අභියෝග හමුවේ නොසැලෙන සැබැ ක්‍රීඩකයා(5000)

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කුලේ, මචං මම ආසම ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි බං...:yes: කොහොම හරි අන්තිමට ඇවිත් ටීම් එකේ ජාමේ බේරගන්නවා.. මූට තව උඩින් බැට් කරන්න චාන්ස් එකක් දීලා හදලා ගන්න ඕන බං...:sorry: පට්ටම Player :yes:

උඹේ 5000ටත් සුබ පැතුම් සහෝදරයා ;);):)
thanks bro:)
:):)
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කුලා ස්කූල් ගහන කාලෙ ඉඳන් ගැහුවෙ නුගේගොඩ සීසී.
    ඊට පස්සෙ ගෝල් සීසී.මාලිංගයි කුලයි දෙන්නෙ ශ්‍රීලංකා ගැහුවෙ එකට. එතකොට දෙන්නම ගැහුවෙ ගෝල්
    කුලා ඊට පස්සෙ තමා කෝල්ට්ස් ගහන්නෙ ගත්තෙ.අපි කුලා වැඩ්ඩ කියල දන්නෙ නුගේගොඩ ගහන කාල ඉඳන් ;)

    ගුඩ් පෝස්ට් මචං :):)
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    RePost බුවා;13600980 said:
    ela ela ayya.....
    5000ta congratz.......
    thanks bro:cool:
    aththama kivoth ape un kochchara bannath jayasooriyagen passe apita sixer gahanava balanna labune naha hithe hatiyata,,issara aravinda,,ita passe jayasooriya,,aththatama lanka team ekata supiri porak ona karala thiyena velavak meka,,,nathnam ilaga world cup eke sure naha mulika vata valinma
    ඔව්:(:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    pattaaaaaaa
    :):):)
    Aththatama meka ape batch eke kiyala api danne school kale anthima masa tike... ekath mokakdooo softball tournament ekaka best player kiyala TV eke pennanakota.... Aththatama kule BC eke ubala api eka batch eke kiyana eka puduma adambarayak ban... Meet eke Chief Guest hetiyata uba Pavilion eke uba inna heti siyabala gaha yata idan set wela balan hitiye puduma asawakin...
    :):):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තොප්පිය ඉවතට කුලේ
    hatsoff.gif

    rcccc තොප්පිය ඔළුවට
    chaplin-charlie-chaplin-hat-smiley-emoticon-000719-large.gif

    එළකිරියේ තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා!


    congrats_2.gif

    :cool::cool::cool:
    tks and congratz machan.

    Rep added ++
    thanks bro:):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කුලා ස්කූල් ගහන කාලෙ ඉඳන් ගැහුවෙ නුගේගොඩ සීසී.
    ඊට පස්සෙ ගෝල් සීසී.මාලිංගයි කුලයි දෙන්නෙ ශ්‍රීලංකා ගැහුවෙ එකට. එතකොට දෙන්නම ගැහුවෙ ගෝල්
    කුලා ඊට පස්සෙ තමා කෝල්ට්ස් ගහන්නෙ ගත්තෙ.අපි කුලා වැඩ්ඩ කියල දන්නෙ නුගේගොඩ ගහන කාල ඉඳන් ;)

    ගුඩ් පෝස්ට් මචං :):)
    ඔයාත් නුගේගොඩ සී සී එකට ගැහුවද:):).2nd division නේද බන් නුගේගොඩ සී සී:cool::cool:.
    ආඩම්බරයි කුලේ ආඩම්බරයි !!!

    රෙප් දුන්නා. :) 5000ට සුබ පැතුම් !!!
    :):)