සුලු ජාතින්ට අපහස කර පොර විමට හදන තවත් ආදි මානවයෙක්. ජාති වාදය යනු ඕනෑම civilized සමාජයක පිලිකුලෙන් යුතුව හෙලා දකිනනකි. ජාතිය යනු උප්පැන්න සහතිකේ ඈති වචනයක් පමනක් බව තේරුම් ගැනිමට තරම්වත් ඔහුට බුද්ධියක් නැත.computer එකක් පිටිපස්සේ සැන්ගවි විරයකු වෙන්නට ඔනෙම එකකුට පුලුවන. ලෝකය ගැන ඔහුගෙ දැනුම සිනහ උපදවන සුලුය. ඈමෙරිකාවට නිල භාශාවක් නැත. ඈමෙරිකාවෙ සියල්ලොම English කතා කරන්නන් නොවේ. English කතා කරන්නේ 80% පිරිසක් පමනි. England වල English නිල භාශාව උවද එයට හෙතුව 90% පමන විශාල පිරිසක් English කතා කිරිමය්.මොහුට අනුව English කතා කරන හැමොම කොන්ද පන නැති උන්ය.මෙවා මොනටිසොරි තර්කය

jathi beda epa
මෙවා මොනටිසොරි තර්කය
ඒත් ලංකාව ලෝකෙ අනිත් රටවල් වලට වඩා තාමත් සදාචාරය කියන එක ඉතිරි වුන රටක්.