අභිරහස් විසදමු

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    demondog.jpg

    ah...ehenam kiyamu balanna methana thiyena abirahasa mokadda kiyala??
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    එක එක් කෙනාට විවිධ ඒවා පේන්න පුලුවන්. තමන්ට හරියි කියලා හිතන එක කියන්න
     
    තම තමන්ගේ අත්භූත ඒවා මෙතන දාන්න
    අනෙක් අය ඒවා විසදයි, එහෙනම්
    පටාන් ගමු



    මේක පළමු අභිරහස,
    මෙතන තියෙන අභිරහස පෙන්වන්න :eek:



    jack_1813258c.jpg




    බල්ලගේ නහය බැලුවම මට පේනවා උඹ හැමතැනම උඹේ ත්‍රෙඩ්වල ලින්ක් සීමාවක් නැතුව දාලා ස්පෑම් කරන විත්තිය තව.... බල්ලගේ රැවුල උඩ ඉන්න මැක්කා දිහා බැලුවම පේනවා උඹට ඒකට වෝනින්ග් එකක් එන්න පුළුවන් විත්තිය


    :):):)

    :baffled::baffled::P:P:P:rofl::rofl::rofl:;););)
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    Warning නම් ආවේ නෑ, spamcheck, tintin123 දෙන්නම request කරා ;)
    මොකද ඒවා rules break කරන්නේ නෑ නේ.