අභය ගිරියෙ මුරගල්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අභයගිරි චෛතයට නගින පඩිපෙළ දෙපැත්තෙ මුරගල් දෙක වටකරල දේවාල දෙකක් හදලා බහිරව දෙවියෝ කියලා 2017දි . සිංහලු ඒකටත් පඩුරු දාලා වදිනවා

     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අභයගිරි චෛතයට නගින පඩිපෙළ දෙපැත්තෙ මුරගල් දෙක වටකරල දේවාල දෙකක් හදලා බහිරව දෙවියෝ කියලා 2017දි . සිංහලු ඒකටත් පඩුරු දාලා වදිනවා


    ලංකාවේ උන්ට ඉතින් ආගම තරම දෙයක් නැහැනේ. මොකක් හරි අල්ලන් වඳින්න, පුදන්න තිබ්බ නම් ඇති. මේක හදන්න බැහැ මිතුර.
     
    • Haha
    Reactions: Cypress

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    ඔතන හාමුදුරුවෝ දාගෙන කනවා වගේ මේ පේන විදිහට. මුන් අභයගිරියටත් සුදු හුණු ගානවා මෙහෙම නටන්න දුන්නොත්. පුරාවිද්‍යා භූමියක් ඔය වගේ වැඩ කරන්න නීතියෙන් තහනම්. රුවන්වැලිසෑය උනත් සමහර කොටස් තියනවා හාමුදුරුවන්ට අත කියන්නවත් තහනම්.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    තිස් තුන් කෝටියෙන් එක්කෙනෙක් ලු බහිරව දෙයියා. සින්හලු දෙයියන්ගේ උප්පැන්න සහතිකත් ඉල්ලනවා නේ :dull:. පුප උඩ දාගෙන බාර වෙලා පඬුරු ගැට ගහලා තොරනක් ගහලා දේවාලයක් දැම්මේ නැත්නම්, පුජා වට්ටියකට රුපියල් 1000, 5000 පඬුරු කියලා දේවාලේ කට්ට ආඬින්ට දෙන්නේ නැතුව පොඩි ලල් එකක් නෑ ලු සින්හලුන්ට :ROFLMAO::ROFLMAO::ROFLMAO:.
     
    • Haha
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    2048 වෙනකල් තමයි මනස්ගාත ඔක්කොම.
    Donald Duck Lol GIF
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    ලංකාවෙ ඉන්න ගං කබරයොංට බුද්දාගම ඇඩ්වාන්ස් වැඩියි
    ඕක බුදුන් වහන්සෙත් දැක්ක, ගං කබර ජාතියක් කියල
    ඒ නිසා තමයි දර්මය කියන්න කලින් දුටුගැමුනු රජතුමාට පොඩි බුද්දි පරීක්ශනයක් තිබ්බෙ
    මේකට මේක තේරුම් ගන්න පුලුවං එකෙක් ද බලන්න
    මොකද දූපතේ බහුතරය උන්නෙ ගං කබරයො නිසා
    99% බහුද්ද ලේබලේ ගහගෙන ඉන්න උංට නිවන් දකින්න ඕන නෑ
    ඕනෙ ආගම මාර්ගයෙන් එදිනෙදා එන ලෞකික ප්‍රශ්න ටික විසඳ ගන්න
    ඒ අවශ්‍යතාවයට හොඳටම ගැලපෙන්නෙ ආප්‍රහමික ආගම්
    ඒත් සංස්තියට වඩාත් කිට්ටු හින්දු ආගම නිසා ටක් ගාල ඒ පැත්තට නැමෙනව
    ඕවට වැරදි කියන්න බෑ

    ආගම තියෙන්න ඕන මිනිස්සුංගෙ ඔය වගේ ආත්‍යාත්මික අවශ්‍යතා පුරවන්න තමා
     
    • Like
    Reactions: ලොකු bhai