අභීත දියණියට පස්සේ - "මායාවරුන්ගේ ලෝකය"

maxxa_pora

Member
Nov 4, 2010
55
11
0
අභීත දියණියට පස්සේ - "මායාවරුන්ගේ ලෝකය"

අභීත දියණියට පස්සේ - "මායාවරුන්ගේ ලෝකය"
මායාවරුන්ගේ ලෝකය...
චීන ඉතිහාසයේ සුප්‍රසිද්ධ පුරාවුර්තයක් වටා ගෙතී ඇති විශිෂ්ඨ කතා මාලාවකි...
ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම දිනකම සවස 6:30 සිට 7:30 දක්වා විකාශය කෙරේ...

සියලු කොටස් මුල සිට නරඹන්න මෙතනින්
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙච්චර රජවරු හිටපු ලංකාවෙ කොරියාවෙන් චීනෙන් රජ කතා ආනයනය කරනව. දැන් ළමයි දුටු ගැමුණු ගැන දන්නෙ නැති උනාට කොරියාවේ රාජාවලියම දන්නවා :lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මෙච්චර රජවරු හිටපු ලංකාවෙ කොරියාවෙන් චීනෙන් රජ කතා ආනයනය කරනව. දැන් ළමයි දුටු ගැමුණු ගැන දන්නෙ නැති උනාට කොරියාවේ රාජාවලියම දන්නවා :lol:

    වැරැද්ද ඔය කතා ආනයනය කිරීමේ නෙමෙයි. ඔය කොරියන් චීන කතා වලට වඩා දහස ගුණයක් හොද
    කතා තේමා හොයා ගන්න පුළුවන් ඉතිහාසයක් තිබිලත් ඒවා ගැන නොසලකා කිසි තේරුමක් නැති
    ගන්න කිසිම දෙයක් නැති නාට්‍ය හදන නිර්මාණ කරුවාගේ අතේ තමා වැරැද්ද තියෙන්නේ. කාටත් රස
    විදින්න පුළුවන් විදිහට ලංකාවේ ඉතිහාසය ගැන ඔය වගේ නිර්මාණ හැදෙනවා නම් අනිවාර්යෙන් ඔය
    විදේශ කතා ලංකාවේ අයට එපා කරවන්න පුළුවන්. ඒ තරම් අපේ ඉතිහාසය රසවත්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වැරැද්ද ඔය කතා ආනයනය කිරීමේ නෙමෙයි. ඔය කොරියන් චීන කතා වලට වඩා දහස ගුණයක් හොද
    කතා තේමා හොයා ගන්න පුළුවන් ඉතිහාසයක් තිබිලත් ඒවා ගැන නොසලකා කිසි තේරුමක් නැති
    ගන්න කිසිම දෙයක් නැති නාට්‍ය හදන නිර්මාණ කරුවාගේ අතේ තමා වැරැද්ද තියෙන්නේ. කාටත් රස
    විදින්න පුළුවන් විදිහට ලංකාවේ ඉතිහාසය ගැන ඔය වගේ නිර්මාණ හැදෙනවා නම් අනිවාර්යෙන් ඔය
    විදේශ කතා ලංකාවේ අයට එපා කරවන්න පුළුවන්. ඒ තරම් අපේ ඉතිහාසය රසවත්.

    කුවේණි දියණි:baffled::baffled:

    wallpaper_3.jpg
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113

    කුවේණි දියණි:baffled::baffled:

    wallpaper_3.jpg

    යකෝ මහා රැ බය උනා බන් මේක දැකලා. :shocked::shocked: :P
    ඕව් දැන් ඉතිහාසය ගැන චිත්‍රපටි නම් ගොඩක් හැදෙනවා. ඒගැන සතුටුයි.
    එත් ඔය ප්‍රවනතාව පුංචි තිරයට තාම හරියට ඇවිත් නැ. ලංකාවේ බහුතරයක් ප්‍රේක්ෂකයන්
    එකතු වෙලා ඉන්නේ සිනමාවට වඩා රුපවාහිනිය එක්ක.
     
    Wehigala

    Member
    Aug 31, 2012
    94
    4
    0
    මායාවරුන්ගේ ලෝකය ත් කොටස් ඔක්කොම Youtube එකෙන්&#3512

    මායාවරුන්ගේ ලෝකය ත් කොටස් ඔක්කොම Youtube එකෙන්ම කලින්ම බලමු (Watch Mayawarunge Lokaya From Youtube)
    මායාවරුන්ගේ ලෝකය ත් කොටස් ඔක්කොම Youtube එකෙන්ම කලින්ම බලමු (Watch Mayawarunge Lokaya From Youtube)

    The Holy Pearl - මායාවරුන්ගේ ලෝකය කියලා කතාවක් ජාතික රූපවාහිනියෙන් යනවනෙ. ඔයාල හැමෝම ගොඩක් ආශාවෙන්නෙ බලන්නෙ. අන්න ඒ කතාව තමයි අද ඔයාලට Youtube එකෙන්ම් කොටස් 32 ම බලන්න දෙන්න හදන්නේ. එවගේම English Subtitles එක්කම බලන්න තැනකුත් දෙනවා.එතනින් ඕනෙනම් Subtitles බාගන්නත් පුළුවන්. මෙන්න Link ටික.

    Youtube ‍එකෙන් නරබමු, Downlod කරමු
    English Subtitles නරබමු, Downlod කරමු Link 01

    English Subtitles නරබමු, Downlod කරමු Link 01

    කලින් නොදුටු අලංකාර පින්තූර දැකගමු

    එළකිරි
    11.gif

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ravana king hodha mola karayekne. Dadu Monaraya haduwe engineering brain eka nisa. A wagema Ravana king hodha vedha mahathek. Eka nisa Medicine brain eakauth Ravana king ta thibuna. A vagema Astrology, Manthra Sasathraya , satan kalawa, adhi wasayen subjects dahayaka specialist kenek una RAVANA KING , AKA NISA DASAHIS kiyala hadinuna. A kiwwe olu dahayak newe. Danuma ten subjects walata hodin thibuna kiyala. Ravana king gana tele drama ekak lassanata hadanna thibunane. 2012 december wala world eka vinasa wanawa kiyala boru kiyapu maya warun gana kiyanne nathiwa.
     
    Wehigala

    Member
    Aug 31, 2012
    94
    4
    0
    e mayawaru gana newe me kathawa, e maya sisitachareta adala mayawaru, me maya bala thiyena mayakaruwo, mayawarun kiyana jana kotasa gana kathawak newe meka,
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    e mayawaru gana newe me kathawa, e maya sisitachareta adala mayawaru, me maya bala thiyena mayakaruwo, mayawarun kiyana jana kotasa gana kathawak newe meka,
    ---------------- Atthatama hitapu kattiyakkdha ehema nathnam boruwak [pachayak] gothapu mayawarunge kathawakdha ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kohoma unath atthatama srilanka we inna ITN eke VENASA magin pennau Srilanka true Maya karuwek wana GAMPAHA BEMMULLE GUNASARA GURUNNANSE wage Srilankika aya gana Tele true Nirmanayak dammanam meeta wada hodai kiyala mata hithenne.