අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    61843138457446494915496.jpg


    marry karala wife wa wedaduru gawata ekkan yaida danna naha kiyala :rofl:

    :P:P:P :rofl::rofl::rofl: ලොල්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    අද කතාව යන වෙලාවේ ගියේ නැ නේ. මම දැක්කේ නෑ :baffled::baffled: . හැබැයි කලින් දවසක් නම් ගියා.
    ඔය කතාව කවද්ද යන්නේ කියලා දැම්මද ඇඩ් එකේ .

    lgadima hawasa 6.30 ta kiyala danne.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    මාර සීන් එකක්නෙ. අර පුංචි කුමාරයට ඇයි විවාහයක් හොයන්නෙ ඔය වයසෙදි. සුක්ජෝන් රජතුමා විවාහ වුනෙත් ඔය වයසෙදිලු නේද බන්?

    විවාහ වෙනවා කියන්නෙ නමට විතරක්ද දන්නෙ නෑ. ඇයි ඉතින් ඔය පුංචි කුමාරයට පුලුවන්ද ##### කරන්න.

    කුමාරයා විවාහ වෙනවා ඉස්සරහට පෙන්නනවද?
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    :oo::oo::oo: podi ekaata otunna hambennadda:confused:

    දොන් යි ගේ යෝනින්ග් කුමාරය කොරියානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක් වෙනවා. හැබැයි ඒ
    ඔක් ජෝන් ගේ Gyeongjong කුමරා රජ උනාට පස්සේ. පුංචි කුමාරයා රජ වෙන්නේ 1724
    Yeongjo කියන නමින්. Yeongjo රජතුමාගේ අම්මා තමා Royal Noble Consort Suk of
    the Haeju Choi clan. ඒ කියන්නේ අපේ දොන් යි. එහෙමයි ඉතිහාසයේ තියෙන්නේ. මේ
    තියෙන්නේ Yeongjo රජතුමාගේ ඇත්තම සිතුවමක්.


    220px-Korea-Yeongjo-King_of_Joseon-c1.jpg
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මාර සීන් එකක්නෙ. අර පුංචි කුමාරයට ඇයි විවාහයක් හොයන්නෙ ඔය වයසෙදි. සුක්ජෝන් රජතුමා විවාහ වුනෙත් ඔය වයසෙදිලු නේද බන්?

    විවාහ වෙනවා කියන්නෙ නමට විතරක්ද දන්නෙ නෑ. ඇයි ඉතින් ඔය පුංචි කුමාරයට පුලුවන්ද ##### කරන්න.

    කුමාරයා විවාහ වෙනවා ඉස්සරහට පෙන්නනවද?

    ඔව් කුමාරයාගේ විවාහ උත්සවය ඉස්සරහට පෙන්නෙනවා. මාත් හිතන්නේ ඕක සංකේතාත්මකව කරන දෙයක් කියල තමා. :P:P.
    ඉස්සර පොඩි උන් අද වගේ කොලු තාත්තලා වෙලා ඉන්න නැතුව ඇති. :baffled::baffled:.

    මේ ඉන්නේ අලුත බැදපු ජෝඩුව :P:P:P


    7bcw2tll8542w9tfg.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව් කුමාරයාගේ විවාහ උත්සවය ඉස්සරහට පෙන්නෙනවා. මාත් හිතන්නේ ඕක සංකේතාත්මකව කරන දෙයක් කියල තමා. :P:P.
    ඉස්සර පොඩි උන් අද වගේ කොලු තාත්තලා වෙලා ඉන්න නැතුව ඇති. :baffled::baffled:.

    මේ ඉන්නේ අලුත බැදපු ජෝඩුව :P:P:P


    7bcw2tll8542w9tfg.jpg

    akka mallita wade dei wage:baffled::baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් කුමාරයාගේ විවාහ උත්සවය ඉස්සරහට පෙන්නෙනවා. මාත් හිතන්නේ ඕක සංකේතාත්මකව කරන දෙයක් කියල තමා. :P:P.
    ඉස්සර පොඩි උන් අද වගේ කොලු තාත්තලා වෙලා ඉන්න නැතුව ඇති. :baffled::baffled:.

    මේ ඉන්නේ අලුත බැදපු ජෝඩුව :P:P:P


    7bcw2tll8542w9tfg.jpg

    සඳුදට වෙඩින් එක..ඔය Dong Yi කතාව හරිම ලස්සනයි ඇත්තටම කතාවට බනින ගොඩ දෙනෙක්ට කතාව ගැන හරි අයිඩියා එකක් නෑ..මමත් ඉස්සර බැන්නා හොඳම වෙලාව ඔතන නේ කියලා..පස්සේ මටත් තේරුණා බැලුවා කියලා පාඩුවක් නොවෙන දෙයක් කියලා..

    කතාව ලබන සිකුරාදයින් ඉවරයි ඒක ඉවර වෙන විදියට හරියටම කතාව බලපු කෙනෙක් ට නම් ඇහැට කඳුළක් එන්න ඕන.. මොකද 60 වෙනි ඔටස පටන් ගන්න කොටම පෙන්වන දොංයී පිට්ටනියක ඇවිදින කෙනෙක් අපේක්ෂාවෙන් ඉන්න දර්ශනය ඇයගේ මරණෙන් පසුව එකක්..ඒක තේරෙන්නේ කතාවේ අන්තිම විනාඩි 3දී ඇය මඟ බලා සිටි කෙනා පැමිණ ඇගේ අතකින් අල්වාගෙන ඇයත් සමඟ නික්මෙන විටයි..
    මට නම් මේ කතාව සුපිරි මම මුලු කතාවටම දැක්කේ අඩුපාඩු ගණන අතේ ඇඟිලි ගණනටත් අඩුයි. Han Hyo Joo ඇගේ දොංයී චරිතයට ඇයට කල හැකි උපරිමයටත් එහා ගිහින් තිබුනා සැබෑ දක්ෂයෙක්..

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    don yi adu wayasin da marenne

    ඉතිහාසයට අනුව දොන් යි (Suk-bin Choe) 1718 දී තමා මිය යන්නේ :(:(. එතකොට දොන් යි ගේ වයස 49 ක්. දොන් යි මැරිලා අවුරුදු 2 න් සුක්ජෝන් රජතුමාත් මිය යනවා :confused:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    සඳුදට වෙඩින් එක..ඔය Dong Yi
    කතාව හරිම ලස්සනයි ඇත්තටම කතාවට බනින ගොඩ දෙනෙක්ට කතාව ගැන හරි අයිඩියා එකක් නෑ..මමත් ඉස්සර බැන්නා හොඳම
    වෙලාව ඔතන නේ කියලා..පස්සේ මටත් තේරුණා බැලුවා කියලා පාඩුවක් නොවෙන දෙයක් කියලා..

    කතාව ලබන සිකුරාදයින් ඉවරයි ඒක ඉවර වෙන විදියට හරියටම කතාව බලපු කෙනෙක් ට නම් ඇහැට කඳුළක් එන්න ඕන.. මොකද 60
    වෙනි ඔටස පටන් ගන්න කොටම පෙන්වන දොංයී පිට්ටනියක ඇවිදින කෙනෙක් අපේක්ෂාවෙන් ඉන්න දර්ශනය ඇයගේ මරණෙන් පසුව
    එකක්..ඒක තේරෙන්නේ කතාවේ අන්තිම විනාඩි 3දී ඇය මඟ බලා සිටි කෙනා පැමිණ ඇගේ අතකින් අල්වාගෙන ඇයත් සමඟ නික්මෙන
    විටයි..
    මට නම් මේ කතාව සුපිරි මම මුලු කතාවටම දැක්කේ අඩුපාඩු ගණන අතේ ඇඟිලි ගණනටත් අඩුයි. Han Hyo Joo ඇගේ දොංයී චරිතයට ඇයට කල හැකි උපරිමයටත් එහා ගිහින් තිබුනා සැබෑ දක්ෂයෙක්..


    මම බලපු හොදම නිර්මාණ කීපයක් අතරට එකතු වන කතාවක් තමා අභීත දියණිය. මේ
    කතාවේ මතකයන් හැමදාම මගේ මතකයේ රැදිලා තියේවි.
    එනිසා ලබන සතියේ කතාව ඉවර උනත් තව බොහෝ කාලයක් මේ ත්‍රඩ් එක එළකිරියේ දිගටම තියේවි. දොන් යි විකාශය වීම ඉවර
    වෙන්නේ අපිට තවත් කතා කිරීමට බොහො දෙවල් ඉතුරු කරලා. රන්දික කිව වගේ කතාවේ සංවේදී අවසානය අපිට බොහෝ දේ හිතන්න ඉතුරු
    කරලා දෙනවා.

    යම් තර්කයක් ඇතුව මේ කතාවටට දොස් කියපු අය මම දැක්කේ කීප දෙනයි. කතාවට බනින අනිත් සියලු දෙනාම කිසි පදනමක් නැතිව චෝදනා
    කරන ආකාරයක්‌ තමා මට නම් පෙන්නේ. සමහර අය කිසි දවසක කතාව බලලවත් නෑ.

    මේ කතාව රූප ගත කල ආකාරය දැක්කම පේනවා කතාව වෙනුවෙන් කොච්චර කැපවීමක් වෙලා තියනවද කියලා, දායක් වූ සියළු දෙනාම.
    මෙහි සාර්ථකත්වයේ රහස තමා ඒ කැපවීම හා ඔවුන්ගේ නිර්මාණ කෞශල්‍ය.

    ඉදිරියටය මේ thread එකේ කතාව නිර්මාණය වූ හැටි ගැන විස්තරත් ඔයාල එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා.​
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඉතිහාසයට අනුව දොන් යි (Suk-bin Choe) 1718 දී තමා මිය යන්නේ :(:(. එතකොට දොන් යි ගේ වයස 49 ක්. දොන් යි මැරිලා අවුරුදු 2 න් සුක්ජෝන් රජතුමාත් මිය යනවා :confused:

    hafoi ubalata pissu :rolleyes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඔන්න ඊලග අග බිසවත් අවා. මෙයාගේ නම ඉන් වොන්. (Queen In-Won)

    dy55_13_0.JPG


    කතාවේදී මෙයාගේ චරිතයට පණ පොවන්නේ Oh Yeon-Seo. මෙයා ඉපදිලා තියෙන්නේ 1987 ජුනි මාසේ 22 වැනිදා

    250px-Yeon-seo_Oh.jpg


    දැන් කොරියානු ඉතිහාසයේ හිටපු ඇත්ත ඉන් වොන් අග බිසව ගැනත් විස්තර ටිකක් කියන්නම්කො.

    ඉන් වොන් අග බිසව ඉපදිලා තියෙන්නේ 1687. එකියන්නේ සුක් ජෝන් රජතුමාගේ 13 වන පාලන වසරේ 9 වන මාසේ 29 වෙනිදා.
    Kim Joo-shin නිලධාරී තුමාගේ ගේ සහ Imcheon Jo clan මැතිනියගේ දෙවන දියණිය ලෙස තමා උපත ලබා තියෙන්නේ.
    ඇයට සහෝදරයන් දෙදෙනෙකු , එක් වැඩිමහල් සහෝදරියක් සහ එක් බාල සහෝදරියක් ඉදල තියනවා. සුක් ජෝන් රජතුමාගේ
    අග බිසව ලෙස ඉන්වොන් නමින් මැය මාලිගාවට පැමිණෙන්නේ 1702 දී.
    ඒ කලින් අග බිසව වූ ඉන්හියෝන් බිසවගේ මරණයෙන් හා 1701 දී ඔක් ජෝන් උප බිසවට මරණ දඩුවම ලැබීමෙන් අනතුරුව අග බිසව තනතුරේ අඩුව පුරවන්නටයි.

    දොන් යි, Yeongjo කුමාරය මාලිගාවට බාරදීලා මාලිගාවෙන් ගියාට පස්සේ Yeongjo කුමාරය බලාගන්නේ ඉන්වෝන් බිසව.
    දැන් නපුරුයි වගේ පෙනුනට දොන් යි සාක්ෂි ඇතුව ඇත්ත හොයාගන ඇත්ත පහදලා දුන්නම ඉන්වෝන් බිසව Yeongjo කුමාරය ආදරයෙන් රැක බලා ගන්නවා.

    මතු සම්බන්දයි