමක් ඉෂ්ඨ කරන්න රජය පෙරමුණ අරන් තියෙන්නේ..... පිංකැටේ සුද්ද කරල පාරවල් ටික සුද්ද කරන්න බහිනවය කියන්නේ.....

    ඔය පින්කැටේ සුද්ද කරන කතාව තනිකරම බයියෝ ගොතපු බොරුවක්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොන යහපාලනයක්ද මචන්...
    දඹුල්ලෙන් ගේම ඉල්ලුවෙත් දේශපාලන කේස් තමයි
    හැබැයි ඡන්දයක් තියනකන් තමයි දඟලන්න පුලුවන් මේ විදියට

    ඔව් ඉතින් කෙලින් වැඩක් කරන එකෙක්ට ලංකාවේ තැනක් නැහැනේ.හොරා කෑවට කමක් නැහැ යුද්දේ දින්නනේ කියපු උන් හිටපු රටක්නේ මේක.:rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අගමැටිතුමාල උනන්දුවෙන් මහ බැංකුවක් සුද්ද කරද්දි පන්සලේ හාමුදුරුවන්ට පිංකැටේවත් සුද්ද කරගන්න බැරිබව දැකලයි ඔය ජාතික යුතුකමක් ඉෂ්ඨ කරන්න රජය පෙරමුණ අරන් තියෙන්නේ..... පිංකැටේ සුද්ද කරල පාරවල් ටික සුද්ද කරන්න බහිනවය කියන්නේ.....

    9305664.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අගමැටිතුමාල උනන්දුවෙන් මහ බැංකුවක් සුද්ද කරද්දි පන්සලේ හාමුදුරුවන්ට පිංකැටේවත් සුද්ද කරගන්න බැරිබව දැකලයි ඔය ජාතික යුතුකමක් ඉෂ්ඨ කරන්න රජය පෙරමුණ අරන් තියෙන්නේ..... පිංකැටේ සුද්ද කරල පාරවල් ටික සුද්ද කරන්න බහිනවය කියන්නේ.....

    :rofl:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    පංසල තියෙන්නේ දේශපාලනය කරන්න පිං කැට ‍රැස් කරන්න ටිකට් විකුනන්න නෙවෙයි.මේවා තියෙන්නේ කුසල් ‍රැස් කරන්න සත නිවාගන්න.ඕනම පංසලක් හෝ පංසලක වැඩ වසන චීවර දාරියෙක් දේශපාලනය කරනවා නම් ඒ පංසල බුද්ධ ශාසන අමත්‍යංශය මගින් ආන්ඩුවට පවරා ගන්න.