අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
tumblr_m1zdf9MutB1qg39ewo1_500.gif
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මම නම් එක පාර බලලා දැම්මා..
    පොඩි පොඩි තැන් වල අඩු පාඩු තිබුනා..
    දොං යී නිර්මාණය කරන්න මේ කතාවෙන් යම් යම් දේවල් ඒ අය අරගෙන තියෙනවා..
    අරගෙන ඊටත් වඩා හොඳ දෙයක් නිර්මාණය කරලා ප්‍රේක්ෂකයින්ට දොංයී හරහා ලබා දීලා තියෙනවා..
    :yes::yes::yes:
    ඇත්තටම වෙලා තියෙන්නේ මේ Ilijimae කතාව
    SBC වැනල් එක හරහා කල දෙයක්
    පස්සේ MBC එකෙන් මේක සල්ලි වලට ගත්තා..
    (එහෙම නොවුනා නම් මේකේ දෙවෙනි කොටස මීට වඩා සාර්ථකව SBC එකෙන් කරනවා..දැන් එයාලට දෙවෙනි කොටසක් කරන්නත් අයිතියක් නෑ ඒක තනිකරම MBC සතුයි...)
    ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එක ඇතුලු සියලුම උපාංග.
    දර්ශන සැකසුම් වල ඉඳලා..
    ඒ අරන් තමා 2009 දී Return of the Ilijimae නිර්මාණය කරන්නේ.
    ඒ උනාට SBC වැනල් එකෙන් ලබා ගත්ත සාර්ථකත්ත්වයට මේ නිර්මාණයට යන්න බැරිවෙනවා..
    ඒ නිසා ඒ නාට්‍යය පලවෙනි කොටසෙන් එහාට සාර්ථකත්ත්වය තියා ගන්න බැරිවෙනවා..
    (පරන (Ilijimae) රසිකයෝ ටික තමා දුවන් ඇවිත් ඒ බලලා තියෙන්නේ)
    පස්සේ ඒ දේවල් නැවත උපයෝගි කර ගන්නවා..
    Dong Yi සඳහා MBC ආයතනය විසින්ම..
    කලින් Ilijimae හරහා සාර්ථකත්ත්වය ගොඩ නඟා ගත්ත
    නලු නිළියන්ට අවස්ථාවක් දීලා ඒ හරහා යමක් ලැබෙයි ද කියලා නැවත MBC ට්‍රයි එකක් දෙනවා..
    වැඩේ අති සාර්ථකයි..
    බොහෝ රසිකයන් පිරිසක් දිනාගෙන බොහෝ දෙනෙක් ගේ
    හිත්වලින් බොහෝ කාලයකට අමතක නොවන Dong Yi නිර්මාණය එලි දකිනවා..

    ඉතින් තව ටික දවසකින් ඒ කතාව අපේ හිත් වල මතකයක් වෙලා අපෙන් සමුගනීවී..
    2.gif

    බොහෝ දුරට කතාව හෙටින් ඉවර වේවි..

    :oo::oo::oo::oo:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406

    Ilijimae ඩවුන්ලෝඩ් කරගන්න තැනක් දෙන්නකෝ. ඕක කොයි වගේ කතාවක්ද? 18+ ඒවා තියෙනවද? (වල්ම වල් විදිහට කරන kiss ත් ඇතුලත් බව සලකන්න :P:P )
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Ilijimae ඩවුන්ලෝඩ් කරගන්න තැනක් දෙන්නකෝ. ඕක කොයි වගේ කතාවක්ද? 18+ ඒවා තියෙනවද? (වල්ම වල් විදිහට කරන kiss ත් ඇතුලත් බව සලකන්න :P:P )

    අනේ උබ බබා :rofl::rofl:. පොඩි පොඩි සීන් තියනවා.
    ඔය Han Hyo joo ට කිස් කරන ඒවා එහෙම. :P. ඒවා මොනවා දැන් තියන ඒවා වල හැටියට. :D.

    iljimae16.jpg

    කතාව බලන්න පුළුවන් තැන කීපයක් තියනවා.

    youtube

    youtube එකට අමතරව ඔයාලට මෙතනිනුත් කතාව බලන්න සහ බාගන්න පුළුවන්.

    good drama

    torrent හරහා බානවා නම් මේන්න තැන.

    torrent Link

    ඉංග්‍රීසි උප සිරැසි ඕනේ නම් මේතනින් ගන්න. page එකේ පහල වෙන්න download link දාලා තියනවා.

    English subs
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අද කොටසින් ......

    රජතුමා නැති අතරේ කොහොමද ජැන් මෝ යෝ ගේ කුමන්ත්‍රණය.

    Dong_Yi-Choi_Jong-Hwan.jpg

    හැබැයි මිනිහා දන් නෑ කෙසෙල් ගහට කෙටුවාම හොට පැටලෙනවා කියලා.
    හෙට තමා කතාවේ සුපිරිම කොටස.​
     
    අද කොටසින් ......
    රජතුමා නැති අතරේ කොහොමද ජැන් මෝ යෝ ගේ කුමන්ත්‍රණය.

    Dong_Yi-Choi_Jong-Hwan.jpg

    හැබැයි මිනිහා දන් නෑ කෙසෙල් ගහට කෙටුවාම හොට පැටලෙනවා කියලා.
    හෙට තමා කතාවේ සුපිරිම කොටස.​

    heta mokada wenne? :baffled:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    heta mokada wenne? :baffled:

    හෙට අග බිසවගේ සහය දොන් යි ට ලැබෙනවා. ජැන් මෝ යෝ ඇතුළු සහචරයන්
    සියලු දෙනාට ලොවෙත් නැති කෑමක් කන්න වෙනවා.
    අපරාද කාරයෝ ඔක්කොටම කෙල වෙනවා :P

    හෙට නම් අනිවා බලන්න. මම කිවේ ටිකයි තව ගොඩක් දේවල් හෙට වෙනවා.​
     
    rupawahiniya full show eka pennanna ad daanawa paya gaanak winadi 5yi kathaawa.:angry::angry::angry:

    me tika pennuwe naa:angry::angry:
    ow samahara kotas pennanne na...:dull:
    හෙට අග බිසවගේ සහය දොන් යි ට ලැබෙනවා. ජැන් මෝ යෝ ඇතුළු සහචරයන්
    සියලු දෙනාට ලොවෙත් නැති කෑමක් කන්න වෙනවා.
    අපරාද කාරයෝ ඔක්කොටම කෙල වෙනවා :P

    හෙට නම් අනිවා බලන්න. මම කිවේ ටිකයි තව ගොඩක් දේවල් හෙට වෙනවා.​

    ammow elaz...:D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    හෙට අග බිසවගේ සහය දොන් යි ට ලැබෙනවා. ජැන් මෝ යෝ ඇතුළු සහචරයන්
    සියලු දෙනාට ලොවෙත් නැති කෑමක් කන්න වෙනවා.
    අපරාද කාරයෝ ඔක්කොටම කෙල වෙනවා :P

    හෙට නම් අනිවා බලන්න. මම කිවේ ටිකයි තව ගොඩක් දේවල් හෙට වෙනවා.​

    ow ow eka thama maath kiwwe. jan mo yul and chen su cricket match ekak gahala jan mo yul parada wenawa
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    rajathumata aapu text message eke monaa dakalada thada wela thiyyanne

    රජතුමාට SMS එක එවන්නේ දොන් යි බන් :P . එක නිසා තමා අපරාධ කාරයෝ අල්ලගන්න හොද ෂාක්ශියක් ලැබෙන්නේ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ow ow eka thama maath kiwwe. jan mo yul and chen su cricket match ekak gahala jan mo yul parada wenawa

    අනිවා :P:P:P:P:P
    කට්ටියට දෙන දඩුවම තමා ඇඩේන සීන් එක. දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්නේ. පවු බන්. :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අනිවා :P:P:P:P:P
    කට්ටියට දෙන දඩුවම තමා ඇඩේන සීන් එක. දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්නේ. පවු බන්. :P

    e youtube balanakota hodaine ban
    katahada lasanata karala thiyanawa original eke.
    rupawahiniye hada kawanne un sex kara karada koheda. koi welawe baluwath ahhh ahh mhhh gagaa kediri gaanawa mala magula:angry::angry:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    e youtube balanakota hodaine ban
    katahada lasanata karala thiyanawa original eke.
    rupawahiniye hada kawanne un sex kara karada koheda. koi welawe baluwath ahhh ahh mhhh gagaa kediri gaanawa mala magula:angry::angry:

    :rofl::rofl:

    Hema Ekakma Ehema Thama Machan, Oka Witarak Newei... Patta Neh, Hmmm Hmm Ahhh Ahh :rofl::rofl:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    mewa balana ponn%% lankawe innawane....Ganu nam ona jungiyak balanawane...kollo

    අනිවා පොන්නයොත් මේ කතාව බලනවා ඇති. අපි දන් නෑ නේ කවුද බලන්නේ කියලා.
    ඒවගේම නොබලන පොන්නයොත් ඇති. ගෑනු ජන්ගිත් බලනවා තමා. ඒවා අදිනකොට
    කොහොමත් පේනවනේ බන්. එනිසා ඕවට කලබල වෙන්න එපා. :P:P