ලංකාවෙ ඉන්න ගං කබරයොංට බුද්දාගම ඇඩ්වාන්ස් වැඩියි
ඕක බුදුන් වහන්සෙත් දැක්ක, ගං කබර ජාතියක් කියල
ඒ නිසා තමයි දර්මය කියන්න කලින් දුටුගැමුනු රජතුමාට පොඩි බුද්දි පරීක්ශනයක් තිබ්බෙ
මේකට මේක තේරුම් ගන්න පුලුවං එකෙක් ද බලන්න
මොකද දූපතේ බහුතරය උන්නෙ ගං කබරයො නිසා
99% බහුද්ද ලේබලේ ගහගෙන ඉන්න උංට නිවන් දකින්න ඕන නෑ
ඕනෙ ආගම මාර්ගයෙන් එදිනෙදා එන ලෞකික ප්‍රශ්න ටික විසඳ ගන්න
ඒ අවශ්‍යතාවයට හොඳටම ගැලපෙන්නෙ ආප්‍රහමික ආගම්
ඒත් සංස්තියට වඩාත් කිට්ටු හින්දු ආගම නිසා ටක් ගාල ඒ පැත්තට නැමෙනව
ඕවට වැරදි කියන්න බෑ
ආගම තියෙන්න ඕන මිනිස්සුංගෙ ඔය වගේ ආත්‍යාත්මික අවශ්‍යතා පුරවන්න තමා