අභ්‍යාවකාශයේ රූගත කල පළමු චිත්‍රපටය

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    මෙච්චර ලොකු යුද්දයක් යන අතරේ රුසියන්කාරයෝ අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානයට නළු නිළියෝ අරං ගිහින් චිත්‍රපටියකුත් ගහලා කියහන්කෝ 😲

    Russia beats Tom Cruise in race for first movie shot in space

    @Stimulus mind waiting for your comments
    ------ Post added on Apr 28, 2023 at 9:32 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,006
    113
    මං ඕක ගැන 2021 අවුරුද්දෙත් පෝස්ට් එකක් දැම්මා. ඒ අවුරුද්දෙ ඔක්තෝම්බර් 5 වෙනිදා තමයි මේගොල්ලො අභ්‍යවකාශ ගත වුණේ. ඒකෙදි මේගොල්ලො දවස් 12 ISS එකේ හිටියා. Soyuz MS-19 යානෙන් තමයි ගියේ. Doug Liman ඩිරෙක්ට් කරන ෆිල්ම් එක්කට ටොම් කෲසුත් SpaceX ලා එක්ක එකතුවෙලා අභ්‍යවකාශෙට යන්න ඉන්නෙ ඉදිරියෙදි. ඒ ෆිල්ම් එකේ ටොම් කෲස් spacewalk එකක් කරන සීන් එකකුත් තියේ කියලා තමයි ආරංචිය.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy

    Waiting for your next article about this.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    maxresdefault.jpg