ඔන්න යහපාලනෙන් ලැබෙන අදහස් ප්රකාශ කිරීමේ නිදහස![]()
අදහස් ප්රකාශ කරන්න ඌට යන්න කියපන් ගෝල්ෆේස් එකට.පන්සල තියෙන්නේ මිනිස්සුන්ට මලක් පහනක් තියලා බුදුන් වදින්න.නැතුව බයියන්ට මහින්ද වදින්න නෙමෙයි.

ඔන්න යහපාලනෙන් ලැබෙන අදහස් ප්රකාශ කිරීමේ නිදහස![]()

අදහස් ප්රකාශ කරන්න ඌට යන්න කියපන් ගෝල්ෆේස් එකට.පන්සල තියෙන්නේ මිනිස්සුන්ට මලක් පහනක් තියලා බුදුන් වදින්න.නැතුව බයියන්ට මහින්ද වදින්න නෙමෙයි.![]()

එකට නීති ඕනේ නෑනේ බන් පන්සල කියන්නේ නිදහස් තැනක්.. ඕන කෙනෙක්ට තමන්ගේ අදහස් ප්රකාශ කරන්න පුළුවන් එතැනදී. කාගේවත් පුද්ගලික දේපලක් නෙමේනේ.![]()

ඇයි හුත්තෝ මමද උසාවිය?
පන්සල තියෙන්නේ පැරදුන හොර දේශපාලුවන්ට උන්ගේ කිබුල් කදුළු හලන්න නෙමෙයි.![]()
අම්මප ඔව් ඕයි...පන්සල තියන්නෙ හිගමනට වැටිච්චි ආන්ඩුවෙ පොන්සියන්ට වාහන ගන්න සල්ලි නැති වෙද්දි පිංකැටේ සුද්ද කරන්නනෙ..එහෙම නේද හිටං...
අර දෙයියයි මේ දෙයියයි කියලා උන් මෝඩ සින්හලුන්ගෙන් සල්ලි කඩාගන්නවා.ඒ උනාට මහින්ද ඕකට ගියා වැඩියි.මයික් අටවාගෙන යටිගිරියෙන් කෑගහද්දී මිනිස්සු කොහොමද බුදුන් වදින්නේ.අනික මේකේ පැමිණිල්ල කරලා තියෙන්නෙත් හාමුදුරු කෙනෙක්.

අම්මප ඔව් ඕයි...පන්සල තියන්නෙ හිගමනට වැටිච්චි ආන්ඩුවෙ පොන්සියන්ට වාහන ගන්න සල්ලි නැති වෙද්දි පිංකැටේ සුද්ද කරන්නනෙ..එහෙම නේද හිටං...
හොදටම තේරෙනවනේ බන් ඕක දේශපාලන පලිගැනීමක් කියල නැතුව මේ පන්සලේ වදින්න එන මිනිස්සුන්ගේ ප්රශනයක් නෙමේනේ. යහපාලනය ඇතුලේ දේශපාලන පලිගැනීම තියෙන්න බැනේ![]()

අගමැටිතුමාල උනන්දුවෙන් මහ බැංකුවක් සුද්ද කරද්දි පන්සලේ හාමුදුරුවන්ට පිංකැටේවත් සුද්ද කරගන්න බැරිබව දැකලයි ඔය ජාතික යුතුකමක් ඉෂ්ඨ කරන්න රජය පෙරමුණ අරන් තියෙන්නේ..... පිංකැටේ සුද්ද කරල පාරවල් ටික සුද්ද කරන්න බහිනවය කියන්නේ.....
මොන යහපාලනයක්ද මචන්...
දඹුල්ලෙන් ගේම ඉල්ලුවෙත් දේශපාලන කේස් තමයි
හැබැයි ඡන්දයක් තියනකන් තමයි දඟලන්න පුලුවන් මේ විදියට