අභිමානවත් 69 වන සංවත්සරය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අභිමානවත් 69 වන සංවත්සරය


    ශ්‍රී ලංකා නාවික හමුදා අභිමානවත් 69 වන සංවත්සරය එළඹෙන 09 වෙනිදා සැමරීමට නියමිතව තිබෙනවා.

    දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම හමුදාවක් වන නාවික හමුදාව අාරම්භයේ සිට මේ දක්වා රටේ ආරක්ෂාව වෙනුවෙන් දක්වන දායකත්වය පිළිබඳව සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගේම ඇගයීමට ලක්විය යුතු වනවා.

    විශේෂයෙන්ම 2006 වසරේ ආරම්භයත් සමග ශ්‍රී ලංකා රජය සහ LTTE සංවිධානය අතර ගැටුම් නැවත උත්සන්න වූ අතර එහිදී ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ LTTE කටයුතු අඩපණ කරමින් නාවික හමුදාව සිය භූමිකාව නියමාකාරයෙන් ප්‍රදර්ශණය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස 2006, 2007 සහ 2009 වසර වල ප්‍රධාන පෙලේ මුහුදු සංග්‍රාම කිහිපයක්ම ඇති වුනා.

    ඒ අතර නීති විරෝධී ආකාරයෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට ශ්‍රී ලංකාවට භාණ්ඩ ප්‍රවාහන නෞකා මගින් ගෙන එමින් තිබූ අවි ආයුධ තොගයක් අඩංගු නැව් කිහිපයක්ම ප්‍රහාරයට ලක්කොට මුහුදුබත් කිරීම ඇතුළු සිදුවීම් රැසක් කැපී පෙනුනා.

    එසේම යුද්ධය අවසන් වීමෙන් අනතුරුවද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විශාල වැඩකොටසක් සිදුකරමින් පවතිනවා. වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ නාවික හමුදාව විසින් පසුගිය කාල සීමාව පුරාවටම සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්, නීති විරෝධී ධීවර කටයුතු වැටලීම් ඇතුලු සිදුවීම් රැසක් බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වුනා.



     
    • Like
    Reactions: Pessimist

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp ewun kiyanne nam owa samaruwa kiyala bada pirenne na kiyala. dan anurayge bada pirila pirala usata wada wadi uge mahatha
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    jvp ewun kiyanne nam owa samaruwa kiyala bada pirenne na kiyala. dan anurayge bada pirila pirala usata wada wadi uge mahatha

    චේ ගහන තඩි සිගාර් එකක් අපේ දෙය්යට දීල ඒක තියල අනුරට හදි කරන්න කියන්න ඕන පස්සට

    ඕක හරියනව :baffled::baffled:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    චේ ගහන තඩි සිගාර් එකක් අපේ දෙය්යට දීල ඒක තියල අනුරට හදි කරන්න කියන්න ඕන පස්සට

    ඕක හරියනව :baffled::baffled:

    oya jvp un watenakam bonnei cigar gahannei aruwa macth krnna wenna athi. :D:D:yes::yes::D:D puduma gon harak