අභිධර්මය

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    “අභිධර්මය”

    භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකළ ඒ උතුම් වූ අභිධර්මය අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්වහන්සේගේ ග්‍රන්ථ ඇසුරින්, ගෞරවනීය අතිපූජනීය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන්වහන්සේ විසින්, ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට පහසුවෙන් අවබෝධ කළහැකි පරිදි, සංසාරයේදී ශ්‍රවණය කිරීමට අති දුර්ලභවූ උතුම්වූ අභිධර්මය ඉගැන්වීමේ මෙම ධර්මදේශනා පෙළ ඔබ මේ ජීවිතයේදී එක් වතාවක් හෝ අනිවාර්යයෙන්ම ශ්‍රවණය කරන්න. (මෙම පාඩම් මාලාව ඉගෙන ගැනීමේදී අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්වහන්සේ විසින් සම්පාදිත “අභිධර්මයේ මූලික කරුණු, අභිධර්ම මාර්ගය, පටිච්ච සමුප්පාද විවරණය” යන පහත ග්‍රන්ථ ඔබ ළඟ තබා ගන්න.)

    “අභිධර්මයේ මූලික කරුණු” Download (37 mb)
    “අභිධර්ම මාර්ගය” Download (56 mb)
    “පටිච්ච සමුප්පාද විවරණය” Download (46 mb)
    ධර්ම කරුණු පැහැදිලිකර ගැනීම සඳහා සැකසු සටහන්


    “මෙම අභිධර්මය පාඩම් මාලාව උගන්වන අතිපූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන්වහන්සේ ගිහි පැවිදි සියලු දෙනා වෙනුවෙන් කරන මෙම අති ගාම්භීර වූ අති උත්තම වූ ශාසනික සේවාව උන්වහන්සේට අද අදම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීමට උත්තම පාරමිතාවක් වේවා ! සාදු සාදු සාදු !!!”

    “බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම් පවතින්නේ කල්‍යාණ මිත්‍රයන් නිසාය” බුදුරජාණන්වහන්සේ දේශනා කල එම සත්‍ය පසක්කරමින් මෙහි අඩංගු සියලු ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා සංවිධානය කල, පටිගත කල, අන්තර්ජාලයට එකතු කල, ශ්‍රවණය කරන, ශ්‍රවණය කිරීමට සලස්වන සැමට සහ දැනුවත් කිරීම් කල සැමටත් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වේවා ! සියලු සත්වයෝ දුකෙන් මිදෙත්වා ! නිවන් දකිත්වා !!!

     

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ඔය හාමුදුරුවන්ගේ class වල දෙන notes ගන්න විදියක් නැද්ද ?
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් හැමෝම කියවන්න මිල කරන්න බැ තියෙන දර්ම කරුණු :)
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Machan vedios tika eka thanakata up karala down link tikak danna berida. Mamath utube thiyana godak ewa balala thiyanawa eth kotas piliwelata ne, overlap, parts missing, voice awul. Oba langa pahadiliwa piliwelata thiyanawa nam up karanna, godak pin sidda wena deyak