අභ්‍යවකාශය සජීවීව නරඹන්න
ඔබ මේ බලා සිටින්නේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සජීවීව පෙන්වනු ලබන පෘථිවි දර්ශණයි.
දිගු කාලයක් අභ්‍යවකාශයේ රැඳවීමෙන් කැමරාවලට ඇති වන බලපෑම් හඳුනාගෙන එම කාර්යය සඳහා වඩාත් කාර්යක්‍ෂම කැමරා නිෂ්පාදනය කිරීම සඳහා කරනු ලබන අත්හදා බැලීමක් ලෙස නාසා ආයතනයෙන් මෙම කැමරා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ස්ථාපිත කරනු ලැබ තිබේ.
ඔබ මේ සජීවී දර්ශන නරඹන විට පෙනේවි පෘථිවිය සෙමින් භ්‍රමණය වන අන්දම.. මෙම කැමරා තත්පරයට කිලෝමීටර් 8ක වේගයෙන්, නැතහොත් පැයට සැතපුම් 18,000ක වේගයෙන් පෘථිවිය වටා ගමන් කරනු ලබනවා. ඒ අනුව පෘථිවිය වටා සම්පූර්ණ වටයක් යාමට ගත වන්නේ විනාඩි 90 වැනි කාලයක් පමණයි.
සැ.යු - කැමරා කිහිපයකින්, විවිධ කෝණ වලින් ලැබෙන දර්ශණ ඔබට දැක ගත හැකි අතර කැමරා දෙකක් අතර මාරු වීමේදී ඇතැම් විට තිරය අළු පැහැයෙන් දිස්වන අවස්ථා ඇත.
තිරය කළු පැහැයෙන් පෙනේ නම් එම අවස්ථාවේදී කැමරා ඇත්තේ පෘථිවියේ රාත්‍රී කාලය ඇති ප්‍රදේශයේයි.
(උපරිම විනාඩි 45ක කාලයකින් කැමරා පෘථිවියේ ආලෝකමත් පෙදෙසට පැමිණෙනු ඇත)
Embed karanna be... me link eken balanna...
http://www.ustream.tv/channel/iss-hdev-payload