අභිදර්මයේ තිබෙන්නේ මොනවද?

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    අභිදර්මයේ තිබෙන්නේ මොනවද?

    1)අභිදර්මයේ තිබෙන්නේ මොනවද?

    2)නිවන් දෑකීමට එවා දෑන ගත යුතුද?
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1)අභිදර්මයේ තිබෙන්නේ මොනවද?

    2)නිවන් දෑකීමට එවා දෑන ගත යුතුද?

    1) me wishwaya kriyathmaka wena widiya thama thiyenne...

    2) man danna tharamata niwan dakinna abhidharmaya gaburata therun ganna one naa
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    1)අභිදර්මයේ තිබෙන්නේ මොනවද?

    මන් දන්නා ලෙස පටිච්චසමුප්පාදය තවදුරත් ඉතා ගැබුරින් පැහැදිලි කරලා

    2)නිවන් දෑකීමට එවා දෑන ගත යුතුද?

    නැත.

    නිවන් අවබෝධ කරගැනීමට

    1.)ශිලය පිහිටුවන්න එය ඉන්ද්‍රිය දමනයයි(පංචශීලය ප්‍රමාණවත්),

    2.)සමාධිය ඇතිකරන්න එය කෙලෙස් යටපත් කිරීමටයි(මේ සදහා ආනාපානසතිය වඩා යෝනිසෝමනසිකාරයෙන් ජිවත් විය යුතුය)

    3.)ප්‍රඥාව ඇතිකරගන්න එය කෙලෙස් තැවිමටයි(මේක ටිකක් ගැබුරු දෙයක් මේ සදහා අනිත්‍ය,ධාතු මනසිකාරය, පිළිකුල් වැනි තමන්ට ගැලපෙන භාවනාවක් කල යුතුය, නිතර ජිවිතයේ ස්වභාවය මෙනෙහි කල යුතුය)

    මෙය ආර්යෂ්ඨාංගික මාර්ගය යි

    ඉතාමත් විර්යෙන් නොපසුබටව කලපසු ජිවිතයේ යතා තත්වය වැටහී ,කෙල්ස් අඩුවී යයි, සිත ශාන්ත වෙයි. එවිට සිත ඇලීම් ගැටීම වලින් මිදී යන බව දනී යයි.
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    1)අභිදර්මයේ තිබෙන්නේ මොනවද?

    මන් දන්නා ලෙස පටිච්චසමුප්පාදය තවදුරත් ඉතා ගැබුරින් පැහැදිලි කරලා

    2)නිවන් දෑකීමට එවා දෑන ගත යුතුද?

    නැත.

    නිවන් අවබෝධ කරගැනීමට

    1.)ශිලය පිහිටුවන්න එය ඉන්ද්‍රිය දමනයයි(පංචශීලය ප්‍රමාණවත්),

    2.)සමාධිය ඇතිකරන්න එය ක්ලෙස් යටපත් කිරීමයි(මේ සදහා ආනාපානසතිය වඩා යෝනිසෝමනසිකාරයෙන් ජිවත් විය යුතුය)

    3.)ප්‍රඥාව ඇතිකරගන්න එය ක්ලෙස් තවිමටයි(මේක ටිකක් ගැබුරු දෙයක් මේ සදහා අනිත්‍ය,ධාතු මනසිකාරය, පිළිකුල් වැනි තමන්ට ගැලපෙන භාවනාවක් කල යුතුය)

    ඉතාමත් විර්යෙන් නොපසුබටව කලපසු ජිවිතයේ යතා තත්වය වැටහී ,කෙල්ස් අඩුවී යයි, සිත ශාන්ත වෙයි. එවිට සිත ඇලීම් ගැටීම වලින් මිදී යන බව දනී යයි.
    :):)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    :yes: spot on