අභය දානය - 2

besteye

Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    දැන් ඉතින් අවුරුදු කාලා ඉවරනේ මචන්. ආයේ ඉතින් වෙසක් තමා...

    ඒ දවස් වෙද්දි එයි කලෙක්ශන් පාරක් දාන්න.
    :D

    wade sidda wenawa ubala wage unta meaka nawaththanna baa..
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    wade sidda wenawa ubala wage unta meaka nawaththanna baa..

    පිස්සුද බන්, අපි කවදාවත් හොඳ වැඩක් නතර කරන්නේ නෑ. උඹ ඉතින් බොරුවක්නේ කරන්නේ.

    ඒක නෙමෙයි සත්තු දෙන්නා තාම තියන් ඉන්නවද බන් අයිති කාරයා උඹේ වචනෙට? :rolleyes:
    උඹ ඔහොම්ම දිගින් දිගටම සල්ලි දෙන්නම් දෙන්නම් කියලා තියන් ඉඳපන්. එතකොට උඹට සල්ලි එකතු කරන්න ඕනෙත් නෑ, සත්තු මැරෙන්නෙත් නෑනේ බන්.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උබ මේක කරන්න නොදෙන තරමට .. මම මේ දේ කරනවා..

    මසට හරක විකුණන මිනිහ උගේ ලිපිනය, දෙයිද... අහල බලපන්...

    මෝඩ කථා කියන්න එපා....
    ඉතින් අය්ය දෙන්න් ලිපිනය
    ඒ අය්යල නීතියෙන් එ සත්තුන්ව බේරගන්නන් කියුවනේ
    ඔයට ඔහොම සල්ලි එකතු කරකර නහින්න ඔනත් නෑ එතකොට :)

    ඒත් නැත්තං අය්යම ඒ අය්යල මුනගැහිල හරක් විකුනන කෙනාගෙ ගෙවල් පෙන්නන්න්
    නැත්තං අය්යත් එයල එක්කම යන්න්

    ලේසි වැඩනේ ඔව
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    කෝ මේකේ අලුත්ම තත්වය මොකක්ද,සල්ලි දාලත් වැඩක් වෙලා නැ වගේ තව,මම PM එකක් දැම්මා එකටත් ප්‍රතිචාරයක් නැ..........අනේ මන්දා,ඔකේ විස්තර,සවිස්තරව දැම්මා නම් අපිට උනත් තව ගානක් හොයලා දෙන්න තිබ්බා,මෙලෝ විස්තරයක් හරියට නැ නේ.......ඔහොම ඉතින් මෙවා කරන්න බැ.....
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,800
    17,747
    113
    beef-020.jpg



    Kill those cows and put them on my plate


    grkbZ.gif
    Save
    Save
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    කෝ මේකේ අලුත්ම තත්වය මොකක්ද,සල්ලි දාලත් වැඩක් වෙලා නැ වගේ තව,මම PM එකක් දැම්මා එකටත් ප්‍රතිචාරයක් නැ..........අනේ මන්දා,ඔකේ විස්තර,සවිස්තරව දැම්මා නම් අපිට උනත් තව ගානක් හොයලා දෙන්න තිබ්බා,මෙලෝ විස්තරයක් හරියට නැ නේ.......ඔහොම ඉතින් මෙවා කරන්න බැ.....

    oka inna thana hoyaganna bariwenna thama collection eka damme.:angry: