අභියෝගය ජයගත්තෙමි!!!

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
අභියෝගය ජයගත්තෙමි!!!

අභියෝගය ජයගත්තෙමි!!!

මහින්ද අගමැති උනේ නැත්තන් මගේ මේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක දානව ත්‍රෙඩ් එකක

මහින්ද 2004දී අගමැති උනු බව කවුරු කවුරුත් දන්නා කරුනකි. ඒ නිසා මා අභියෝගය ජයගත් බව මෙහිදී ප්‍රකාශ කල යුතුය.

Laughing_Animals_2570870k.jpg
 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
එක කමක් නැහැ කියමුකෝ කොහොමද රනිලා දිවුරුන් දෙනකොට හිතට දැනෙන වෙදනාවා මයේ අම්මා තෝ වගේ තමයි දිල් වාලයා උත් මහින්ද පැරදුනාහම ජනවාරි එන්නේ නැහැ කිව්ව්වා එලකිරි උබේ ප්‍රොෆයිල් එක මක් කරන්නද බොල එක කොටුවක් තියන් සිනි බොල ප්‍රොෆයිල්
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
එක කමක් නැහැ කියමුකෝ කොහොමද රනිලා දිවුරුන් දෙනකොට හිතට දැනෙන වෙදනාවා මයේ අම්මා තෝ වගේ තමයි දිල් වාලයා උත් මහින්ද පැරදුනාහම ජනවාරි එන්නේ නැහැ කිව්ව්වා එලකිරි උබේ ප්‍රොෆයිල් එක මක් කරන්නද බොල එක කොටුවක් තියන් සිනි බොල ප්‍රොෆයිල්

මට නම් වේදනාවක් දැනුනෙ නෑ විකාරය88. මං ඔය මගුල යනකොට ගෙදර හිටියෙත් නෑ. කොටු කවුද ඕයි ගනන් ගන්නේ. අපි රතු කොටු තියන් මේ එලකිරි එකේ මතය වෙනස් කරපු මිනිස්සු. ජනවාරි වෙද්දි 82-83% තිබුන UNP මතය ජූලි වෙනකොට 36% ගෙනාව අපි.
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මට නම් වේදනාවක් දැනුනෙ නෑ විකාරය88. මං ඔය මගුල යනකොට ගෙදර හිටියෙත් නෑ. කොටු කවුද ඕයි ගනන් ගන්නේ. අපි රතු කොටු තියන් මේ එලකිරි එකේ මතය වෙනස් කරපු මිනිස්සු. ජනවාරි වෙද්දි 82-83% තිබුන UNP මතය ජූලි වෙනකොට 36% ගෙනාව අපි.

උබලා ඉතින් මෙක මත වෙනස් කරලා මොනවා කරන්නද බන් 18 රැ වෙද්දි රෙද්ද තෙත් වුනහම කොටු දෙන්නේ හොද පොස්ට් දැමහම ජිවිතයට වැදගත් මඩ දේශපලනය නැතුව උදව් ඉල්ලපු අයට උදව් කරලා , නැතුව අනුන්ගේ කර මතින් යන ගෙම්මන් පිලලා උඩ දෙකයි යට දෙකයි කැපුවහම බිංදු පාලලා වගේ උන් නෙවෙයි මචන් වැදගත් පොස්ට් දාන්න අපි දෙන්නම් රේප් හිටං
 
මං මේකෙ පැල වෙලා ඉන්න ආවෙ නෑ. ප්‍රොෆයිල් මේන්ටේන් කර කර ඉන්න මට වෙලාවක් නෑ.
 
  • Like
Reactions: win7dot

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අපි රතු කොටු තියන් මේ එලකිරි එකේ මතය වෙනස් කරපු මිනිස්සු. ජනවාරි වෙද්දි 82-83% තිබුන UNP මතය ජූලි වෙනකොට 36% ගෙනාව අපි.

    :baffled::baffled:

    මතය කොච්චර වෙනස් කරාද කියනවනම් ..අන්තිමේ රනිල් ඊයේ අගමැති පුටුවේ වාඩි උනා කියහන්කෝ ...මොනවා උනත් ඒ මතය වෙනස් කරන්ඩ උබලගේ තිබ්බ මෙව්වා එකට මම එකෙන්ම මෙව්වා කරනවා මචන් ..ඔව්
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මට නම් වේදනාවක් දැනුනෙ නෑ විකාරය88. මං ඔය මගුල යනකොට ගෙදර හිටියෙත් නෑ. කොටු කවුද ඕයි ගනන් ගන්නේ. අපි රතු කොටු තියන් මේ එලකිරි එකේ මතය වෙනස් කරපු මිනිස්සු. ජනවාරි වෙද්දි 82-83% තිබුන UNP මතය ජූලි වෙනකොට 36% ගෙනාව අපි.
    රිදිලා කියන කතා. අනේබං උබලගේ පක්සේ දිස්තිරික්ක 20ක ප්‍රතිපල බැහැලා. අනේ වහල්ලුන්ට උනු දේ . සාතිශය සංවේගය ! ලෙල් :lol:

    2015-08-20_10-20-14.jpg
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ජනවාරි වෙද්දි 82-83% තිබුන UNP මතය ජූලි වෙනකොට 36% ගෙනාව අපි.
    මේම දාන්නේ මොකො දල් ලෑ වේදනා නැත්තං. යකොව් කෝ උබලෑ ලක්ස 58 ? උබ පොලිම් දාල මොනවත් කලාද ? හෙනට මතේ වෙනස් කලා බං උබලා. හැරුන උන් ලක්ස 10 ක් ම හිටියා ! :D අමාරු නං මේක ගාගෙන දොයියන් වෙයන් මයේ පුටේ :D
    අ.jpg