අභිරහස්ක්

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113

    01:පිලිපීනයේ චොකලට් නිම්නය

    chocolate-hills-1.jpg


    choc.jpg


    කේතු හැඩැති කුඩා කඳුගැට වැනි වස්තූන් 1,770 පමණ මේ නිම්නයේ අඩංගුවේ. මේ අසාමාන්‍ය භූ පිහිටීමට හේතුව තාමත් භූ විද්‍යාඥයන්ට නම් අභිරහසක්. මේ අපුරු කේතු වර්ග කිලෝමීටර 50 ක් පුරා විහිදී පවතිනවා.

    02:නවසීලන්තයේ මොවුරකි කළුගල් පර්වත

    e71e99fa.jpg


    5371906315_d509807808_z.jpg


    නවසීලන්තයේ දර්ශණිය “කොයිකොහේ”වෙරළ පුරා විසිරී ඇති මේ කළුගල් බෝල සංචාරකයන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වන දසුනක්. මේවා දුර්ලභ ඛනිජයකින් තැනී ඇති බවයි පැවසෙන්නේ. ඒ මීට අවුරුදු මිලියන 26 කට පමණ පෙරයි.

    03: ඕස්ට්‍රේලියාවේ කොත් කනු කාන්තාරය

    U7398P1274DT20120415130218.jpg


    හුණුගල් හා වැලිගල් කණු දහස් ගණනක් මේ කාන්තාරය පුරා විසිරී තිබේ. මේ කණු සමහරක් මීටර් හතරක් පමණ උස්වේ. මේ ආකාරයේ තවත් අමුතු ආකාරයේ පර්වත පිහිටීම් ඕස්ට්‍රේලියාව පුරාම පිහිටා ඇති අතර ඒ අපූරු පිහිටීම් ජනප්‍රිය සංචාරක ස්ථාන බවට පත්වී තිබේ.

    04: චීනයේ පාෂාණ වනාන්තරය

    tsingy-de-bemaraha-008.jpg


    දකුණු චීනයේ වර්ග කිලෝමීටර 500,000 ක් පුරා පැතිරුනු භූ ලක්ෂණ අඩංගු මේ භූමිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර තිබේ. මේ පාෂාණ කණු වල හැඩතල හා වර්ණ සංකල්නය එකිනෙකට වෙනස් වන අතර සොභාදහමේ තවත් විස්මිත නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

    05:ඇමරිකාවේ ඇන්ටිලෝප කැනියම

    antelope-slot-canyon.jpg


    _LEE5194-2.jpg


    ඉතා විශ්මයජනක පර්වත පිහිටීම් ඇති ස්ථානයකි. මේ කැනියම ඉහල හා පහල ලෙස කොටස් දෙකකට ඛෙදේ. මේ පර්වත අතරින් ජලය ගලායෑම නිසා මේ අමුතු හැඩය ගෙන ඇතැයි පැවසෙන අතර ඉහල කොටසට වඩා පහළ කොටස ගැඹුරු වන අතර වඩාත් චමත්කාරජනක වේ.


    හොදිනම් සලකලා යන්ට
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    browse.php

    මමත් ඕස්ට්‍රෙලියාවේ ඉන්න කාලේ මේ කාන්තරයට ගියා.ගහපු ෆොටෝස් ටිකක් ඇති
    ghjk_803.jpg

    ghjk_814.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    antelope-slot-canyon.jpg


    ඔව්වයින් මිට කලින් දැකලා තිබුනේ මෙන්න මේක විතරයි ඒත් අර වින්ඩෝස් 7 වල තියෙන නිසා....... නියම විස්තරයක්....... රෙප්+
     
    • Like
    Reactions: sbanurada