තියනවා

අපේ පොළව උඩත් එක්ක බලද්දි හෙන පොඩි එකක් නේ...
කොටින්ම කියනවනං අපිව පාවෙනවනෙ...
ඒ වුණාට පෘතුවියෙ ගුරුත්වයෙන්නෙ හඳ අල්ලං ඉන්නෙ![]()

ඝඝනගාමින් පාවෙනවා වගේ පේන්නේ ගුරුත්වයක් නැති නිසා නෙවෙයි. ඒ අය ඉන්නේ පෘතුවිය වටා පරිබ්‍රමණය වෙන ගමන්. උදාහරණයක් විදියට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම (International Space Station) 7.66 km/s වලින් පෘතුවිය වටා පරිබ්‍රමණය වෙනවා. වෙනම ආකාරයකින් කිව්වොත් ඒක එක දිගටම පෘතුවියේ ගුරුත්වාකර්ෂණය නිසා පොලවට කඩා වැටෙමින් පවතිනවා. නමුත් එකට තියන තිරස් ප්‍රවේගය නිසා ඒක පොලව මග හැරෙනවා කිව්වොත් නිවැරදියි. (වෙනම ආකාරයකින් හිතන්න අපි තිරස් අතට යම් බලයකින් ගලක් විසි කරනවා. ඒ ගල ටික දුරක් ගිහින් ප්‍රක්ෂිප්තයක් විදියට පොලවට වැටෙනවා. අපි ඒ ගලම තව ටිකක් බලය වැඩි කරලා විසි කලොත් කලින්ට වඩා දුර ගිහින් තමයි වැටෙන්නේ. එහෙම බලය වැඩි කර කර විසි කලොත් යම් කිසි අවස්ථාවක පොලවට වැටෙන්නේ නැතුව පොලව වටා පරිභ්‍රමණය වෙන්න ගන්නවා.)
ඉතින් ඔය තිරස් ප්‍රවේගය නිසා තමයි පොලවට කඩාගෙන වැටෙන්නේ නැත්තේ. තිරස් ප්‍රවේගය නවත්තන්න ප්‍රතිරෝධී බලයක් අභ්‍යවකශේ නැති නිසා දිගටම එහෙම පරිභ්රමනයව් වෙනවා. හදිස්සියෙන් හරි තිරස් ප්‍රවේගය නැති උනොත් පොලවට කඩාගෙන වැටෙනවා. (රොකට් අපහු පොලවට එන්නේ ප්‍රවේගය තියන පැත්තට ප්‍රති විරුද්ද පැත්තට හැරිලා එන්ජිම පනගන්වල තමයි. (De-orbit burn))![]()

විශේෂ දෙයක් උනා අද උදේ. නාසා ආයතනය අද පෘථිවියේ ගුරුත්වාකර්ෂණයේ විචලනය මනින්න චන්ද්‍රිකාවක් කක්ශ ගත කලා.
https://youtu.be/I_0GgKfwCSk
spaceX තමයි චන්ද්‍රිකාව කක්ශ ගත කලේ. නාසා ආයතනයේ චන්ද්‍රිකාවක් වන GRACE (Gravity Recovery and Climate Experiment) කියන චන්ද්‍රිකාව කක්ශ ගත කලා. ඉරිඩියම් චන්ද්‍රිකා එක්ක එකට (ride share ) තමයි කක්ශ ගත කලේ.මේක වැරදි .. මේක NASA mission එකක් නෙමේ ගුරුත්වාකර්ෂණයේ විචලනය මනින්න චන්ද්‍රිකාවක් මනින එකකුත් නෙමේ .. Iridium communication satellite network එකේ අන්තිම set එක , company එක Iridium Communication , launch කරේ spaceX
spaceX තමයි චන්ද්‍රිකාව කක්ශ ගත කලේ. නාසා ආයතනයේ චන්ද්‍රිකාවක් වන GRACE (Gravity Recovery and Climate Experiment) කියන චන්ද්‍රිකාව කක්ශ ගත කලා. ඉරිඩියම් චන්ද්‍රිකා එක්ක එකට (ride share ) තමයි කක්ශ ගත කලේ.