![]()
marry karala wife wa wedaduru gawata ekkan yaida danna naha kiyala![]()




ලොල්![]()
marry karala wife wa wedaduru gawata ekkan yaida danna naha kiyala![]()




ලොල්ammata siri!! me kathawe pora mona wage charithayakda![]()




adama daapanko![]()


හෙට උදේ වෙද්දී දාලා තියන්නම්. දැන් පොඩි වැඩක් තියනවා බන් කරන්න.


podi ekaata otunna hambennadda
අද කතාව යන වෙලාවේ ගියේ නැ නේ. මම දැක්කේ නෑ. හැබැයි කලින් දවසක් නම් ගියා.
ඔය කතාව කවද්ද යන්නේ කියලා දැම්මද ඇඩ් එකේ .
podi ekaata otunna hambennadda
![]()
මාර සීන් එකක්නෙ. අර පුංචි කුමාරයට ඇයි විවාහයක් හොයන්නෙ ඔය වයසෙදි. සුක්ජෝන් රජතුමා විවාහ වුනෙත් ඔය වයසෙදිලු නේද බන්?
විවාහ වෙනවා කියන්නෙ නමට විතරක්ද දන්නෙ නෑ. ඇයි ඉතින් ඔය පුංචි කුමාරයට පුලුවන්ද ##### කරන්න.
කුමාරයා විවාහ වෙනවා ඉස්සරහට පෙන්නනවද?

. 
.


ඔව් කුමාරයාගේ විවාහ උත්සවය ඉස්සරහට පෙන්නෙනවා. මාත් හිතන්නේ ඕක සංකේතාත්මකව කරන දෙයක් කියල තමා..
ඉස්සර පොඩි උන් අද වගේ කොලු තාත්තලා වෙලා ඉන්න නැතුව ඇති..
මේ ඉන්නේ අලුත බැදපු ජෝඩුව
![]()


ඔව් කුමාරයාගේ විවාහ උත්සවය ඉස්සරහට පෙන්නෙනවා. මාත් හිතන්නේ ඕක සංකේතාත්මකව කරන දෙයක් කියල තමා..
ඉස්සර පොඩි උන් අද වගේ කොලු තාත්තලා වෙලා ඉන්න නැතුව ඇති..
මේ ඉන්නේ අලුත බැදපු ජෝඩුව
![]()
don yi adu wayasin da marenne

. එතකොට දොන් යි ගේ වයස 49 ක්. දොන් යි මැරිලා අවුරුදු 2 න් සුක්ජෝන් රජතුමාත් මිය යනවා
සඳුදට වෙඩින් එක..ඔය Dong Yi
කතාව හරිම ලස්සනයි ඇත්තටම කතාවට බනින ගොඩ දෙනෙක්ට කතාව ගැන හරි අයිඩියා එකක් නෑ..මමත් ඉස්සර බැන්නා හොඳම
වෙලාව ඔතන නේ කියලා..පස්සේ මටත් තේරුණා බැලුවා කියලා පාඩුවක් නොවෙන දෙයක් කියලා..
කතාව ලබන සිකුරාදයින් ඉවරයි ඒක ඉවර වෙන විදියට හරියටම කතාව බලපු කෙනෙක් ට නම් ඇහැට කඳුළක් එන්න ඕන.. මොකද 60
වෙනි ඔටස පටන් ගන්න කොටම පෙන්වන දොංයී පිට්ටනියක ඇවිදින කෙනෙක් අපේක්ෂාවෙන් ඉන්න දර්ශනය ඇයගේ මරණෙන් පසුව
එකක්..ඒක තේරෙන්නේ කතාවේ අන්තිම විනාඩි 3දී ඇය මඟ බලා සිටි කෙනා පැමිණ ඇගේ අතකින් අල්වාගෙන ඇයත් සමඟ නික්මෙන
විටයි..
මට නම් මේ කතාව සුපිරි මම මුලු කතාවටම දැක්කේ අඩුපාඩු ගණන අතේ ඇඟිලි ගණනටත් අඩුයි. Han Hyo Joo ඇගේ දොංයී චරිතයට ඇයට කල හැකි උපරිමයටත් එහා ගිහින් තිබුනා සැබෑ දක්ෂයෙක්..
ඉතිහාසයට අනුව දොන් යි (Suk-bin Choe) 1718 දී තමා මිය යන්නේ. එතකොට දොන් යි ගේ වයස 49 ක්. දොන් යි මැරිලා අවුරුදු 2 න් සුක්ජෝන් රජතුමාත් මිය යනවා
