අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කට්ටිය මයාවරුන්ගේ ලෝකය බැලුවද ?

    tumblr_lsq53jRCe31r0cdj8o1_500.jpg
    :no::no::no:

    ඕක නම් බලන්නේ නෑ..මට ඒක සෙට් වෙන්නේ නෑ.
    ඕනවම වඩ අතාත්වික සීන් තියෙන ඒවා ඉස්සර ආතල් එකේ බැලුවට
    දැන් ඒවා බලනකොට එපා වෙනවා..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    :no::no::no:

    ඕක නම් බලන්නේ නෑ..මට ඒක සෙට් වෙන්නේ නෑ.
    ඕනවම වඩ අතාත්වික සීන් තියෙන ඒවා ඉස්සර ආතල් එකේ බැලුවට
    දැන් ඒවා බලනකොට එපා වෙනවා..

    :yes::yes::yes:
    දිරිය දියණිය එනකන් ඉන්න වෙනවා :baffled:. ඒක නම් සිරා කතාවක්
    කලින් කතා දෙක තරම් නම් හොද නැ වගේ තමා.
    එත් එක හරියටම කියන්න තාම කල වැඩි වගේ.
    තව පොඩ්ඩක් බලමුකෝ. :P
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    maayawarunge mokakda eka nan baluwe natho.dan wath ilangathilaka owa balana eka nathara karanna hithuwe nadda?dong yee iwara wenakota nan duka hithuna.oya thama iscole yana ekkenekda
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    maayawarunge mokakda eka nan baluwe natho.dan wath ilangathilaka owa balana eka nathara karanna hithuwe nadda?dong yee iwara wenakota nan duka hithuna.oya thama iscole yana ekkenekda

    වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ඇවිත් රුප පෙට්ටිය දාපු ගමන් යන්නේ ඔය 6.30 ට යන කතා
    සෙට් ඒක තමා. ඉතින් කොහොමත් ඕක බැලෙනවා. :P. ඉස්කෝලේ ගිය කලයක් මතක නැ මට දැන්.
    :baffled:. මොනවා උනත් කොරියන් කතා නම් සුපිරි.
    11.gif
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ඇවිත් රුප පෙට්ටිය දාපු ගමන් යන්නේ ඔය 6.30 ට යන කතා
    සෙට් ඒක තමා. ඉතින් කොහොමත් ඕක බැලෙනවා. :P. ඉස්කෝලේ ගිය කලයක් මතක නැ මට දැන්.
    :baffled:. මොනවා උනත් කොරියන් කතා නම් සුපිරි.
    11.gif

    :baffled:aa job ekak karana ekkenekda.hari hari ehenan mahansiya yannath ekka balannako.:)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මැදිරිය තුලදී දොන් යි සංස්කරය කටයුතු සිදු උනේ මෙහෙමයි.

    i9ndjoydfkcc3ggfg.jpg

    n2d5dd91dxk6dcgfg.jpg

    vwu3pmvaytdbi1nfg.jpg
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    :yes::yes::yes:
    දිරිය දියණිය එනකන් ඉන්න වෙනවා :baffled:. ඒක නම් සිරා කතාවක්
    කලින් කතා දෙක තරම් නම් හොද නැ වගේ තමා.
    එත් එක හරියටම කියන්න තාම කල වැඩි වගේ.
    තව පොඩ්ඩක් බලමුකෝ. :P

    jesus-facepalm-meme-generator-oh-no-not-this-shit-again-08e81e.jpg
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    me dawas wala mata korea walata enna kiwwa abeetha puthu eke puthu ta inna :dull:

    MBC Braking News

    අභීත පුතු ටෙලි ටෙලි නාට්‍යයේ, පුතුගේ චරිතය රගපෑ සියලු ජවනිකා නිසි බලධාරියා විසින් කපා හරින ලදී. :lol::lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    අද මායාවරුන්ගේ ලෝකය (12 වෙනිදා) බලපු කෙනෙක් මට කතාව ටිකක් පැහැදිලි කරන්නකෝ. මට බැලුවට ටිකක් අපැහැදිලියි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    MBC Braking News

    අභීත පුතු ටෙලි ටෙලි නාට්‍යයේ, පුතුගේ චරිතය රගපෑ සියලු ජවනිකා නිසි බලධාරියා විසින් කපා හරින ලදී. :lol::lol::lol:

    :lol::lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අද මායාවරුන්ගේ ලෝකය (12 වෙනිදා) බලපු කෙනෙක් මට කතාව ටිකක් පැහැදිලි කරන්නකෝ. මට බැලුවට ටිකක් අපැහැදිලියි.

    පැහැදිලි කරන්න නම් හරියට තේරුනේ නැ. එත් මේකෙත් බලය වෙනුවෙන් කරණ කුමන්ත්‍රණ සහ
    ආදර කතාවක් තමා යන්නේ. හැබැයි මේ පාර රජ්ජුරුවෝ අග බිසව කර ගන්න හදන්නේ එසේ මෙසේ
    කෙනක් මෙනෙයි. ලොකු බලයක් තියන මානව ලෝකය නපුරෙන් බේරගන්න, දෙවු ලොව ඉදන් ආපු
    දේව දුතියක්‌ . :baffled:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    4qonwl.jpg

    ගොඩක් ප්‍රසිද්ද කතාවක් නේද දැන් යන්නෙ :baffled:

    අපොයි මචන් මේක දැක්කේ දැන්. :baffled:

    මෙන්න පරණ කතාවේ දොන් යි ගේ ratings​
    06erqieokpgd9ajfg.jpg