වතුර අඩි 100ක් උඩට කිසිම පිටස්තර බලයක් නැතිව අදින කතාව
වෙන කිසිම සෝස් එකක් නැතිව ජංගම විදුලි උත්පාදක කතාව (කාමරයක් කූල් කරනන්න පුලුවන් තරම් පවර්ෆුල් එක්ක කියන්නෙ ඒක පට්ට පවර්ෆුල් එකක් වෙන්න එපැයි)
ඔරලෝසුවෙ කතාව
මම ඕන තැනක ඕන ඔට්ටුවක් දානව ඔය තුන අමූලික බොරු.
ඕව ඇත්ත නම් සම්පූර්ණ රටක් ගොඩදාන්න පුලුවන් ලෙවල් එකේ රෙවලූශනරි දේවල්නේ බන්. මේකත් හරියට අර බයිට් බදින තෙල් වලට වලට ප්ලාස්ටික් බෝතල් දාන එක, කොස් වලට හාපික් දාන එක, කරවල වලට බැටරි ඇසිඩ් දාන එක වගේ O/L සයන්ස් ෆේල් වෙලා ආට් හරි කොමස් හරි කරපු එකෙක් ලියපු බේගල් ටිකක්
අනික්වා ඇත්ත වෙන්න පුලුවන්, ඔය උඩ තියන ටික ඔරිජිනල් ආටිකල් එකට කවුරුහරි එකෙක් උගෙ සයිට් එකට වීව්ස් ගන්න අතින් දාල වෙන්නත් පුලුවන්, එහෙම නැත්නම් පත්තර කාරය අතින් දාල ටිකක් ලොකු කරලා ලියපුවා වෙන්නත් පුලුවන්
දැන් ඉතින් මට බැනපල්ලා(දේශ ද්‍රෝහියා, අවජාතකයා, මේ රටේ දේවල් වල වැදගත් කම දන්නෙ නැති බල්ලා එහෙම කියලා) රෙප් කපපල්ලා
තව බැනපල්ලා මේ වගේ ඒවට කිසි එකෙක් අත දෙන්නෙ නැහැ කියලත්
suddo talent naha kiyanawa nemeyi onama rataka inna puluwan talent thiyena minissu. owa molayak thiyenawanam simple wada ubata magic wage penunanata.othanin amaruma wade 100 feet wathura adda ekanam sigiriya udata wathura adinna set kare suddoda?suddo talent naha kiyanawa nemeyi onama rataka inna puluwan talent thiyena minissu.
උඹ දැක්කද ඔය ඉස්කෝලෙ ඔය විදියට අඩි 100ක් උඩට වතුර අදිනවා ඔය කියන තාක්ශනෙන්
(සීගිරියෙ වතුර අදින්න ඇති මම ඒක ගැන කමෙන්ට් කරන්න යන්නෙ නැහැ, සමහර විට වෙන සාර්ථක ක්‍රමයක් යූස් කරන්න ඇති අපි දන්න විද්‍යාවෙන් පැහැදිලි කරන්න පලුවන්)
දැක්කද අර පහුගිය කාලෙ වතුරෙන් දුවන වාහන හදපු එවුන් හිටියා, හයිඩ්රජන් වලින ත්‍රීවල් දුවපු එවුන් හිටියා, පේටන්ට් ඇප්ලයි කරලා තියෙන්නෙ කියලා කියපු, ලොකු ලොකු වාහන කම්පැනි වලින් ඇවිත් ඉල්ලනවා දෙන්නෙ නැහැ කියපු එවුන්, ටීවී එකෙත් පෙන්නුවෙ. අන්තිමට ඒ චැනල් වලම පෙන්නුවෙ බොරුවක් කියලා
කොහෙ හරි එකෙක් අමූලික බොරුවක් දැම්මම සේරම එක්ක ඒක බදාගෙන විස්වාස කරනවා
..eka nisa ohoma ikmanata minissunwa judge karanna epa.uba hamoma maninne eka mimmenne ban.horu ona rataka innawa lankawe witharak nemeyi.uba kiyanne lankawe molayak thiyena un naha kiyalada?me horu dethun denek nisa?americawe unath inna 50%kma wadakarayo american minissu nemeyi.unuth eka eka ratawal walain aapu aya.lankawema keedenek athida.NASA eketh innawane.me manussaya aththatama ohoma karala thiyenawanam ehema hari wade wenne uba ottu allalath iwarayi...eka nisa ohoma ikmanata minissunwa judge karanna epa.

elakiri eke inne hamoma MSc Phd thiyana aya mama arenna. habai me wage gon thread ekakata dana comments baluwama penawa thiyana intellectual level eka![]()




principle ayin wenna kalin nam owa thibuna.passe nadaththuwa hariyata nathi hinda awl wela.anika dan godak pahasukam dila thiyenneසමහර හේවල්නම් විශ්වාස කරන්න අමාරුයි.(සමහරවිඅලියපු එක්කෙනා වැරදියටලියලාවෙන්නහ් පුලුවන්.) මොනවාවුනත් මේ ප්ර්න්සිපල්ගේ උත්සහය කැපවීම අගය කරනවා .
හැබැයි ඔය කියලා තියෙන සමහර වැඩ ඇත්තtaම කරලා හියෙනවානම් එහෙම එක්කෙනෙක් ඔය වගේ තැනක ඉදිම නාස්තියක්
tfs
Oke kiyala thiyenne hariyatama newei.rupavahiniye giya wadasatahanak oka genaශක්ති සංස්ථිති නියම කණපිට පෙරලලා. He must be a wizard!
Oke kiyala thiyenne hariyatama newei.rupavahiniye giya wadasatahanak oka gena