අභිනව ජනාධිපතිතුමනි ඔබට අපේ උණුසුම් සුබ &#3508

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    අභිනව ජනාධිපතිතුමනි ඔබට අපේ උණුසුම් සුබ &#3508

    අභිනව ජනාධිපතිතුමනි ඔබට අපේ උණුසුම් සුබ පැතුම් !!!!

    ශ්‍රී ලංකාවත් සම්බුද්ද සාසනයේත් චිරස්තිතිය ඔබගෙන් අප අපේක්ෂා කරමු
    දැහැමින් සෙමෙන් දස රජ ධර්මයෙන් රට පාලනය කිරීම ඔබට හැකි වේවා !!!
    ඔබෙන් අප අපේක්ෂා කල වෙනස රටේ යහපත් අපට ලබා දෙන්න,,


    president_Maithri_L.jpg


    හිටපු ජනාධිපතිතුමනි ඔබ රට වෙනුවෙන් යම් සේවයක් කලේද එයට අපගේ ගෞරවය !!!
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මීට අවරුදු 6 කට කලින් ජනවාරි 8 වෙනිදා ලසන්ත වික්‍රමතුංගව මරපු එක හරියටම ජනවාරි 8 වෙනිදා මහින්දට පඩිසන් දුන්න.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    දැහැමින් සෙමෙන් දස රජ ධර්මයෙන් රට පාලනය කිරීම ඔබට හැකි වේවා !!!
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    දැහැමින් සෙමෙන් දස රජ ධර්මයෙන් රට පාලනය කිරීම ඔබට හැකි වේවා....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැහැමින් සෙමෙන් දස රජ ධර්මයෙන් රට පාලනය කිරීම ඔබට හැකි වේවා !!!
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Machan My3 Paththiruppuwata Naginawa Kiyanne aththada?Mans Wada Awl karaganida Danne na