කතාව epic fail!!
දොං යි අග බිසව වුණානම් ලොකු පුතා රජ වෙනව. එතකොට අග බිසවගෙ කොහොමත් දෙවෙනි පුතා යුව රජු වෙනවනෙ.

![]()
කතාව epic fail!!
දොං යි අග බිසව වුණානම් ලොකු පුතා රජ වෙනව. එතකොට අග බිසවගෙ කොහොමත් දෙවෙනි පුතා යුව රජු වෙනවනෙ.
![]()

නැහැනේ මචං උඹ කතාව හරියම බලහන් එතකොට තේරෙයි..
දොංයී ගේ පාර්ශ්වයේ ඉන්න (බටහිර) ඇමති වරු කිරුළ හිමි කුමාරයාට ගේම දීලා යෝනිං ව කිරුළ හිමි තැනට ගේන්න බැලුවේ.. දොංයී අගබිසව වුනාම එයාගේ ලමයා ස්ථාවර උනාට අනික් ළමයට එහෙම වෙන්නේ නෑ..වගේම ජන්-මෝ-යොල් සෙට් එකේ ප්ලෑන් එක උනෙත් ලෙඩ කුමාරයට ගේමක් දීලා එතනට වෙන කෙනෙක්ගේ ළමයෙක් ව රී-ප්ලේස් කරන්න..
දැන් වෙලා තියෙන විදියට ඔය ඉන්න බිසම (දකුණු) පාර්ශ්වයේ කෙනෙක්..වගේම කුමාරයා බටහිර පාර්ශ්වයේ..එතකොට ලොවෙත් ප්‍රොටෙක්ශන් එකක් යෝනින්ට තියෙනවා.. වගේම කිරුළ හිමි කුමාරයටත් හොඳ ආරක්ෂාවක් තියෙනවා..
(දොංයී අග බිසව උනා නම් ඔය ටික ඔය විදියට කර ගන්න බැරි වෙනවා..එයා පෝස්ට් එක අත ඇරපු නිසයි ඔය ඔක්කොම ඔය විදියට උනේ..තව තියෙනවා යන්න ඒ ටිකත් බලනකොට තේරෙයි..
මම අන්තිමේට හරියට බලපු නව ටෙලිනාට්ය තමා 'සඳගලතැන්න'. මගේ හැටියට බොහෝදුරට පරිපූර්ණ නිර්මාණයක් ඒක.ඊට පස්සෙ මට ටෙලිනාට්ය බලන්න වෙලාවක් නැති උනා.ඒත් 'ඇල්ල ලඟ වලව්ව', 'කඩුල්ල' කොහොම හරි බැලුවා ඒවා රූපවාහිනියේ නැවත විකාශය වෙද්දි. ඊට පස්සෙ tv බැලුවෙ මැච් එකක් යද්දි.ඒත් 'ඔෂීන්'ආයෙත් යද්දි පොඩිකාලෙ මතක් වෙලා ඒක නොවරදවා net එකෙන් හරි බැලුවා.ඇත්තටම කියනවානම් මගේ පොතේ හැටියට ඒකට ගහන්ට mega drama එකක් නැති තරම්.හරියට බැලුවොත් ඒක තේරෙයි.විශේෂයෙන්ම දෙවනි ලෝක යුද්දෙ ඉවර වෙනකං කොටස.විසි වන සියවසේ ජපානයේ කථාව තමා ඒක.1904දී ඉවර වෙච්ච 'සඛාලින්'දූපත වෙනුවෙන් සටන් වැදුනු රුසියන්-ජපන් යුද්දය එපා වෙලා පැන ආපු සෙබලෙක්(සංසකු) කුඩා ඔෂීන්ට දෙන අවිහිංසාවාදී ඔවදන් මත පදනම් වෙලා තමයි සම්පූර්ණ කථාවම වගේ දුවන්නේ.ඔෂින් හා තම යුද්දෙට යන්නට අවසර ඉල්ලන පුතු අතර ඇති වන දෙබස් ජාතිකත්වය හා අවිහිංසාවාදී ඇදහීම් අතර ඇතිවන අරගලයක් ලෙසයි මම දැක්කේ.ඒක soap opera ගනයේ නාට්යකින් නිරූපණය වීම සුවිශේෂයි.එහි එන 'කෝටා'සහ 'ඔෂීන්' ආදර කථාව,ආදර කථාවකට එහා ගිය සබඳතාවක්.මට හිතෙන්නේ ඔෂින් කියන්නේ බල තන්හාවෙන් යුද්දෙක පැටලී එයින් දරුණු ලෙස පරාජයවී නැවත නැගී සිටි දේශයක අඳෝනාව කියලයි.එය අර තිස්ස අබේසේකර මහතා සපයන ඌණපූර්ණයේ ප්රතිමූර්තියමයි.ආදරය,දයාව,මනුෂ්යත්වය,චිත්ත ධෛර්ය හා අප්රමාණ දරු සෙනෙහස.... ඔෂින්………
ඊට පස්සේ 'සුජාත දියණි' ආවා.මාත් ඉතින් ඉස්සර කොරියාව ගැනවත් දැන ගමු කියලා එච්චර රසවින්දනාත්මක බලාපොරොත්තුවක් නැතිව ඒක බලන්න ගත්තා.මට හිතුනෙම චංගුමී ඔෂීන්ගෙ කොරියන් කොපිය කියලමයි.අනිවාර්යෙන්ම එහි රචකයා ඔෂීන්ගෙ ආභාෂය ලබා තිබිය යුතුම බවයි මගේ හැඟීම.ජපානයේ ‘යමගාටා’ කඳුකරයේ ‘මොගාමි’ ගං ඉහත්තේ අඳ ගොවි පවුලක ඉපිද සත්වන වියේදී මෙහෙකාර සේවයේ යන,බිම අකුරු ලියා ඉගනීමට වෙර දරන,කොණ්ඩ දැමීමේ හැකියාව අවාසනාවන්ත ලෙස අහිමි වන, අවසන මෑත කාලීන ඉතිහාසයේ අති දුෂ්කර අවධියක වුව වැටි වැටී නැවත නැගිට අධිෂ්ඨානයේ ප්රතිමූර්තියක් විඳහා පාන ඔෂීන් හා මව්පියන් අහිමිව රජ මාළිඟයේ මුළුතැන්ගෙට යන,ගුරුගෙදර යාමට බැරි තැන බිම අකුරු ලියා අකුරු කරන, රාජකීය මුළුතැන්ගෙයි සේවයේ සිටියදී රස දැනීමේ හැකියාව අහිමි වන, අවසන ගැහැනු පුළුටක් නොමැති වූ රාජ සභාවේ රාජකීය වෙඳදුරුවරිය වන චංගුමී අතර ඇත්තේ නොඈඳිය නොහැකි සමාන කමකි.තවද,ඔෂින්-කායෝ-කෝටා හා චංගුමී-මිං ජුං හෝ-ගිමියොං පෙම් අරගල අතරද ඇත්තේද එක්තරා සමානකමකි. කෙසේ වෙතත් Jewel in the palace(සුජාත දියණි) පැරණි කොරියන් ජන සමාජය හා සංස්කෘතිය නිරූපනය කරන කැඩපතක් බඳුයි.කොරියානු සංස්කෘතියේ වියකුණු හා වියකෙමිණ් පවතින හරයන් වර්තමාන සින්තටික, අස්වාභාවික කොරියානු සමාජයට යළි හඳුන්වාදීමේ හා මතක් කරදීමේ කර්තව්ය චංගුමී හරහා ඉටුකිරීම දැකගත හැකියි. කථාවෙ අවසන් කොටස් පුදුමාකාර විදිහට ආකර්ෂණීයයි.
ඊට පස්සෙ එක හුස්මටම වගේ අභීත දියණි(දොං යී) ආවා.මට හිතං හිටියෙ Jewel in the palace ට ගහන්ට, ඒ ලඟටවත් එන්ට වෙන ඓතිහාසික කොරියන් නාට්යයක් නැතිවෙයි කියලා,ඒත් ටික කලකින් වැටහීගියා 'දොං යී'චංගුමීට වඩා බෙහෙවින් මුහුකුරා ගිය නිර්මාණයක් බව.දොං යී,ඔක්ජෝන්,ගුමන් කුමරු,ජෑන් හීජේ සුක්ජෝන් රජු,ඉන්යොන් බිසව හා ඒහා සබැඳි චරිත පිළිබඳව කොරියානු ඉතිහාසයේ පැහැදිලිව සඳහන්වීමත් චංගුමි චරිතය බොහෝ සෙයින් උපකල්පන ඔස්සේ නිර්මාණය කරන ලද්දක් වීමත් ඊට මූලික වූ හේතුව වන්නට ඇති. මුළු නිර්මාණයම පූර්ව අපර සංදි ගැලපීමෙන් යුතුව කුතුහලය දනවමින් අති සූක්ෂමව නිපදවා තිබෙනු දැකිය හැකියි. X FILES,24,Prison Break... වල නැති පෙරදිග සංස්කෘතියේ වටිනා හරයන් උද්දීපනය කිරීම මේ නිර්මාණයන් 3 තුලම ඇති සුවිශේෂීම ලකුණයි. ඇත්තටම දැන් නම් නොපැකිලිව කියන්ට පුළුවන් මම බලපු හොඳම mega drama එක “Dong yi’ කියලා.මේ thread එකට බොහොම ස්තුතියි!
Where can I get the sinhala versions of all the songs played in this series?

වෙලාවකට මේකා මකරෙක් වගේ පේන්නේ!
korian හරි chinese හරි කතාවක trailer එකද්ද බං මේ සැරෙන් සැරේ post කරන්නේ?

නැහැනේ මචං උඹ කතාව හරියම බලහන් එතකොට තේරෙයි..
දොංයී ගේ පාර්ශ්වයේ ඉන්න (බටහිර) ඇමති වරු කිරුළ හිමි කුමාරයාට ගේම දීලා යෝනිං ව කිරුළ හිමි තැනට ගේන්න බැලුවේ.. දොංයී අගබිසව වුනාම එයාගේ ලමයා ස්ථාවර උනාට අනික් ළමයට එහෙම වෙන්නේ නෑ..වගේම ජන්-මෝ-යොල් සෙට් එකේ ප්ලෑන් එක උනෙත් ලෙඩ කුමාරයට ගේමක් දීලා එතනට වෙන කෙනෙක්ගේ ළමයෙක් ව රී-ප්ලේස් කරන්න..
දැන් වෙලා තියෙන විදියට ඔය ඉන්න බිසම (දකුණු) පාර්ශ්වයේ කෙනෙක්..වගේම කුමාරයා බටහිර පාර්ශ්වයේ..එතකොට ලොවෙත් ප්‍රොටෙක්ශන් එකක් යෝනින්ට තියෙනවා.. වගේම කිරුළ හිමි කුමාරයටත් හොඳ ආරක්ෂාවක් තියෙනවා..
(දොංයී අග බිසව උනා නම් ඔය ටික ඔය විදියට කර ගන්න බැරි වෙනවා..එයා පෝස්ට් එක අත ඇරපු නිසයි ඔය ඔක්කොම ඔය විදියට උනේ..තව තියෙනවා යන්න ඒ ටිකත් බලනකොට තේරෙයි..
මහේම දෙයක් තියනවා මචන්. දොන් යි අග බිසව වෙනවට රජ සභාවේ ගොඩක් අය විරුද්ධ උනා නේද.?
එකට හේතු උනේ දොන් යි පහත් ලෙස සලකන පවුලකින් ආපු නිසා නේ. එහෙම තියෙද්දී දොන් යි
අග බිසව වෙලා දෙවැනි පුතා රජ වෙන්න හදනකොටත් රජ සභාවෙන් ලෙඩක් වෙටෙන්න ඉඩ තිබ්බ නේද.
හැබැයි ඉන්වොන් අග බිසව කුමාරයා එයාගේ බාල පුතා විදිහට හදාගන්න ගත්තම කාටවත් කුමාරයා පහත් පුලක
කියලා චෝදනා කරන්න බැ. මොකද ඉන්වොන් අග බිසව රාජ සභාවේ හැමෝගෙම සහයෝගයෙන් පත් වුන කෙනක් නිසා. මොකද හිතන්නේ මේ ගැන.

මේ මචන් අන්තිම කොටසේ දොන් යි රජතුමා එනකන් බලා ඉන්න සීන් එක නේද ???

prajathanthrawadaya hadunwa dunnanam iwarane![]()
අන්න ඒ නිසා තමා කොරියාව උතුර දකුණ කියලා දෙකකට දැන් බෙදිලා තියෙන්නේ..අධිරාජ්‍ය පාලනය අරන් ගිය අය උතුරටත් අනික් උන් දකුණටත් බෙදුනා අන්තිමට දකුණ ගොඩ ගියා උතුරට සම්බාදක වැටුණා..