අභය දානය - 2

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    Pathfinder_A2Z;21442[SIZE="6" said:
    961]
    ඒක තමයි ත්‍රෙඩ් එකේ හැම තැනම නිල් පාටින් ලොකුවට මම කමෙන්ට් දාන්නේ....
    මේ යකා හරියට හැසිරෙන්නේ ගණිකාවක් විකුණන පිම්පියෙක් විදියට සැක හිතෙන විදියට.... මූ කරන්නේ හරි වැඩක් නිසා මේ තරම් හැංගෙන්නේ ඕන නෑ.... අනික මූ කට්ටිය ඉල්ලන කිසිම දෙයක් දෙන්නේ නැතිව මොබයිල් නම්බර් එකක් විතරක් දෙනවා....

    උබ ගැන දුකයි මිනිහෝ .......
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උබ ගැන දුකයි මිනිහෝ .......

    උඹට ඕන හරක් දෙන්න බේරලා දෙන්න නේද...? හරි උඹ හරක විකුණන පුද්ගලයාගේ නමයි, ලිපිනයයි, දුරකථන අංකයයි දීපං.... අපි හරකව බේරලා සුදුසු තැනකට දෙන්නම්......
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    පව් බං උඹ.... උඹ අවුරුදු කන්න ගියේ මේකේ උන් රවට්ටලා නේද...?
    දැන් ඉතිං ඔහොම කියලවත් හිත සනස ගනිං...:lol:
    අද ඉඳන්වත් ඔය වගේ වැඩ කරන්න එපා...
    ඊට වඩා හොඳයි ගූ කෑවනං.... :P

    නොම්බර 1කේ හොරෙක් මූ.

    මූට මෙච්චර කියලත් ඇයි පොලීසියට කෝල් කරන් නැත්තෙ?
    අපි කියන ඒව දැක්කේ නෑ වගේ මඟ ඇරලා සල්ලි කඩාගන්න ට්‍රයි කරනවා.

    මූ ටික දවසකින් කියයි මදි සල්ලි මම අතින් දාලා හරක් දෙන්නා බේරුවා කියලා. මූ එකතු වෙච්ච 6500ට කෙලිනවා කොහොමත්.
    :dull:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නොම්බර 1කේ හොරෙක් මූ.

    මූට මෙච්චර කියලත් ඇයි පොලීසියට කෝල් කරන් නැත්තෙ?
    අපි කියන ඒව දැක්කේ නෑ වගේ මඟ ඇරලා සල්ලි කඩාගන්න ට්‍රයි කරනවා.

    මූ ටික දවසකින් කියයි මදි සල්ලි මම අතින් දාලා හරක් දෙන්නා බේරුවා කියලා. මූ එකතු වෙච්ච 6500ට කෙලිනවා කොහොමත්.
    :dull:

    ඔය සල්ලි දුන්න කියල කමෙන්ට් කරල තියෙන්නෙත් එළකිරියේ ඇක්ටිව් එවුන් නෙවෙයි... නිකන් ෆේක් වගේ පේනනේ.... මේ වගේ දේවල්වලින් වෙන්නේ අවංකව එකෙකුටවත් උදව්වක් ගන්න බැරි වෙන එකයි.... මූ දැන් කරන්න තියෙන්නේ හරක විකුණන එකාගෙ නම, ලිපිනය, දුරකථන අංකය අපිට දෙන එකයි... එතකොට අපිට නීතිය මාර්ගයෙන් හෝ වෙනත් මාර්ගයකින් හරක්ව බේරගන්න පුලූවන්.... :)
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    උඹට ඕන හරක් දෙන්න බේරලා දෙන්න නේද...? හරි උඹ හරක විකුණන පුද්ගලයාගේ නමයි, ලිපිනයයි, දුරකථන අංකයයි දීපං.... අපි හරකව බේරලා සුදුසු තැනකට දෙන්නම්......

    මිත්‍යා දුෂ්ඨික උබ හරක් බේරන්න. එක නම් වෙන් නෑ.. මේකේ උගේ නම්බර් එක දාල තියෙනවා.. එකෙන් පේන්නේ උබ මේක කඩාකප්පල් කරන්න මිසක් වෙන දෙයකට නෙමේ මෙකට එඅකතු වුනේ. ඒ පව තව පුදගලයන්ටත් බෙදලා දෙනවා. උබේ මමත්වය ගොඩක් ඉහලයි එකයි ඔය විදිහට හැසිරෙන්නේ..

    077 8137736 කෝල් කරලා උබේ ගින්න නිවා ගන්න
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔය සල්ලි දුන්න කියල කමෙන්ට් කරල තියෙන්නෙත් එළකිරියේ ඇක්ටිව් එවුන් නෙවෙයි... නිකන් ෆේක් වගේ පේනනේ.... මේ වගේ දේවල්වලින් වෙන්නේ අවංකව එකෙකුටවත් උදව්වක් ගන්න බැරි වෙන එකයි.... මූ දැන් කරන්න තියෙන්නේ හරක විකුණන එකාගෙ නම, ලිපිනය, දුරකථන අංකය අපිට දෙන එකයි... එතකොට අපිට නීතිය මාර්ගයෙන් හෝ වෙනත් මාර්ගයකින් හරක්ව බේරගන්න පුලූවන්.... :)

    අනිවාර්යෙන්.
    ඒත් මූ මෙච්චර දවස් හැසිරිච්ච විදිහට ඕක කරන්නේ නෑ කීයටවත්.

    අනික මේක ඇත්තමයි කියලා හිතමු ටිකකට. ඒත් මූ කරන්නේ සත්තු දෙන්නා පෙන්නලා වැඩිපුර ගානක් කඩාගන්න එකනේ. මොකද මූට ඇත්තටම දුකක් තියනවනම් සත්තු ගැන මෙලහකටත් පොලීසියට කෝල් කරලා පැටියව හරි නිදහස් කරගෙනනේ.

    බෙස්ට් අයි, සත්තු විකුණන එකාටත් වඩා පාහරයෙක් බන් උඹ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මිත්‍යා දුෂ්ඨික උබ හරක් බේරන්න. එක නම් වෙන් නෑ.. මේකේ උගේ නම්බර් එක දාල තියෙනවා.. එකෙන් පේන්නේ උබ මේක කඩාකප්පල් කරන්න මිසක් වෙන දෙයකට නෙමේ මෙකට එඅකතු වුනේ. ඒ පව තව පුදගලයන්ටත් බෙදලා දෙනවා. උබේ මමත්වය ගොඩක් ඉහලයි එකයි ඔය විදිහට හැසිරෙන්නේ..

    077 8137736 කෝල් කරලා උබේ ගින්න නිවා ගන්න

    උඹට ඕන හරක් දෙන්නව බේරගන්න ද නැත්තං එක එකාලගේ මමත්වය හොයා ගන්නද... මේකයි උඹ හොරෙක් කියල මම චෝදනා කරනවා... උඹට පුලූවන් ඒක එහෙම නෙවයි කියල ඔප්පු කරන්න..

    උඹ විකුණන එකාගේ නමයි, ලිපිනයයි, දුරකථන අංකයයි දාපං ලොකු ටෝක් නැතිව... උඹ ඒ විස්තර දුන්නොත් උඹ දවස් ගාණක් තටම තටම කරගන්න යන ආනිසංසේ පැය 24 කින් කරගන්න පුලූවන් වෙයි... නීතිමය ක‍්‍රමයකින් හෝ වෙනයම් ක‍්‍රමයකින්....
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මිත්‍යා දුෂ්ඨික උබ හරක් බේරන්න. එක නම් වෙන් නෑ.. මේකේ උගේ නම්බර් එක දාල තියෙනවා.. එකෙන් පේන්නේ උබ මේක කඩාකප්පල් කරන්න මිසක් වෙන දෙයකට නෙමේ මෙකට එඅකතු වුනේ. ඒ පව තව පුදගලයන්ටත් බෙදලා දෙනවා. උබේ මමත්වය ගොඩක් ඉහලයි එකයි ඔය විදිහට හැසිරෙන්නේ..

    077 8137736 කෝල් කරලා උබේ ගින්න නිවා ගන්න

    ඇයි පොලීසියට කෝල් කරන් නැත්තෙ? විස්තර දීපන් අපි කෝල් කරන්නම්.

    කෝ රු. 20,000 ක් එකතු උනානම් පොත අප්ඩේට් කරලා ෆොටෝ එකක් දාපන්, ඔන්ලයින් ස්ක්‍රීන් ශොට් එකක් දාපන්.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔය සල්ලි දුන්න කියල කමෙන්ට් කරල තියෙන්නෙත් එළකිරියේ ඇක්ටිව් එවුන් නෙවෙයි... නිකන් ෆේක් වගේ පේනනේ....

    ඒක ඇත්ත. හොඳයි එහෙනම් මූට ලොකු ගානක් කඩාගන්න බැරි වෙලා වංචාවෙන්.
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ඇයි පොලීසියට කෝල් කරන් නැත්තෙ? විස්තර දීපන් අපි කෝල් කරන්නම්.

    කෝ රු. 20,000 ක් එකතු උනානම් පොත අප්ඩේට් කරලා ෆොටෝ එකක් දාපන්, ඔන්ලයින් ස්ක්‍රීන් ශොට් එකක් දාපන්.

    අනිවාර්යෙන්.
    ඒත් මූ මෙච්චර දවස් හැසිරිච්ච විදිහට ඕක කරන්නේ නෑ කීයටවත්.

    අනික මේක ඇත්තමයි කියලා හිතමු ටිකකට. ඒත් මූ කරන්නේ සත්තු දෙන්නා පෙන්නලා වැඩිපුර ගානක් කඩාගන්න එකනේ. මොකද මූට ඇත්තටම දුකක් තියනවනම් සත්තු ගැන මෙලහකටත් පොලීසියට කෝල් කරලා පැටියව හරි නිදහස් කරගෙනනේ.

    බෙස්ට් අයි, සත්තු විකුණන එකාටත් වඩා පාහරයෙක් බන් උඹ.

    උඹට ඕන හරක් දෙන්නව බේරගන්න ද නැත්තං එක එකාලගේ මමත්වය හොයා ගන්නද... මේකයි උඹ හොරෙක් කියල මම චෝදනා කරනවා... උඹට පුලූවන් ඒක එහෙම නෙවයි කියල ඔප්පු කරන්න..

    උඹ විකුණන එකාගේ නමයි, ලිපිනයයි, දුරකථන අංකයයි දාපං ලොකු ටෝක් නැතිව... උඹ ඒ විස්තර දුන්නොත් උඹ දවස් ගාණක් තටම තටම කරගන්න යන ආනිසංසේ පැය 24 කින් කරගන්න පුලූවන් වෙයි... නීතිමය ක‍්‍රමයකින් හෝ වෙනයම් ක‍්‍රමයකින්....

    දාල තියෙන ෆෝන් නම්බර් එක නොපෙනෙන තරමට ඔබලාගේ මමත්වය ඔඩුදුවා ඇත.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඇයි පොලීසියට කෝල් කරන් නැත්තෙ? විස්තර දීපන් අපි කෝල් කරන්නම්.

    කෝ රු. 20,000 ක් එකතු උනානම් පොත අප්ඩේට් කරලා ෆොටෝ එකක් දාපන්, ඔන්ලයින් ස්ක්‍රීන් ශොට් එකක් දාපන්.

    පිස්සුද බං.... මූ මොනව පෙන්නන්ද... මේක හිතන් ඉන්නේ මේකේ ඉන්නේ කබ්බෝ කියලා... මම හිතන විදියට ඕකට රු. 500 ක් වත් කඩා ගන්න බැරිවෙන්න ඇති.... :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දාල තියෙන ෆෝන් නම්බර් එක නොපෙනෙන තරමට ඔබලාගේ මමත්වය ඔඩුදුවා ඇත.

    ඔය නම්බර් එකට කතා කළා ඌ කියන්නේ හරක් දෙන්නව විකුණනවා... සල්ලි ප‍්‍රශ්නයක්ලූ...
    හරි සල්ලි දෙන්න ලිපිනයයි ඔයාගෙ නමයි කියන්න කියපුවාම නම සුදේශ්ලූ... සල්ලි ඉල්ලන කෙනාට දෙන්නලූ... ඊට පස්සේ හරක් දෙන්නව නිදහසස් කරන්නම්ලූ.... :Pමොනවද බං මේ ජෝක් කතා....???? :lol:

    උබ මේක කරන්න නොදෙන තරමට .. මම මේ දේ කරනවා..

    මසට හරක විකුණන මිනිහ උගේ ලිපිනය, දෙයිද... අහල බලපන්...

    මෝඩ කථා කියන්න එපා....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මෙතනින් පස්සේ මම මේ ගොබිලය වෙනුවෙන් කාලය වැය කරන්නේ නෑ...

    මූ කරන්නේ අමූලික බොරුවක්....
    මූ කිසිම සාක්ෂියක් නැතිව සල්ලි ගසා කන්න යන්නේ...

    නුවණින් හිතල ඔක්කොම කමෙන්ට්ස් කියවල රුපියලක් හරි දෙන්න හිතෙනව නම් දෙන්න....

    මම මගේ යුතුකම ඉටු කළා.....

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දාල තියෙන ෆෝන් නම්බර් එක නොපෙනෙන තරමට ඔබලාගේ මමත්වය ඔඩුදුවා ඇත.

    උඹ දාන ෆොන් නම්බර්ස් වලින් මට උඹේ බෑන්ක් බැලන්ස් බලන්න බෑ බන්. :lol::lol::rofl:

    හරක් ගැන විස්තර එපා.:lol: අඩු ගානේ ඔය කිව්ව ගාණ එකතු වෙලා තියනවා පෙන්නපන්
    :P
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63

    මෙතනින් පස්සේ මම මේ ගොබිලය වෙනුවෙන් කාලය වැය කරන්නේ නෑ...

    මූ කරන්නේ අමූලික බොරුවක්....
    මූ කිසිම සාක්ෂියක් නැතිව සල්ලි ගසා කන්න යන්නේ...

    නුවණින් හිතල ඔක්කොම කමෙන්ට්ස් කියවල රුපියලක් හරි දෙන්න හිතෙනව නම් දෙන්න....

    මම මගේ යුතුකම ඉටු කළා.....

    උබට සහ උබට කඩේ යන උන්ට මේ වැඩේ නවතන්න බෑ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹ දාන ෆොන් නම්බර්ස් වලින් මට උඹේ බෑන්ක් බැලන්ස් බලන්න බෑ බන්. :lol::lol::rofl:
    හරක් ගැන විස්තර එපා.:lol: අඩු ගානේ ඔය කිව්ව ගාණ එකතු වෙලා තියනවා පෙන්නපන්
    :P

    :lol::lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උබට සහ උබට කඩේ යන උන්ට මේ වැඩේ නවතන්න බෑ...

    මේ වනකං රුපියලක්වත් කඩාගන්න බැරි වුණා නේහ්.... :P
    තව ටික දවසක් බම්ප් එකක් දාලා ආතල් ගනිං... :)
    අපිට පාන්ද....???? :P