1)අභිදර්මයේ තිබෙන්නේ මොනවද?
මන් දන්නා ලෙස පටිච්චසමුප්පාදය තවදුරත් ඉතා ගැබුරින් පැහැදිලි කරලා
2)නිවන් දෑකීමට එවා දෑන ගත යුතුද?
නැත.
නිවන් අවබෝධ කරගැනීමට
1.)ශිලය පිහිටුවන්න එය ඉන්ද්රිය දමනයයි(පංචශීලය ප්‍රමාණවත්),
2.)සමාධිය ඇතිකරන්න එය කෙලෙස් යටපත් කිරීමටයි(මේ සදහා ආනාපානසතිය වඩා යෝනිසෝමනසිකාරයෙන් ජිවත් විය යුතුය)
3.)ප්‍රඥාව ඇතිකරගන්න එය කෙලෙස් තැවිමටයි(මේක ටිකක් ගැබුරු දෙයක් මේ සදහා අනිත්‍ය,ධාතු මනසිකාරය, පිළිකුල් වැනි තමන්ට ගැලපෙන භාවනාවක් කල යුතුය, නිතර ජිවිතයේ ස්වභාවය මෙනෙහි කල යුතුය)
මෙය ආර්යෂ්ඨාංගික මාර්ගය යි
ඉතාමත් විර්යෙන් නොපසුබටව කලපසු ජිවිතයේ යතා තත්වය වැටහී ,කෙල්ස් අඩුවී යයි, සිත ශාන්ත වෙයි. එවිට සිත ඇලීම් ගැටීම වලින් මිදී යන බව දනී යයි.