අභ්‍යවකාශයට_යමු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අභ්‍යවකාශයට_යමු

අභ්‍යවකාශයේ ජිවිතේ.

International Space Station එක තුල විද්‍යාඥයින් ජිවත් වන වන අන්දම සහ එහි ක්‍රියා කාරිත්වය මැනවින් පැහැදිලි කරන වීඩියෝ එකක්. නිකන් අපි International Space Station එකට ගියා වගෙයි. මේක අනිවාර්යයෙන්ම ඉවර වෙනකන් බලන්න. ඔබේ දැනුමට බොහෝ දේවල් එකතු වේවි.

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ත්‍රෙඩ් එකේ ටොපික් එක දැකපු ගමන් මම හිතුවෙ උඹ බොසාගෙ හොඳම ඩ්‍රයිවර් නිසා බිස්නස් වැඩකට උඹව බොසා අභ්‍යවකාශයට යවන්න හදනව කියල. :):)

    හොඳ ත්‍රෙඩ් එකක් එත් රෙප් දෙන්න බෑලු.

    You must spread some Reputation around before giving it to 50KG again.

    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ත්‍රෙඩ් එකේ ටොපික් එක දැකපු ගමන් මම හිතුවෙ උඹ බොසාගෙ හොඳම ඩ්‍රයිවර් නිසා බිස්නස් වැඩකට උඹව බොසා අභ්‍යවකාශයට යවන්න හදනව කියල. :):)

    හොඳ ත්‍රෙඩ් එකක් එත් රෙප් දෙන්න බෑලු.

    You must spread some Reputation around before giving it to 50KG again.

    :lol::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මෝ.. එක අතකට මාර දුකක් නේහ්..:eek:
    දත් ටික මැදගන්න එකයි ටොයිලට් යන එකයි දැක්කාම එපා උනා..:confused: