අභිදර්මය බුද්ද දේශනාවක් නොවෙයි

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අභිදර්මය දෙවියන්ට දේශනා කරල රත්තරන් ඉනිමගකින් පොලවට ආව කියල පොතේ තියෙන්නෙ, මේවා පිලිගන්න බැරි දේවල්. අනික ධර්මභාන්ඩාගාරික ආනන්ද හාමුදුරුවන්ට බුදුහමුදුරුවො මේක දේශනා කරලත් නෑ.

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ඉන්දික තොටවත්ත කියන්නේ කල්ලතෝනි වේසිගෙ පුතෙක් හැබැයි මේ කතාව හරි. හරි buddhist philosophy තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ. අභිදර්මය කියන්නේ පස්සෙ එකතු වෙච්ච ඒවා
     
    • Like
    Reactions: Phone Hora

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ඉන්දික තොටවත්ත කියන්නේ කල්ලතෝනි වේසිගෙ පුතෙක් හැබැයි මේ කතාව හරි. හරි buddhist philosophy තියෙන්නේ පටිච්ච සමුප්පාදයේ. අභිදර්මය කියන්නේ පස්සෙ එකතු වෙච්ච ඒවා
    එහෙම පස්සෙත් එකතු කරන්න පුලුවන් ද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Ara balangoda ananda hamduruwo kivve deyyek hambenna awa kiyala.rupe koleka adinna yanakota ekata upset gahala giya kiyala.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113
    වැරදියි

    මුල් සංගායනාවෙ තිබුනේ ධර්ම, විනය පිටක දෙක විතරයි.

    පස්සේ ධර්මය දෙකට කැඩුවා, ගැමි උපාසිකයොන්ට බණ කථා අහලා සාදු කියලා බුදියන්න සූත්‍ර පිටකය වෙනමයි, සූත්‍ර වල තියරි කොටස් මොලේ තියෙන උන්ට අභිධර්ම විදිහට වෙනමයි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    අභිදර්මය දෙවියන්ට දේශනා කරල රත්තරන් ඉනිමගකින් පොලවට ආව කියල පොතේ තියෙන්නෙ, මේවා පිලිගන්න බැරි දේවල්. අනික ධර්මභාන්ඩාගාරික ආනන්ද හාමුදුරුවන්ට බුදුහමුදුරුවො මේක දේශනා කරලත් නෑ.

    රත්තරන් ඉනිමගක් අහසින් එනවා. හැබැයි ජෙසුතුමා පවුල් 5000 කට ආශිර්වාද කරලා කන්න දුන්නා හෝ වතුර වයින් කරා කතා කිව්වුවම පරල වෙනවා නෙද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,415
    113
    රත්තරන් ඉනිමගක් අහසින් එනවා. හැබැයි ජෙසුතුමා පවුල් 5000 කට ආශිර්වාද කරලා කන්න දුන්නා හෝ වතුර වයින් කරා කතා කිව්වුවම පරල වෙනවා නෙද?
    කෝ? :unsure:
     
    nipund

    Well-known member
  • May 17, 2007
    805
    1,101
    93
    ලෞකික උත්තරයක් දෙනවා නම් මට පෙන්න තියෙන කරුණු අනුව එක බුදුන් කියපු කොටසක් . මේකට අපි තර්ක ප්‍රතිතර්ක හදාගෙන නටන්න පුළුවන්.
    IMHO පන්සීය පනස් ජාතක පොතේ ඉදලා අභිධර්මය වෙනකම් full range marketing plan එකක් ගහන්න බෑ බුදුන් වහන්සේට ඇරෙන්න . ඉන්න level එකට ගැලපෙන්න materials .

    ලෝකෝත්තර පැත්තට උත්තරයක් දෙනවා නම්
    I had a discussion with a great master in Japan, and we were talking about the various people who are working to translate the Zen books into English, and he said, "That's a waste of time. If you really understand Zen, you can use any book. You could use the Bible. You could use Alice in Wonderland. You could use the dictionary, because the sound of the rain needs no translation.
    ~ Alan Watts
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    dathu vibanga sutre kiyawanakotanan ese mese ekenkta hitaluwak wage eka liyanna be kiyala terenawa.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උඹට එකම තමයි හිතෙන්නෙ නෙ, genital warts දැන් හැම තැනම පැතිරිලාද?

    මට genital warts නැ. එක පාර genital warts මතක් වුනේ ඇයි?
    සිංහලු දැක්ක තමන් PTSD episode trigger වෙන්න උබට පොඩි කාලේ පුකේ ඇරපු එකාගෙන්වත් බෝ වුනාද ඒ කාලේ?

    (බේත් තියෙනවා. බේත් ගන්න)

    පන්සීය පනස් ජාතක පොතේ ඉදලා අභිධර්මය වෙනකම් full range marketing plan එකක් ගහන්න බෑ බුදුන් වහන්සේට ඇරෙන්න . ඉන්න level එකට ගැලපෙන්න materials .

    💯
    ------ Post added on Nov 10, 2025 at 7:42 PM
     
    • Like
    Reactions: nipund

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    මට genital warts නැ. එක පාර genital warts මතක් වුනේ ඇයි?
    සිංහලු දැක්ක තමන් PTSD episode trigger වෙන්න උබට පොඩි කාලේ පුකේ ඇරපු එකාගෙන්වත් බෝ වුනාද ඒ කාලේ?

    (බේත් තියෙනවා. බේත් ගන්න)
    කලින් genital warts ප්‍රශ්නයක් අහලා ගන්න බෙහෙත් ක්‍රීම් ඉල්ලුවෙ මෙකෙ.

    උඹ හොමො නිසා ඉතින් ඔවා නොර්මල් (අර කලින් ත්‍රෙඩ් එකක උඹ කිව්වුවෙ pirimi එකෙක් ekka hj කරගන්න ආසයි කියලා ). එ ත්‍රෙඩ් එක හොයන්න අමාරුයි දැන්, අවුරුද්දකට කලින් වගෙ නෙහ්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    ඕක නිකන් මෙහෙම දෙයක් ...

    එක එක්කෙනාගේ බුද්ධි මට්ටම අනුව තමා ඉතින් අභිධර්මය ඕනෙද නැද්ද කියන එක තීරණය වෙන්නේ.

    සරලව නිවන් දකිනවා කියන්නේ "උපාදානය" හෙවත් අල්ලාගැනීම, තෘෂ්ණාව නැති කරනවා කියන එකනෙ.

    සමහර අයට පුළුවන්,

    මෙතන ඇත්තටම පරමාර්ථ වශයෙන් සත්වයෙක් නෑ, තියෙන්නෙ නාම රූප දෙකක එකතුවක් විතරයි කියලා, අහපු ගමන් තේරුම් අරගෙන උපාදානය තෘෂ්ණාව කඩන්න. එතකොට එයා නිවන් දකිනවා.

    තවත් සමහරෙක් ඉන්න පුළුවන්,

    ඒ තරම් බුද්ධිමට්ටමක් නැති, අවබෝධයක් නැති අය. එයාලට සත්වයා නාම රූප දේකට වෙන් කරලා බලලා තමා උපාදානය කඩන්න පුළුවන් වෙන්නේ. ඒකට එයාලට ඕනි වෙනවා අභිධර්මය. ( පරමාර්ථ ප්‍රඥප්ති වගේ ගැඹුරු අභිධර්ම ඉගැන්වීම් )

    @Fiona Dabare කියල තියනවා එයාට අභිධර්මය ඕන වුණේ නෑ කියලා සත්‍යය අවබෝධ කරගන්න, ( පෙර අතීත බව පුරුදු කිරීම් වෙන්න ඇති )

    මට අභිධර්මය නැතුව මුකුත් තේරුම් ගන්න බෑ,

    කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා .... බුදු දහම පොහොසත් වෙන්නේ එකයි ... හැමෝම ගොඩදානවා ... මාර්ග ගොඩක් තියෙනවා නිවනට යන්න.

    අභිධර්මය බුදුන් දේශනා කරේ නැති උනාට අධිෂ්ඨාන කරා මනුෂ්‍ය ලෝකෙ පිහිටෙන්න. එහෙම නැත්නම් අභිධර්මය කියලා දෙයක් තියෙනවා කියලවත් දැනගන්න විදියක් නෑ අපි.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කලින් genital warts ප්‍රශ්නයක් අහලා ගන්න බෙහෙත් ක්‍රීම් ඉල්ලුවෙ මෙකෙ.

    උඹ හොමො නිසා ඉතින් ඔවා නොර්මල් (අර කලින් ත්‍රෙඩ් එකක උඹ කිව්වුවෙ pirimi එකෙක් ekka hj කරගන්න ආසයි කියලා ). එ ත්‍රෙඩ් එක හොයන්න අමාරුයි දැන්, අවුරුද්දකට කලින් වගෙ නෙහ්

    කවද්ද මන් genitals warts වලට ක්‍රීම් ඇහුවේ !?
    සැලිසිලික් ඇසිඩ් මාස 3 කට වඩා ගෑවට ප්‍රශ්නයක් වෙන්නැද්ද කියලා ඇහුවේ අතේ ආපු wart එකකට.

    පිරිමි එකෙක්ගෙන් හෑන්ඩ් ජොබ් නෙමෙයි, ටූපක්, කෙල්ලොන්ට වඩා කොලුකාරයෝ හොදට කටට ගන්නවා කියලා කියපු එකක් කෝට් කරලා දැම්මේ, අවස්ථාවක් හම්බුනොත් මිස් කරගන්නැහැ කියලා, *විහිලුවට*

    ඔබ්වියස් ජෝක් එකක්, generally, සන්නිවේදනය ඇතුලේ හදුනගන්න පුලුවන් හරියට පූර්ව ළමා විය සන්වර්ධනය වුන එකෙක්ටනම්. උබේ එක්කෝ පූර්ව ළමා විය හරියට සංවර්ධනය වෙලා නැහැ, නැත්තම් මාව troll කරන්න තියෙන desperate කමට, කියන්න දෙයක් construct කර ගන්න බැරි උබගේ අඩු මොලෙන් පෙන්නන ඕන දෙයක් උබ එලියට දානවා.

    ට්‍රයි හාර්ඩර් පොන්නයෝ 😊
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි බං මිනිස්සු දැනුම නිසා මෙහෙම හැප්පෙන්නෙ

    කාටවුණත් වරදින වෙලාවල් එනව

    වෙන්න ඕනෙ, අපි හැමෝම ගහ මරාගන්නෙ නැතුව දැනුම වැඩි වර්ධනය කරන එක නෙමේද...

    කවද්ද මන් genitals warts වලට ක්‍රීම් ඇහුවේ !?
    සැලිසිලික් ඇසිඩ් මාස 3 කට වඩා ගෑවට ප්‍රශ්නයක් වෙන්නැද්ද කියලා ඇහුවේ අතේ ආපු wart එකකට.

    පිරිමි එකෙක්ගෙන් හෑන්ඩ් ජොබ් නෙමෙයි, ටූපක්, කෙල්ලොන්ට වඩා කොලුකාරයෝ හොදට කටට ගන්නවා කියලා කියපු එකක් කෝට් කරලා දැම්මේ, අවස්ථාවක් හම්බුනොත් මිස් කරගන්නැහැ කියලා, *විහිලුවට*

    ඔබ්වියස් ජෝක් එකක්, generally, සන්නිවේදනය ඇතුලේ හදුනගන්න පුලුවන් හරියට පූර්ව ළමා විය සන්වර්ධනය වුන එකෙක්ටනම්. උබේ එක්කෝ පූර්ව ළමා විය හරියට සංවර්ධනය වෙලා නැහැ, නැත්තම් මාව troll කරන්න තියෙන desperate කමට, කියන්න දෙයක් construct කර ගන්න බැරි උබගේ අඩු මොලෙන් පෙන්නන ඕන දෙයක් උබ එලියට දානවා.

    ට්‍රයි හාර්ඩර් පොන්නයෝ 😊
    එහෙම තමා බං මේකෙ ඉන්න ගොබ්බයො
    මාව දැං ගූ කන්නෙක් බවට පත් කරල තියෙන්නෙ 🤮

    එක දෙක කරනව දෙක තුන කරනව

    මාර බක පණ්ඩිතයො ටිකක් ඉන්නෙ

    සියල්ල දන්නව කියල හිතාගෙන කතා කරන්නෙ