1938 දී පුරා විද්යාළඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei)විසින් ටිබෙට් දේශ ශීමාවේ පිහිටි බයියන් කාරා උලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති ගල්ගුහා කිහිපයක් සොයා ගත්තේය.සමහර ගල් ගුහා තුළ සිතුවම් දක්නට ලැබිණ. මෙම සිතුවම් හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ඡීවීන් මෙන්ම තරු ,චන්ද්රියා සහ සූර්යයා සම්බන්ධ සිතුවම්ද විය.වඩා වැදගත් වූයේ මින් එක් ගල් ගුහාවක් තුළ විශාල හිස්කබලක් සහිතව කුඩා ඇටසැකිල්ලක් හමුවීමය.
එම ගුහා තුළින්ම ශබ්ද පටිගත කරන තැටියක හැඩය ඇති සංඥා පුවරුවක් 1962 දී විමර්ශනයට ලක් කල මහාචාර්යය සුම් උම් නුයි (Sum Um Nui) එහි සඳහන් කරුණු පරිවර්ථනය කිරීමට සමත් වූවේය.එහි අඩංගු වූයේ මීට අවුරුදු 12000 කට පෙර යම් ඡීවී කණ්ඩායමක් ඔවුන්ගේ යානයේ වූ දෝශයක් නිසා මෙම සෞරග්රවහ මණ්ඩලයේ තෙවන ග්රහලෝකයට ගොඩබැස්ස බවය.ඔවුන්ගේ යානය ප්රයතිසංස්කරණය කළ නොහැකි වූ බැවින් අසල කඳු වල ඡීවත් වූ ගෝත්රිඔක කණ්ඩායම් සමග මිත්රි වීමට මෙම ඡීවීන් උත්සාහ කොට තිබේ.නමුත් මෙම ඡීවීන් තුලින් දිස්වූ මානව නොවන ස්වරූපය නිසා මොවුන්ව ගෝත්රිසකයන් විසින් මරා දමා තිබේ.
සමහර කට්ටිය පිසක්වල ජීවින් සිටිනවාද නැද්ද යන්න තවමත් සාක්ෂි සොයනවා . ඉතින් දෙවියනේ ඔය තියෙන්නේ නියම සාක්ෂියක්. ඕක තමයි මම හිත්තන්නේ දැනට ලෝකේ තියන හොඳම සාක්ෂිය. සමහර උදවිය AREA 51 එකට ඇහැ ගහගෙන ඉන්නවා එකේ Aliens ල ඉන්නවා කියල. එත් ඔය Chi Pu Tei කියන පුද්ගලයා translate කරපු කරුණු තමයි aliens ල සිටිනවා කියන්න තියෙන හොඳම සාක්ෂිය.
මම ඔය කතාව අහල තියෙනවා , මම ඔය කතාව හොයහොය හිටියේ. බොහොම ඉස්තූතියි මේක පල කරාට. ඔබට තෙරුවන් සරණයි