අභියෝගෙට මෙන්න නීති උපදෙස්!

අභියෝගෙට මෙන්න නීති උපදෙස්!

:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


220px-Dr.Shirani_Bandaranayake.jpg


අගවිනිසුරුතුමිය වැරදිකාරිය බව ඉන්ස්ටන්ට් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් තීන්දු කර තිබේ.

එයනම් පට්ට ජෝක් නඩු විභාගයකි. ඒ වුණාට ඒ නඩුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූලය. ඒවා ව්‍යවස්ථාවට අනුකූලය. එතකොට නියම ජෝක් එක මේ ව්‍යවස්ථාවය. ඕක ඉතින් අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ජනතා පරමාධිපත්‍යයේ මුදුන් මල්කඩ කීවාම ඇතිය.

ලංකාවේ පොඩිමිනිස්සුන්ට පටලවනු ලබන රථවාහන වැරදි, ඩෙංගු වැරදි වැනි සුළු වැරදි සම්බන්ධ නඩු අහන්නේත් ඔය විදියටම බව හා ඒවායේ පරම අරමුණ නීතිඥයන් හා ආණ්ඩුව මහජනයාගෙන් දඩමුදල් ගසාකෑම පමණක් බව අගවිනිසුරුතුමියනි ඔබ දන්නවාද?

කොහොමවුණත්, දොෂාභියෝගයට එ‍රෙහි අරගලය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් චාන්ස් නැති හා මදි අයට එජාප ආණ්ඩුවක් තල්ලුකරගැනීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ රාජ්‍ය නොවන සංවිධානවලට සල්ලි ටිකක් පොම්ප කරගැනීමටත්, මොනවා හෝ කිරීම අරමුණු කරගත් අපේ වාමාංශික සහෝදරයන්ට ටික කලක් පිකටිං, පෙළපාලිවල රස්තියාදුවෙමින් උගුර ලේ රහකරගනිමින් ස්වපීඩක ආස්වාදයක් ලබන්නටත් අවස්ථාවක් ලබාදෙනු ඇත.

ඕනෑනම්, ේ අලකලංචි අලුත් චින්තනයක් මුවහත් කරගන්නට හා සංවාද ෝෂණය කරගන්නටත් ොදාගන්නට වුව බැරි නැත.

කෙසේවෙත්, අප මේ ගොඩ පෙරකදෝරු උපදෙසක් දෙන්නට යන්නේ අපේ අගවිනිසුරුතුමිය නිවැරදිකාරිය කරගැනීමටයි. එතුමිය තමන් ඇසූ නඩුවකට සම්බන්ධ කොම්පැනියකින් ගෙයක් ගත්තාලු. ගේ ගත්තේ සහෝදරියක් වෙනුවෙන්ලු. එයා පිටරට ඉඳන් ගෙට සල්ලි එව්වාලු. ඒවා මෙයාගේ නමින් ඇති ගිනුමක් හරහා ගියාලු. එහෙමලු. මෙහෙමලු. වත්කම් ප්‍රකාශනවලදි සඳහන් කරන්න බැරිවුණාලු.

නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නෙමෙයිලු. හැබැයි, ඒ අපටලු. එයාලට නොවෙයිලු.

ඒ වුණාට ඉතින් කවුද දන්නේ ඔය නීති හැම එකම.

අපි දන්න නීතියක්ද මොකක්ද එකක් තියෙනවා, කපුවට දේවාලෙ රෙන්න පුළුවන්ය කියලා.මේකත් අර ඉස්ටෑන්ඩිං ඕඩර් වගේ පිළිගත්, හැම තැනකම ක්‍රියාත්මක වෙන, කවුරුවත් අභියෝගයට ලක් කරන්නේ නැති දෙයක්.

ඔය කපුවෝ එළිපිටම රෙන්නේ දේවාලවල!


'හෙල් පින් හම්බන්තොට' කියන්නෙත් ඒ වගේ රීපු බෙට්ටක්නේ.
:lol::lol::lol::lol::lol:

;);););););)
එතකොට තර්ක කරන්න පුළුවන් නීතිය ඉදිරියේ සියලුම කපුවන් සමාන විය යුතුයි කියලා විතරයි.

කොහොමද මගේ ටිකිරි මොළේ! නීති උපදෙස් අවශ්‍යනම් විමසන්න.


http://www.w3lanka.com/2012/12/blog-post_9.html
 
Last edited:

Red lion

Member
Dec 9, 2012
164
11
0
ඇත්තට මෙයාට මෙහෙමනම් සාමාන්‍ය අපිට කොහොමද?:sorry:
 
සුපුරුදු පරිදි මගේ සටහන ...........

අපේ සමාජය දවසින් දවස ගෝත්‍රික භාවයට පත්වෙමින් පවතී
හේතුව ඒකාලේ උන ඒවා අපහු වෙන එක
ඉවක් බවක් නැතුව මිනී මරනවා , ප්‍රාදේශීය නායකයෝ පොදු නීතියට පිටින් තමුන්ට අවශ්‍ය විදිහට නීති හදාගෙන එම ප්‍රදේශ පාලනය කරනවා , ඒ ප්‍රදේශවල ඉන්න ගැහැණු උන්ගේ සෙල්ලන් බඩු .
තව සමාජයේ කුඩා ඒකකය වන පවුලේ පිරිහීම පුතා තත්ත්ව මරනවා තාත්ත දුවට අරිනවා පුංචි අම්ම එක්ක පුතා පැනල යනවා
තව කුමන කතාද ............
මේ මුළු අවනීතියම මේ අග විනිසුරුතුමිය හිටපු කලෙත් තිබුන
එතකොට ඒවාට විරුද්ධව කොන්ද කෙලි තියාගෙන වැඩ කරේ නැහැ,
එතකොට අනවශ්‍ය ඇඟිලි ගැසීම තිබ්බේ නැද්ද???????????
තමුන්ට දෙයක් උනහම විතරද සාධාරණත්වය අවශ්‍ය

සල්ලි දීලා ගත්ත 2/3 බලයේ තව දුරටත් මෙලෙසම වැඩ කරගෙන යාමට ශක්තිය ධෙර්යය ලැබේව


දැන් කට්ටියම එකතු වෙලා මගේ රෙප් කපපල්ලා
 
  • Like
Reactions: ryanex

Similar threads