කට්ටිය මයාවරුන්ගේ ලෝකය බැලුවද ?
![]()



ඕක නම් බලන්නේ නෑ..මට ඒක සෙට් වෙන්නේ නෑ.
ඕනවම වඩ අතාත්වික සීන් තියෙන ඒවා ඉස්සර ආතල් එකේ බැලුවට
දැන් ඒවා බලනකොට එපා වෙනවා..
කට්ටිය මයාවරුන්ගේ ලෝකය බැලුවද ?
![]()



ඕක නම් බලන්නේ නෑ..මට ඒක සෙට් වෙන්නේ නෑ.
ඕනවම වඩ අතාත්වික සීන් තියෙන ඒවා ඉස්සර ආතල් එකේ බැලුවට
දැන් ඒවා බලනකොට එපා වෙනවා..



. ඒක නම් සිරා කතාවක්
lol..එක කෙහෙල් මලක් ඉවර වෙලා තව කෙහෙල් මලක් පටන්ගත්තා
mama dakka match eka balanna hadaddi..

thawath diyaniyek enawada? kaala hamarai![]()






maayawarunge mokakda eka nan baluwe natho.dan wath ilangathilaka owa balana eka nathara karanna hithuwe nadda?dong yee iwara wenakota nan duka hithuna.oya thama iscole yana ekkenekda
. ඉස්කෝලේ ගිය කලයක් මතක නැ මට දැන්.
. මොනවා උනත් කොරියන් කතා නම් සුපිරි. වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ඇවිත් රුප පෙට්ටිය දාපු ගමන් යන්නේ ඔය 6.30 ට යන කතා
සෙට් ඒක තමා. ඉතින් කොහොමත් ඕක බැලෙනවා.. ඉස්කෝලේ ගිය කලයක් මතක නැ මට දැන්.
. මොනවා උනත් කොරියන් කතා නම් සුපිරි.
![]()
aa job ekak karana ekkenekda.hari hari ehenan mahansiya yannath ekka balannako.
![]()
![]()
එළකිරි රන්දියෝ. වෙලාවටම ගැලපෙන ඇඩේන, ඒත් සුපිරි අදහසක් තියන සින්දුවක්.
මොකක්ද මේ ඔර්ජිනල් සින්දුව ?.
![]()

දිරිය දියණිය එනකන් ඉන්න වෙනවා. ඒක නම් සිරා කතාවක්
කලින් කතා දෙක තරම් නම් හොද නැ වගේ තමා.
එත් එක හරියටම කියන්න තාම කල වැඩි වගේ.
තව පොඩ්ඩක් බලමුකෝ.
me dawas wala mata korea walata enna kiwwa abeetha puthu eke puthu ta inna![]()



MBC Braking News
අභීත පුතු ටෙලි ටෙලි නාට්‍යයේ, පුතුගේ චරිතය රගපෑ සියලු ජවනිකා නිසි බලධාරියා විසින් කපා හරින ලදී.


අද මායාවරුන්ගේ ලෝකය (12 වෙනිදා) බලපු කෙනෙක් මට කතාව ටිකක් පැහැදිලි කරන්නකෝ. මට බැලුවට ටිකක් අපැහැදිලියි.

![]()
ගොඩක් ප්‍රසිද්ද කතාවක් නේද දැන් යන්නෙ![]()
