ඇයි බං මිනිස්සු දැනුම නිසා මෙහෙම හැප්පෙන්නෙ
කාටවුණත් වරදින වෙලාවල් එනව
වෙන්න ඕනෙ, අපි හැමෝම ගහ මරාගන්නෙ නැතුව දැනුම වැඩි වර්ධනය කරන එක නෙමේද...
කඩාගෙන හැදෙන, මරාගෙන මැරෙන සමාජය නගනයක් ඇහැක් ඇරියම
ඇයි බං මිනිස්සු දැනුම නිසා මෙහෙම හැප්පෙන්නෙ
කාටවුණත් වරදින වෙලාවල් එනව
වෙන්න ඕනෙ, අපි හැමෝම ගහ මරාගන්නෙ නැතුව දැනුම වැඩි වර්ධනය කරන එක නෙමේද...
එහෙම තමා බං මේකෙ ඉන්න ගොබ්බයො
මාව දැං ගූ කන්නෙක් බවට පත් කරල තියෙන්නෙ
එක දෙක කරනව දෙක තුන කරනව
මාර බක පණ්ඩිතයො ටිකක් ඉන්නෙ
සියල්ල දන්නව කියල හිතාගෙන කතා කරන්නෙ
මිනිස්සු එහෙම තමයි. 'හොද' කියන දේට survive වෙන්නත් ශත්තිමක් අඩිතාලමක් උඩ 'හොද' තියෙන්න ඕනේ.
පෙනේ ඕන වෙලාවට පුප්පන්න ඕනේ.
------ Post added on Nov 10, 2025 at 8:12 PM