thanks broකුලේ, මචං මම ආසම ක්රිකට් ක්රීඩකයෙක් තමයි බං...කොහොම හරි අන්තිමට ඇවිත් ටීම් එකේ ජාමේ බේරගන්නවා.. මූට තව උඩින් බැට් කරන්න චාන්ස් එකක් දීලා හදලා ගන්න ඕන බං...
පට්ටම Player
උඹේ 5000ටත් සුබ පැතුම් සහෝදරයා![]()

elazzz


thanks broකුලේ, මචං මම ආසම ක්රිකට් ක්රීඩකයෙක් තමයි බං...කොහොම හරි අන්තිමට ඇවිත් ටීම් එකේ ජාමේ බේරගන්නවා.. මූට තව උඩින් බැට් කරන්න චාන්ස් එකක් දීලා හදලා ගන්න ඕන බං...
පට්ටම Player
උඹේ 5000ටත් සුබ පැතුම් සහෝදරයා![]()

elazzz


Kule thama man asama player patta



thanks broaniva lankawe cricket walata inna maxxa player kenak![]()
congrats machan for 5000![]()


kula has done his best for the country, next best fast bowler after vass
malinga should learn a lesson from him, but he's already late
congratz on the milestone!!
rep+





බම්ප්

බම්ප්

thanks broසම්පතා;13598385 said:Nice biography. Thank you for writing this.




අනිවා සහෝ ඌ නෑත්තම් 80ක් වත් ගහන්නේ නෑමූ නම් එලම පොරක්.
ඌ හිටිය හින්දා තමයි අපිට ෆයිනල් එකේ 100ක් වත් ගහගන්න පුලුවන් උනේ
.
kule kiyanne ela kollek....
kule gen ape team eke anik unta pressure eka daraa ganeemata paadamak igena ganna puluwan...
congradz 5000
![]()

අහ් ලොක්කා හුග ද්වසකින් දැක්කේ
.thanks broCongrtz Macho...........![]()
![]()
![]()

thanks broRePost බුවා;13600980 said:ela ela ayya.....
5000ta congratz.......

ඔව්aththama kivoth ape un kochchara bannath jayasooriyagen passe apita sixer gahanava balanna labune naha hithe hatiyata,,issara aravinda,,ita passe jayasooriya,,aththatama lanka team ekata supiri porak ona karala thiyena velavak meka,,,nathnam ilaga world cup eke sure naha mulika vata valinma


thanks brocongrz.......
rep +++


නියමයි කුලේ.



අනිවාkule nam bokkenma selam karana ekek. anith un wage nemei...
Muge batting tawath hadala gattha nam maru...

ela kollek


අවුලක් නෑ මචන්

thanks broGood post...
Rep+

pattaaaaaaa



Aththatama meka ape batch eke kiyala api danne school kale anthima masa tike... ekath mokakdooo softball tournament ekaka best player kiyala TV eke pennanakota.... Aththatama kule BC eke ubala api eka batch eke kiyana eka puduma adambarayak ban... Meet eke Chief Guest hetiyata uba Pavilion eke uba inna heti siyabala gaha yata idan set wela balan hitiye puduma asawakin...



තොප්පිය ඉවතට කුලේ![]()
rcccc තොප්පිය ඔළුවට![]()
එළකිරියේ තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා!
![]()



thanks brotks and congratz machan.
Rep added ++


ඔයාත් නුගේගොඩ සී සී එකට ගැහුවදකුලා ස්කූල් ගහන කාලෙ ඉඳන් ගැහුවෙ නුගේගොඩ සීසී.
ඊට පස්සෙ ගෝල් සීසී.මාලිංගයි කුලයි දෙන්නෙ ශ්රීලංකා ගැහුවෙ එකට. එතකොට දෙන්නම ගැහුවෙ ගෝල්
කුලා ඊට පස්සෙ තමා කෝල්ට්ස් ගහන්නෙ ගත්තෙ.අපි කුලා වැඩ්ඩ කියල දන්නෙ නුගේගොඩ ගහන කාල ඉඳන්
ගුඩ් පෝස්ට් මචං![]()

.2nd division නේද බන් නුගේගොඩ සී සී
.ආඩම්බරයි කුලේ ආඩම්බරයි !!!
රෙප් දුන්නා.5000ට සුබ පැතුම් !!!

