වීර්යය වඩන්නෙ නැතුව නිකම්ම "හොහ්" ගාල එක දවසින් නෙමෙයි නෙ ?අංගුලිමාල රහත් වුනා උබ අහලා නැද්ද
උඹලටත් තියෙන ප්රස්න බං......- මම මේ බලාගෙන ඉන්නෙ,
"දැයට කිරුළ" ප්රදර්සනේ බලන්නයි....
"ගම සමග පිළිසදර" ට අනුර දිසානායක ජනාධිපති සහෝදරතුමා ගමට ඒනව බලන්නයි......
නිදහස් දිනේට කරන නැටුම් බලන්නයි... etc..
ඒ් වගේ දවසක මේ thread ඒක bump කරපං...නොවැම්බර් චන්දෙන් පස්සේ ඵහෙම අාතල් බලාගන්න පුළුවන්..![]()